02/12/2025
අපේම අයට පිහිටක්!
දෙවන අදියර රිච්මන්ඩ් විද්‍යාලයීය ගුරු සුභ සාධක සංගමය,Richmond Hopehub හා ආදිශිෂ්‍ය සංගමය මැදිහත්වීමෙන් සිදුකරන ආපදාවට ලක් වූ ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සිදුකිරීමට සියල්ල සූදානම්.