Chathura

Chathura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chathura, Digital creator, walpola, imaduwa, galle, Galle.

Certified Digital Marketer | Owner of Alphanet Corporation


📈 Facebook & Instagram Marketing
🎯 Meta Ads Campaigns
Social Media Management
🎨 Creative Content & Branding
📊 Business Growth Strategies

WhatsApp: +94 77 263 8761

23/06/2026

ගාල්ල වල්පොළ ශ්‍රී ගෞතමාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහැර වීදි සංචාරය කිරීම

2026 ජුනි මස 23 වන දින

24/05/2026

You can change your story at any time.

එක රැයකින් සාර්ථක ව්‍යාපාර බිහි වෙන්නේ නැහැ! (It’s a Journey, Not a Shortcut)බොහෝ දෙනෙක් දකින්නේ ව්‍යාපාරයක "සාර්ථකත්වය"...
23/05/2026

එක රැයකින් සාර්ථක ව්‍යාපාර බිහි වෙන්නේ නැහැ! (It’s a Journey, Not a Shortcut)
බොහෝ දෙනෙක් දකින්නේ ව්‍යාපාරයක "සාර්ථකත්වය" විතරයි. හැබැයි ඒ සාර්ථකත්වය පිටුපස තියෙන කැපවීම, නොනිදා ගත කරපු රාත්‍රීන් සහ අසාර්ථක වීම් මැදින් ආපු ගමන දකින්නේ කීයෙන් කී දෙනාද?

Digital Marketer කෙනෙක් විදිහට මම දකින ඇත්තම කතාව මේකයි

කාලය සහ උත්සාහය (Time & Effort): Brand එකක් මිනිස්සුන්ගේ හදවත්වලට කාවද්දන්න කාලය යනවා. අද දාන Post එකෙන් හෙට Business එක Double වෙන්නේ නැහැ. ඒකට අඛණ්ඩ උත්සාහය (Consistency) අත්‍යවශ්‍යයි.

දක්ෂතාවය (Talent) Market එකේ අනිත් අයට වඩා වෙනස් වෙන්න, Creator කෙනෙක් විදිහට තමන්ගේ Unique විලාසිතාව සහ දක්ෂතාවය පාවිච්චි කරන්නම ඕනේ.

අත්දැකීම් (Experience). වැරදෙන හැම තැනකින්ම ඉගෙන ගන්න අත්දැකීම් තමයි ඊළඟ පියවර නිවැරදිව තියන්න පාර කියන්නේ. Algorithms වෙනස් වෙද්දී, Market Trend එක මාරු වෙද්දී නොසැලී ඉන්න උදව් වෙන්නේ මේ Experience එකයි.

💡 මතක තියාගන්න: "Instant Success" කියන්නේ හීනයක් විතරයි. නියම සාර්ථකත්වයට Short-cuts නැහැ. ඔයාගේ ව්‍යාපාරය අද පොඩියට තිබුණත්, නිවැරදි Strategy එකක් එක්ක කාලය, උත්සාහය සහ ඔයාගේ Talent එක එකතු කරලා දිගටම වැඩ කරගෙන යන්න. දවසක ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙනවා!

ඔයාලගේ Business Goal එකට යන්න මහන්සි වෙන හැමෝටම ජයග්‍රාහී ගමනක් ප්‍රාර්ථනා කරනවා! 👍

📈 ඔයාගෙ බිස්නස් එක කොච්චර කරත් තාම එකම තැන වගේද 🥹නැත්නම් ඇත්තටම Customer ලා ගන්න, Brand එකක් build කරන්න, Sales වැඩි කරන...
10/05/2026

📈 ඔයාගෙ බිස්නස් එක කොච්චර කරත් තාම එකම තැන වගේද 🥹

නැත්නම් ඇත්තටම Customer ලා ගන්න, Brand එකක් build කරන්න, Sales වැඩි කරන්න Social Media use කරනවද? 👀

අද කාලේ මිනිස්සු දෙයක් ගන්න කලින් කරන පළවෙනි දේ තමයි Facebook, Instagram, TikTok වල search කරන එක.
ඒ කියන්නේ ඔබේ Business එක Online නැත්නම් — ඔබට ලැබෙන්න ඉන්න Customer ලා ගොඩක් ඔබට මගහැරෙනවා.

