Anything For Less

Anything For Less ඔබට අවශ්�ය සියලුම දේ අඩුම මිලට ��

මැටීරියල්                                       ලිනන්- 1350###l,X###l සදහා 50ක මුදලක් අය වේ.දින 3-9 ඇතුලත ඩිලිවරි පහසුකම...
19/11/2021

මැටීරියල්

ලිනන්- 1350

###l,X###l සදහා 50ක මුදලක් අය වේ.

දින 3-9 ඇතුලත ඩිලිවරි පහසුකම්(sf

New storck Price 950Meterial -viscousAvailable in M/L/XL SIZEBank depositDeliver charge 300/350CODE -  SBSho.m
19/11/2021

New storck

Price 950
Meterial -viscous
Available in M/L/XL SIZE

Bank deposit

Deliver charge 300/350

CODE - SB

Sho.m

Adjustable Hollow Heart Luminous Ring Glow In Dark Silver Color Rings for Women Friends Gift Vintage Fashion Jewelry rin...
17/11/2021

Adjustable Hollow Heart Luminous Ring Glow In Dark Silver Color Rings for Women Friends Gift Vintage Fashion Jewelry ring🥰 imported ☝️ free diliver 🌼 pre order only
🌹 Rs.450 only

Stainless Steel Luminous Necklace Glowing In The Dark Heart Cross Pendant Punk Necklace Fashion Jewelry Gifts For Men Wo...
14/11/2021

Stainless Steel Luminous Necklace Glowing In The Dark Heart Cross Pendant Punk Necklace Fashion Jewelry Gifts For Men Women 💕 imported ☝️ free diliver🥰pre order only
🌹 Rs.550 only

2021 New Fashion Crystal Zircon Rings Sweet Flower Leaf Butterfly Adjustable Open Rings Female Wedding Engagement Jewelr...
14/11/2021

2021 New Fashion Crystal Zircon Rings Sweet Flower Leaf Butterfly Adjustable Open Rings Female Wedding Engagement Jewelry Gift 🥰 imported☝️free diliver 🥰pre order only
🌹 Rs.450 only

අලුත්ම stock වලින් ඔබගේ ඇනවුම් ලබා ගැනීමට ඉක්මනින් order කරන්න  🍀😋😋🍀🍀🍀❤️❤️හිසට, සමට නොවරදින ස්වාභාවික විසදුම්🍀🍀🍀❤️❤️    ...
13/11/2021

අලුත්ම stock වලින් ඔබගේ ඇනවුම් ලබා ගැනීමට ඉක්මනින් order කරන්න 🍀😋😋🍀🍀🍀❤️❤️හිසට, සමට නොවරදින ස්වාභාවික විසදුම්🍀🍀🍀❤️❤️ 😋😋 💪 ❤️ දැන්වත් කෙමිකල් අරන් ලෙඩහදාගන් නැතිව ස්වාභාවිකව ලස්සන වෙමුද? ❤️ ❤️❤️ස්පෙෂල් ගෝල්ඩ් එඩිෂන්(රන් හා සමාන සමක් උදෙසා❤️ ❤️❤️ ඉක්මන් ප්‍රතිඵල කියලා සතියෙන් සුදු වෙන්න බ්ලිචින් ක්‍රීම් ගලා සම විනාශ කරගත්තද😥😥😥 දැන්වත් අපේ ආයුර්වේද නිශ්පාදන පාවිච්චි කරලා දිගුකාලීන නිරෝගී රන්වන් පැහැසමක් ලබාගන්න කැමති නැද්ද😋😘😘
☘️🍀vip special gold edition available 🌺😋❤️❤️😋😘අනිවාර්ය ප්‍රතිඵල සහිත නිෂ්පාදන පෙළක්❤️ ❤️ප්‍රතිඵල නොමැතිනම් වගකීමක් සහිතව❤️❤️😘 ❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion/ Face wash සහ facial kit එකක් සහ Hair oil,Shampoo and Conditioner.. 💚

🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝෂණය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්.. 😍

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🎀Natural fairness Day Cream - 1150/=

🎀 Natural fairness Night Cream - 1150/=

🎀 Saffron Natural fairness body lotion - 795/=

🎀 Saffron Natural fairness Face wash - 345/=

🎀Tea tree oil pimple control Face wash - 345/=

🎀කේෂවර්ධනී Hair oil 100ml - 599/=

🎀කේෂවර්ධනී Shampoo 200ml - 499/=

🎀කේෂවර්ධනී Conditioner 200ml - 499/=

❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤

❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..

👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )

1. Saffron Natural Fairness Cleanser - 499/=

2. Saffron Natural Fairness Mud Pack - 499/=

3. Saffron Natural Fairness scrub - 499/=

4. Saffron Natural Fairness Moisturizer-499/=

5. Saffron Natural Fairness Astringent - 399/=

6. Saffron sun protection cream - 699/=

👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤

1. Pimple control cleanser 499/=

2. Pimple control scrubbing pack 499/=

3. Pimple control Moisturizer cream 499/=

4. Pimple control Astringent 399/=

(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )

️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.

❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක.

▶️▶️▶️ ඇදිරි නීතිය ඇති ප්‍රදේශ වලටද Delivery කරනු ලැබේ.. ◀️◀️◀

💗 නිශ්පාදන කට්ටලය මිලදී ගැනීමේදී තවත් සුවිශේෂී වට්ටමක්...

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි. 👉300ml ...
13/11/2021

💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??

👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..

👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.

👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.

💁 ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.

💁 ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?

💁 ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.
Rs499/= only❤️😊

👉👉නිකලැල්, රන්වන් පාට සමකට කැමති ලස්සනv ඔබ වෙනුවෙන්මයි..

💠Cash on delivery available

Linen material 1500S,M,LXl,2Xl  සදහා 100/= ක් වැඩි වෙනවා .fh
13/11/2021

Linen material 1500
S,M,L
Xl,2Xl සදහා 100/= ක් වැඩි වෙනවා .
fh

Rs.1550
12/11/2021

Rs.1550

Rs.1450 couple watch
12/11/2021

Rs.1450 couple watch

Ladies frock Viscous :1800Size & Colours Available Deposit Only (1 week to delivery )sfDream
12/11/2021

Ladies frock
Viscous :1800

Size & Colours Available
Deposit Only
(1 week to delivery )sf
Dream

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Anything For Less posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category