Review.lk

Review.lk ලංකා ප්ලස් මැගසීන් - ලංකාවේ සක්‍රියම Online මැගසීන් එක ලංකාවේ සක්‍රියම Online Magazine එක

සුබ උදෑසනක් වේවා...!!!අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!සියලු දුක්...
22/07/2025

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!
🙏🙏🙏🙏💐❤️🙂🥰

21/07/2025

අපි දන්නෙ නැති වුණාට මිනිස්සුන්ට අපිත් එක්ක මාර ඇරියස් තියනවා.... ඒවා හිටපු ගමන් චීත්ත වැඩ වලිනුත් එළියට එනවා...
😉🤭😂

21/07/2025

මේ දවස් වල job හොයන අයට උදව්වක් විදියට ඔයා වැඩ කරන තැන vacancy තියනවා නම් එයලට කියන්න..job එකක් හොයන අයට ඒක ලොකු උදව්වක් වෙයි ❤️

21/07/2025

තියෙනකොට දීපං, නැතිවෙනකොට කොහෙන්හරි මොන ක්‍රමේකින් හරි ලැබෙනවා, අත්දැකීමෙන් කියන්නේ...❤️🙏

21/07/2025

අනුන්ට අපහාස කරන්නේ වැඩියෙන්ම ජීවිතයේ අසාර්ථක සහ අසතුටින් ඉන්න මිනිසුන් 👍

21/07/2025

මොකක් හරි ප්‍රශ්නයක් ආවාම වචනයකින් හරි ලොකු ශක්තියක් වෙන යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා.. ❤️

21/07/2025

තව එකෙක්ට හරියනකොට උඹට පුළුවන්නම් ඒක දැකලා සතුටු වෙන්න මනුස්සයෙක් විඳියට උඹ දිනල ඉවරයි❤️

21/07/2025

පිරිමින් යනු 😐😐
කථා කීරීමට හැකි මුත් ගොළු ජීවිතයක් ගතකරන ඉතා අහිංසක ජීවින් කොට්ඨාශයකි.

21/07/2025

ණයක් ගත්තම දෙන්න දැනගන්න ඔයාලට ලෑජ්ජා නැති උනාට අපිට ලැජ්ජයි නිතරම ඉල්ලන්න 🙂👍

21/07/2025

දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් තමන් ආසම දේත් අත් හරින මිනිස්සු හරිම දුර්ලභයි ❤️

21/07/2025

වරමක් ලැබිලා එක අවසථාවක් ලැබුනොත්
මොනවද ඔයා ඔයාගේ ජිවිතේ වෙනස් කරගන්නේ..?
🤔🤔🤔😁😁😁

21/07/2025

ලංකාවේ වෙඩින්වල තියෙන අනවශ්‍යයි කියලා ඔයාට හිතෙන දේවල් මොනවද?
🤔🤔🤔🤔

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Review.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share