SL Nilu Shamal

SL Nilu Shamal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Nilu Shamal, Digital creator, Galle.

Thank you sooo much Ishani nangi. Photos are very beutiful i realy appreciate your effort.your photoes makes my sons bir...
20/10/2025

Thank you sooo much Ishani nangi. Photos are very beutiful i realy appreciate your effort.your photoes makes my sons birthday full of memories.thank you again🥰

17/10/2025

Happy 1 st Birthday Baby Newan❤️👶🏻
නෙවාන් මගෙ මැණික ඔයා අපි ලගට ඇවිත් අදට අවුරුද්දයි.ඔයාට ගොඩාරියක් ස්තුතිය අපේ ජීවිතේ ගොඩක් ලස්සන කරන්න අපි ලගට ආවට.මේ පුංචි කාලේට ඔයා අපිට දෙන ඔයාගේ ඔය පුංචි හිනාව,පුංචි අත් වලින් අපිව තුරුළු කරන් දෙන පුංචි හාදු,ඒවට පුලුවන් අපේ මුළු ජීවිතයම සතුටින්,ආදරෙන් පුරවන්න.ඔයා ගොඩක් පුංචි උනත් ඔයාගේ ආදරේ දැනෙනවා අපිට මහමෙරක් වගේ.ඉතිං අපි ඔය පුංචි හිතට පුංචිවත් හිත් රිදීමක්,පුංචි දුකක් වත් නොදී ඔයාව පරිස්සම් කරනවා පැටියෝ අපේ පණටත් වඩා.අපි මේ ගෙවුණු කාලේ ලස්සන මතක ගොඩාරියක් එකතු කරලා තියෙනවා පුංචි ඔයා ලොකු වුන දවසක දකින්න.ඔයා අපේ තුරුලේ හරි පරිස්සමෙන්,හරිම ආදරෙන්,ටිකෙන් ටික ලොකු වුනේ.එක තප්පරයක් වත් ඔයා අපේ ආදරෙන් මිදිලා ඉදලා නෑ.ඉස්සරහට එන දවසුත් අපි ගොඩාරියක් ආදරෙන්,සතුටින්,ලස්සන මතක ගොඩක් එකතු කරන් හරි සැහැල්ලුවෙන්,හරිම ලස්සනට ජීවිතේ විදිමු.
අම්මි තාත්තී ගොඩාරියක් ආදරෙයි මැණික .👶🏻❤️

23/09/2025

පූස්ලෝකය😻😹

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
22/09/2025

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

22/09/2025

තාත්තා එක්ක වැඩ් කාලයක් ගත කලොත් දරුවන්ගේ අධියාපනික ගමනේ ලොකු වෙනසක් වෙනවලු 😍

20/09/2025

😍අපි ආසම කෙනෙක්ගෙ ආසම සිංදුවක්

20/09/2025

Let's go JOGGING🚶‍♀️ 😎🤗

18/09/2025

මගේ පුතාට බුදු සරණයි 🙏 හැමදාම අම්මී එක්ක බුදුන් වදින්න ආසයි මගෙ මැණික ගොඩාක් ආදරණීය,කීකරු,දරුවෙක් වේවි කියලා අම්මී තාත්තී ගොඩාරියක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.. ඔයා සත්පුරුශ දරුවෙක් වගේ ලොකු වෙනවා දකින්න🙏

18/09/2025

බබාගේ බර ඉක්මනින් වැඩි කරගන්න පුලුවන් මැජික් එකක්🤩

17/09/2025

නෙවාන් මගේ චූටි පුතේ ඔයාට අදට මාස11 යි👶🏻..
රෝස පාටට,හරිම චූටියට,හරිම ලස්සනට,මං ළඟට ආපු ඔයා දැන් ලොකු බබෙක් වෙලා.තනියම නැකිටිනවා,තනියම සෙල්ලම් කරනවා,චූටී දත් හතරකුත් තියන් හරිම හුරතලේට හිනාවෙනවා,අපේ හදවතම ආදරෙන් පුරවනවා.වචන වලින් කියන්න බැරි තරම් අපි දැන් ඔයාගේ වෙලා.😍අපේ ලේන් පැටික්කෝ අපි ඔයාට ගොඩාරියක් ආදරෙයි❤️උම්ම්ම්ම්ම්ම්ම්ම්මා😘👶🏻

17/09/2025

Flash back style 🤩🤩🤩❣️

Address

Galle

Website

https://www.youtube.com/@nilupriya12

Alerts

Be the first to know and let us send you an email when SL Nilu Shamal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share