Susa Gaming

Susa Gaming Never End I am Coming Back 😎 See Your Soon

13/11/2022

අයියො සාමි 👀

31/08/2022

Support එකක් දෙන්න මේ පැත්තට ඇවිල්ලා ❤

මතකද බන් ඉතින් 🙂
07/03/2022

මතකද බන් ඉතින් 🙂

මතකද සගෝ මාව 🥲

28/04/2021

සුසා ලයිව් වරෙන් සාපයක් වෙන්නේ නැතුව 😒😒

කියන දෙයක් අහන්නෙම නෑ 😁 ඔලුවෙන් යන්නම තමා ට්‍රයි එක 🤣🤣
26/04/2021

කියන දෙයක් අහන්නෙම නෑ 😁 ඔලුවෙන් යන්නම තමා ට්‍රයි එක 🤣🤣

25/04/2021

අද ලයිව් එකක් ගේමුද පෙන්ස් 😇😇

23/04/2021
23/04/2021

Hi kastiya makkai wenne 😌

01/01/2021

Happy New Year to all Friends ❤️🙏

31/12/2020

😊 Happy New Year 😊
❤️ Friends ❤️

හැමෝටම සුබ නත්තලක් වේවා ❤️
24/12/2020

හැමෝටම සුබ නත්තලක් වේවා ❤️

බොයිස් අද ආවේ පොඩි උදව්වක් ඉල්ල ගන්න.සමහර අය දන්නවා ඇති.අපි හැමොම දන්න වව්ලා අයියගෙ පෙජ් එක ඩිලිට් වෙලා . ඉතින් බොයිස් ද...
23/12/2020

බොයිස් අද ආවේ පොඩි උදව්වක් ඉල්ල ගන්න.

සමහර අය දන්නවා ඇති.අපි හැමොම දන්න වව්ලා අයියගෙ පෙජ් එක ඩිලිට් වෙලා . ඉතින් බොයිස් දැන් හැම දෙයක්ම අලුතෙ පටන් ගන්න වෙලා කට්ටියම අනිවරෙන් ගිහිල්ලා Follow ,එකකුයි Like ,එකකුයි දාලා එන්න යාලුවනේ මම ලින්ක් එක දාන්නම් අලුත් පෙජ් එකේ අනිවාරෙන් කරලා එන්න ❤️😊✌️
මම ලයුව් දාන්නෙ නැති එක ගැන හිත්න්න එපා

https://www.facebook.com/waulagaming4/

18/12/2020

හායි මාව මතකද 🙈

07/12/2020

හායි ටොප් ෆැන්ලා ඔගොල්ලොන්ගෙ අදහස් දෙන්න මගේ ගැන 😊

මේ සතියේ තරු දෙයියො ටික 😍 ආදරෙයි සෙට් එකටම 😍❤️✌️
05/12/2020

මේ සතියේ තරු දෙයියො ටික 😍 ආදරෙයි සෙට් එකටම 😍❤️✌️

තැන්කිව් බන් බොක්ක මම දැකපු සුපිරිම චරිතයක් ❤️✌️   කියලා නිම කරන්න බෑ සතුට 😊❤️✌️ මගේම කියලා ලොගො එකක් 😊 Luxiouze_Gamimg ...
27/11/2020

තැන්කිව් බන් බොක්ක මම දැකපු සුපිරිම චරිතයක් ❤️✌️
කියලා නිම කරන්න බෑ සතුට 😊❤️✌️
මගේම කියලා ලොගො එකක් 😊

Luxiouze_Gamimg - 076 236 7757 ලොගෝ හදාගන්නවන්ම් කතාකරපල්ලා අනිවා 😏 වැඩ්ඩෙක් තමා ඉතින් 😏

ඔන්න බොයිස් ඇන්ඩ් ග්‍රීල්ස් අද තරගා වලියේ රිසාල්ට් එක SLBO win ❤️✌️ සෙට් වෙලා ඉදපු සෙට් එකටම ආදරෙයි ❤️✌️අමිලයා තැන්කිව් ...
24/11/2020