හැබැයි Social Media වල account එකක් තිබ්බා කියලා විතරක් වැඩක් නෑ.
එක හරි Strategy එකක් එක්ක manage කරන්න ඕනේ. 👇

✨ 1. අඩු වියදමෙන් වැඩි Result
TV Ads, Newspaper Ads වලට වගේ ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ නෑ.

✔️ පොඩි budget එකකින්ම Ads start කරන්න පුළුවන්
✔️ කී දෙනෙක් post එක බැලුවද, message කළාද, call කළාද කියලා exact data බලන්න පුළුවන්
✔️ Result නැත්නම් ad එක edit කරලා better කරන්නත් පුළුවන්

ඒ කියන්නේ සල්ලි අපරාදේ වෙන්නෙ නෑ 💯

✨ 2. හරිම Customer ලාටම Reach වෙන්න පුළුවන්
Digital Marketing වල biggest advantage එක තමයි Targeting 🎯

📍 Location අනුව
👥 Age / Gender අනුව
💡 Interests අනුව
📱 Online behavior අනුව

ඔබේ business එකට ගැලපෙන audience එකටම ads පෙන්නන්න පුළුවන්.

උදාහරණයක් විදිහට:
Galle වල business එකක් නම් Colombo වල random audience එකකට ad දාලා budget waste කරන්න ඕනේ නෑ.

✨ 3. Brand එක ගැන Trust එක හැදෙනවා
අද customer කෙනෙක් product එකක් buy කරන්න කලින් business page එක check කරනවා.

Reviews, customer comments, behind the scenes videos, active replies — මේ හැමදේම customer ට confidence එකක් දෙන්නෙ.

මතක තියාගන්න 👇
People buy from brands they trust.

✨ 4. Customer එක්ක Real Connection එකක්
Social Media කියන්නේ ads දාන place එකක් විතරක් නෙවෙයි.

එක customer එක්ක relationship build කරන තැනක් 🤝

✔️ Messenger replies
✔️ WhatsApp support
✔️ Polls & Q&A
✔️ Customer feedback

මේ දේවල් හරහා customer loyalty එකත් හොඳටම build වෙනවා.

✨ 5. Competition එකට වඩා ඉස්සරහින් ඉන්න
Trending content, competitor strategies, viral ideas — මේ හැමදේම observe කරලා better marketing plan එකක් හදන්න පුළුවන්.

Digital world එකේ fast adapt වෙන brands තමයි win කරන්නෙ 🚀

🔥 අවසානයේ…
Social Media කියන්නේ අද luxury එකක් නෙවෙයි.
Business එකක් grow කරන්න අත්‍යවශ්‍ය දෙයක්.

හරි Digital Marketing Strategy එකක් තිබුණොත්:
✅ Brand Awareness වැඩි වෙනවා
✅ Customer Trust build වෙනවා
✅ Sales වැඩි වෙනවා
✅ Business එක grow වෙනවා

💡 ඔබේ Business එකත් next level එකට අරන් යන්න Professional Digital Marketing Support එකක් ඕනේද?

Yes කියල කමෙන්ට් කරන්න.
ඔබේ Brand එක Online ලෝකේ standout කරමු 🚀

06/05/2026

අද ජීවතුන් අතර නොසිටින, නමුත් ඔයාට කිසි දවසක අමතක කරන්න බැරි කෙනා කවුද?

04/05/2026

මේ මං හම්බ කරපු
ම්නිස්සු 🤍
පහලින් කමෙන්ට්
කරන්නෙ 🤍🙏

19/03/2026

ආදරෙයි ද ?

18/03/2026

බැඳීම් කියන්නෙ එහෙම තමයි 😔

Address

Walpola, Imaduwa, Galle
Galle
80151

Telephone

+94772638761

Website

Alerts

Be the first to know and let us send you an email when Chathura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chathura:

Shortcuts

Share