Ihalagoda Sumangala Old Pupils' Association

Ihalagoda Sumangala Old Pupils' Association Ihalagoda Sumangala College Old Pupils' Association

"අවසරයි සමුගන්න - සුමඟුල් විදුබිමෙන් "වසර 9ක් පුරාවට අප පාසල වෙනුවෙන් ඔබතුමා කළ කැපවීම, නායකත්වය සහ සේවය අගය කළ නොහැකි ත...
01/06/2026

"අවසරයි සමුගන්න - සුමඟුල් විදුබිමෙන් "

වසර 9ක් පුරාවට අප පාසල වෙනුවෙන් ඔබතුමා කළ කැපවීම, නායකත්වය සහ සේවය අගය කළ නොහැකි තරම් වටිනාය. ඔබතුමාගේ මඟපෙන්වීම සහ ආදර්ශමත් ක්‍රියාකාරිත්වය අප සැමගේ මතකයේ සදා රැඳෙනු ඇත.
නව සේවා ස්ථානයේදීත් ඔබතුමාට සාර්ථකත්වය, සතුට සහ යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු. ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවී, තව තවත් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට ශක්තිය හා වාසනාව ලැබේවා!
ඔබතුමාට අපගේ හෘදයාංගම ස්තූතිය සහ උණුසුම් සුබ පැතුම්.

ආදි ශිෂ්‍ය සංගමය - සුමංගල විද්‍යාලය

fans
Ihalagoda Sumangala Adarsha Vidyalaya
Ihalagoda Sumangala College - Galle.
Ihalagoda Sumangala Old Pupils' Association

අද සුමංගල විද්‍යාලය ඇතුළු දකුණු පළාතේ පාසල් රැසකට සුහුරු පුවරු බෙදා දීමේ ප්‍රධාන උත්සවය ගරු ආණ්ඩුකාරතුමා ඇතුළු මැති ඇමැ...
13/05/2026

අද සුමංගල විද්‍යාලය ඇතුළු දකුණු පළාතේ පාසල් රැසකට සුහුරු පුවරු බෙදා දීමේ ප්‍රධාන උත්සවය ගරු ආණ්ඩුකාරතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේද දකුණු පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් සුමංගල විද්‍යාලයේදී පැවැත්විණි.

Ihalagoda Sumangala Old Pupils' Association
Ihalagoda Sumangala College - Galle.
Ihalagoda Sumangala Adarsha Vidyalaya

අප විද්‍යාලයීය නව විදුහල්පතිනිය ලෙස රාජකාරි භාර ගත්  යූ.ජී යමුනා ප්‍රියන්ති මැතිණියට අපගේ උණුසුම් සුබ පැතුම්...
09/03/2026

අප විද්‍යාලයීය නව විදුහල්පතිනිය ලෙස රාජකාරි භාර ගත් යූ.ජී යමුනා ප්‍රියන්ති මැතිණියට අපගේ උණුසුම් සුබ පැතුම්...

ගා /ඉහලගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයට ආලෝකයක් වූ, ශිෂ්‍ය හදවත් සනසන මවක් වැනි නායකත්වයකින් යුත් අපගේ ගරු නියෝජ්‍ය විදුහල්පත...
04/03/2026

ගා /ඉහලගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයට ආලෝකයක් වූ, ශිෂ්‍ය හදවත් සනසන මවක් වැනි නායකත්වයකින් යුත් අපගේ ගරු නියෝජ්‍ය විදුහල්පතිනියට, අප සැමගේ උත්තමාචාරය!

ඔබගේ කැපවීම, නිහතමානීභාවය සහ දරුවන්ට පෙන්වාදුන් මාර්ගෝපදේශය අප පාසලේ ඉතිහාසයේ අමරණීය මතකයක් ලෙස රැඳී සිටිනු ඇත.
ඔබ නව පාසලට රැගෙන යන්නේ පළපුරුද්දක් පමණක් නොව,
සදාකාලික වටිනාකම්, ආදර්ශ සහ ආදරයෙන් පිරුණු හදවතකි.
ඔබගේ නව ගමන සාර්ථක වේවා!

නව පාසල තුළත් ඔබගේ ප්‍රභාවය දිදුලන්නට,
දරුවන්ගේ අනාගතයට තවත් ආලෝකයක් වන්නට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

ආදී ශිෂ්‍ය සංගමය - ඉහලගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලය

Address

Ihalagoda Sumangala Adarsha Pasala, Ihalagoda, Walahanduwa
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Ihalagoda Sumangala Old Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ihalagoda Sumangala Old Pupils' Association:

Shortcuts

Share

Category