
14/04/2025
2025 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි, සිතුම් පැතුම් ඉටුවෙන , කරන කියන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන , කිරියෙන් පැණියෙන්, බත බුලතින් පිරී ඉතිරී යන ශ්‍රී සුභ නව වසරක් වේවා...!!🙏🙏🙏🌞🌞🌞🙏🙏🙏