ඔන්න බොයිස් ඇන්ඩ් ග්‍රීල්ස් අද තරගා වලියේ රිසාල්ට් එක SLBO win ❤️✌️ සෙට් වෙලා ඉදපු සෙට් එකටම ආදරෙයි ❤️✌️
අමිලයා තැන්කිව් කස්ටම් වලට සහ මෙක සන්විදානයට ❤️✌️

All Match Risalt ❤️
22/11/2020

All Match Risalt ❤️

ඔන්න බොයිස් අපේ පලවෙනි Tulamant එකේ Winer ලා Slbo සෙට් එක 😊❤️වැඩේ සාර්තකව කරගෙන යන්න උදව්කරේ අමිලයා ❤️Congratulations SL...
22/11/2020

ඔන්න බොයිස් අපේ පලවෙනි Tulamant එකේ Winer ලා Slbo සෙට් එක 😊❤️
වැඩේ සාර්තකව කරගෙන යන්න උදව්කරේ අමිලයා ❤️
Congratulations SLBO 😊❤️

Susa Gaming පලවෙනි වතාවට සන්විදානය කරන Free Fire Tulamant එක ඉතින් බොයිස් මේකේ කන්ඩායම් ටික අපි ගත්තෙ ලන්කාවේ පරනම guild...
21/11/2020

Susa Gaming පලවෙනි වතාවට සන්විදානය කරන Free Fire Tulamant එක ඉතින් බොයිස් මේකේ කන්ඩායම් ටික අපි ගත්තෙ ලන්කාවේ පරනම guild 12 ක් මේක අපි බලන්නෙ මැච් 5 ක් තියලා යට තීන පොයිට් එකතු කරලා බලලා වැඩිම පොයිට් ගන්න ටීම් එක ✌️❤️
ඉතින් බොයිස් අපි එහෙනම් 6.30 වෙද්දි සෙට් වෙමු ❤️✌️

පලවෙනි tulamant එක නිසා අඩුපාඩු වෙයි ඒවා ගනන් ගන්න එපා ඉතින් හොදේ 😁😁 අඩුපාඩු නැතුව දෙන්න උස්සහ කරනවා ✌️❤️

ඇත්තටම කිව්වොත් මේක මට කරලා දුන්නෙ අපේ අමිල බොක්ක 😁✌️❤️ එහෙනම් සෙට් වෙමු සීයූ සූන් 😁✌️❤️

page :- https://www.facebook.com/Susa-Gaming-113659587033572/

20/11/2020

බොයිස් සොරි වෙන්න ඔන්න දවස් තුනකින් ලයිව් දන්න බැරි උනා 😞❤️ පොඩි ප්‍රස්නයක්
ප්‍රස්න ටික විසද ගත්ත ගමන් දාන්නම් 😞❤️❤️

New ✌️❤️🤪
17/11/2020

New ✌️❤️🤪

15/11/2020

සොරි බන් බොක්කලා ඇන් බොක්කිලා හදිස්සියෙ ලයිව් එක එන්ඩ් කරන්න උනා අපේ කොල්ලෙක් හැප්පිලා ඒකයි අපි ඉක්මනට සෙට් වෙමු ❤️✌️

11/11/2020

අද ලයිව් දන්න වෙන්නෑ ප්‍රෙන්ස් අද නෙවෙයි මම හිතන්නෙ
ෆොන් එකට බබා හම්බුනා එහෙනම් අපි සෙට් වෙමු ✌️❤️😞😞

මේ සතියේ අනන්තෙන් ආ තරු කුමර කුමරියො සෙට් එක 😍😍 තැන් කිව් දෙන සප් එකට 😍😍😍😍😍😍 ආදරෙයි පැලෙන්න ✌️😍😍
10/11/2020

මේ සතියේ අනන්තෙන් ආ තරු කුමර කුමරියො සෙට් එක 😍😍 තැන් කිව් දෙන සප් එකට 😍😍😍😍😍😍
ආදරෙයි පැලෙන්න ✌️😍😍

හෝ හෝ යාලුවනේ අද මම මගේ පලවෙනි ඇචිව්මන්ට් එක කම්ප්ලීට් කරා. මම හිතපු නැති විදියට කොල්ලො කෙල්ලො ටිකක් සෙට් උනා. පට්ටම සතු...
06/11/2020

