Pehesara Event Management

Pehesara Event Management සැබෑ වූ අවශ්‍යතාවයකින් යථාර්ථය ගොඩ න? පැහැසර මාධ්‍ය සංසදය
කුරුදුවත්ත⁣,ගොඩකන්ද,උළුවිටිකේ, ගාල්ල.

071 599 56 52 රවින්ද්‍ර

03/09/2025

සප්ත ස්වරයේ මනෝ චිකිත්සාවෙන් ඔබේ වෙහෙස නිවාලන
සුලලිත ප්‍රයාමය...
‘මන්දාරා’

සැප්තැම්බර් 14 ඉරිදා සවස 6.00ට
ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේ දී...

ස්වරපොද වැස්සක චමත්කාරය විඳින්න...
දැල්වුනු සිත් නිවී සැනසෙන්න ඔබත් එන්න...

මේක වෙනස්ම රසයක්...
ප්‍රවේශපත්‍ර සීමිත බැවින් අදම වෙන්කරවා ගන්න.
Online tickets සඳහා WhatsApp කෙටි පණිවුඩයක් යොමු කරන්න.
0778945815

New location 📍  Labuduwa Public Play Ground  😍ඔන්න පෙබරවාරි 14 වෙනිදා අනිවාරෙන් ඔයාලත් එන්න😍 ලබුදූව මහජන ක්‍රීඩාංගණයට
11/02/2025

New location 📍 Labuduwa Public Play Ground 😍

ඔන්න පෙබරවාරි 14 වෙනිදා අනිවාරෙන් ඔයාලත් එන්න😍 ලබුදූව මහජන ක්‍රීඩාංගණයට

18/07/2023
https://youtu.be/6cfoqq_Y1ugදැඩි උෂ්ණත්වය මැද්දේ මැදපෙරදිග ගෙවතු අලංකරණය සිදු කරන්න ගමරාල - UAEමේ දවස් වල රස්නේ කෝහොමද ?...
21/05/2023

https://youtu.be/6cfoqq_Y1ug
දැඩි උෂ්ණත්වය මැද්දේ මැදපෙරදිග ගෙවතු අලංකරණය සිදු කරන්න ගමරාල - UAE
මේ දවස් වල රස්නේ කෝහොමද ?
අම්මෝ කියලා වැඩක් නෑ නේද
දැන්නම් ‌ටිකක් වැස්ස
ඒත් වැස්ස නැති වෙච්ච වෙලාවට දුම් දාන්න රත්වෙනවනේ.
ඔච්චර කොල පාට‌ට තියෙන අපේ රට වගේ නෙමෙයි වැලිකතරේ තියෙන රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්ජයේ තියෙන රස්නය. ඉතිං රස්සෙයි රස්නෙයි කිය කිය ඉන්නේ නැතිව ඒ රස්නේ පොඩ්ඩක් හරි අඩුකරගන්න හැම ගෙදරකම වාගේ පුංචි පුංචි ගෙවතු හදාගෙන ඒවා නඩත්තු කරගෙන යන්න සෑහෙන්න මහන්සියක් වෙනවා.
ඉතිං ගමරාලට පුරුද්දට ගස් වලට සලකන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ.
පුරුදු යුතුකම ඉටු කරන ගමන් ඒ ගැන වීඩියෝවක් කරන්නත් මම අමතක කලේ නෑ.
ඉතිං මට මතක් කරන්න තියෙන්නේ ගහකොල සතා සිව්පාව නැතිව ජීවත් වෙන්න තියෙන අමාරුව මෙහෙම රටකට ඇවිත් බලල තේරුම් අරගන්න කියලා තමයි.
ඒ වගේම තියෙන ගස්කොලන් ටික කපා දමලා රට කාන්තාරයක් නොකර ආරක්ෂා කර ගන්න කියලා මම ආයේ මතක් කරනවා.
ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ ලබා ගැනීමට අපේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.
#මාරරස්නේ #කාන්තාර #ගස් වවමු #ගෙවතුවගාව #ඩුබායි
#මගේගොවිතැන
#පැහැසර මාධ්‍ය සංසඳය
#රවීන්ද්‍ර ජාගොඩ

Address

Jayasumanaramaya, Uluvitike
Galle

Telephone

+94715995652

Website

Alerts

Be the first to know and let us send you an email when Pehesara Event Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pehesara Event Management:

Share