හෝ හෝ යාලුවනේ අද මම මගේ පලවෙනි ඇචිව්මන්ට් එක කම්ප්ලීට් කරා. මම හිතපු නැති විදියට කොල්ලො කෙල්ලො ටිකක් සෙට් උනා. පට්ටම සතුටුයි 500 ඉදන් 1000 ගහන්ම ගියේ දවස් 5 යි පට්ටම හැපී ❤️😁✌️. මෙ වෙලාවේ ස්තූති කරන්න කට්ටිය ගොඩාක් ඉන්නො ඒත් මේ වෙලාවේ මම නම් වශයෙන් කියන්න යන්නෑ මොකද මට වැරදිලා හරි එක්කෙන්ක් දෙන්නෙක් මග ඇරුනොත් ලොකු වැරැද්දක් වෙනෝ 🙈.
ඉතින් මට කියන්න තියෙන්න මට මේ දේ කරගන්න ශෙයා කරපු,මෙන්සන් කරපු , ෆලෝ කරපු ,ලයික් කරපු , ලයිව් දාන්නෙ නැති උනාම මැසේජ් දාලා කාඩ් දාලා ලයිව් දාපන් කියපු සේරොටම තැන්කිව් තව මගෙ මොඩරෙටස්ලට කියන්න ඔනෙ ලයිව් එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන් සප් එක දෙනවා ❤️✌️ ආදරෙයි සේරොටම පැලෙන්න ✌️❤️❤️

එහෙනම් බොයිස් ඉස්සරහට වෙනසක් කරමු ඈ 😍❤️✌️
දිගටම සෙට් වෙලා ඉන්න බොක්කෙනම ❤️✌️

ආදරෙයි හොදේ ✌️❤️🙈

මගේ පේජ් එකේ පල්වෙනි ස්ටාස් සෙන්ඩර් ලා සෙට් එක පට්ට සතුටුයි ඉතින් 🙈🙈❤️❤️ තැන්කිව් මදු අයියා,බිනුදි,ඩෙවිල් ආදරෙයි තරු දෙය...
03/11/2020

මගේ පේජ් එකේ පල්වෙනි ස්ටාස් සෙන්ඩර් ලා සෙට් එක පට්ට සතුටුයි ඉතින් 🙈🙈❤️❤️
තැන්කිව් මදු අයියා,බිනුදි,ඩෙවිල් ආදරෙයි තරු දෙයියෝටිකට ❤️✌️ මච් ලව් ✌️❤️❤️❤️

ඉතින් බොයිස් මෙන්න තීනවා free fire ප්ලේ යස්ලට ජෙම්  දිනාගන්න අවස්තාවක් මගේ ලයිව් බලන free Fire ප්ලේයස්ලා යන්න අද රෑ 8 වෙ...
01/11/2020

ඉතින් බොයිස් මෙන්න තීනවා free fire ප්ලේ යස්ලට ජෙම් දිනාගන්න අවස්තාවක් මගේ ලයිව් බලන free Fire ප්ලේයස්ලා යන්න අද රෑ 8 වෙද්දි තීන්නෙ අනිවාරෙන් සෙට් වෙන්න මාත් සෙට් වෙනවා හැබැයි ලයිව් දාන්නෑ ඒ පේජ් එක පැත්තට සෙට් වෙන්න පල්ලෙහා ලින්ක් එක දාන්නම් ඒක ෆලෝ කරලා ලයික්න්කරලා සෙට් වෙන්න වැඩි විස්තර පහල පොටෝ එකේ ❤️✌️ එහෙනම් බොයිස් රෑ 8.00 සෙට් වෙමු ❤️✌️

පෙජ් එකේ Link එක 👇👇👇
https://www.facebook.com/XKillersSL/

01/11/2020

අද ලයිව් දාන්නෙ නෑ ප්‍රෙන්ස් හෙට සෙට් වෙමු සොරි වෙන්න ඕන ඉතින් 🙈🙈🙈✌️❤️❤️😞

අද ලයිව් එක ඉවර කරන්න බැරි උනා ප්‍රෙන්ස් 🙈 කොල්ලෙක් කෝල් එකක් ගත්තා කියපන්කො ඊට පස්සෙ ල්‍යිව් එක ගියා ඒක නිසා අද අපේ උනට...
31/10/2020

අද ලයිව් එක ඉවර කරන්න බැරි උනා ප්‍රෙන්ස් 🙈 කොල්ලෙක් කෝල් එකක් ගත්තා කියපන්කො ඊට පස්සෙ ල්‍යිව් එක ගියා ඒක නිසා අද අපේ උනට තැන්කිව් කටන්නත් බැරි උනා 🙈 ශේයා කරපු ලයික් කරපු චැට් කරපු රූම් වලට සෙට් උනු සේරොටම තැන්කිව්
වීශේ ශෙන්ම අද පලවෙනි පාරට මම ස්ටාස් දාපු අහින්සා ට ගොඩ ඩොඩාක් තැන්කිව් තව විශේශන්ම ලයිව් එක බලන් ඉදපු සේරෝටම ආදලෙයි හොදේ අපි හෙට සෙට් වෙමු එහෙනම් හොදෙ 🙈❤️😁. කස්ටම් කාඩ්තීනම් කියන්න මගේ කස්ටම් කාඩ් ඉවරයි කියහන්කො 🙈

පොටෝ එක දැම්මෙ නිකම් 😁😁😁✌️❤️

පොස්ට් එක දාන්න පරක්කු උනා දන්නවනේ ඉතින් 🙈ආදරෙයි 500 ගහන්න සප් එක දුන්නු සෙරොටම 1 follow  ඉදන් 500  වෙනකන් ආදරෙයි පැලෙන්...
29/10/2020

පොස්ට් එක දාන්න පරක්කු උනා දන්නවනේ ඉතින් 🙈
ආදරෙයි 500 ගහන්න සප් එක දුන්නු සෙරොටම 1 follow ඉදන් 500 වෙනකන් ආදරෙයි පැලෙන්න හොදේ 😁❤️✌️

ඉස්සරහටත් සෙට් වෙලා ඉන්න ආදලෙයි හොදෙ ❤️❤️


Post eka hadala dunna oba depalata viskothui rabita pubba ✌️❤️❤️

තාත්තා කෙනෙක් කියන්නේ මාරම හයියක් ජීවිතේට අපිට ඉල්ලපු දේවල් කොහොම හරි හැකි විදියට ගෙනත් දෙන චරිතයක් තාත්තා කෙනෙක් නැති උ...
26/10/2020

තාත්තා කෙනෙක් කියන්නේ මාරම හයියක් ජීවිතේට අපිට ඉල්ලපු දේවල් කොහොම හරි හැකි විදියට ගෙනත් දෙන චරිතයක් තාත්තා කෙනෙක් නැති උනා කියන්නෙ තමන්ගේ ජීවිතේ බාගයක් එහෙන් පිටින් කඩා කප්පල් ඉනා වගේ තමයි මට දැනන දුකට වඩා ඒ දුක අත් විදපු අය ඒක දන්නවා ඒක කොහොමද කියලා 😞😞😞😞

කොහොම උනත් බුදු හාමුදුරුවෝ දේශනා කලා වගේ මේක තමයි ලෝක යතාර්තය ඉතිම් හශානෝ අයියේ මට කියන්න තීන්නෙ
හශානෝ අයියගේ තාතාට හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්තනා කරන්න ඕන හශානෝ අයියේ අමාරුයි තමයි ඒත් හිත හදා ගන්න ❤️❤️✌️✌️✌

හශානෝ අයියා කියන්නෙ පොඩි දේටත් දුක හිතෙන හිතගොඩක් උනු වෙන චරිතයක් මේක කොහොම දරා ගන්නවද කියලා මම දන්නෑ

හොද තැනක ඉපදේවා හශානෝ අයියගේ තාත්තෙ 🙏🙏❤️❤️ නිවන් සුව 🙏🙏😞😞😞😞

ික්_Gaming

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Susa Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share