11/11/2025
අද තමයි දවස 11.11 🩷 🦋
ඉතින් ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම කරන්න.😇
අනිවාර්යයෙන් ඒ දේ ඉශ්ට වෙනවාමයි....
විශ්වාසයෙන් ඒ ප්‍රාර්ථනාවන් කරන්න
මේ බලගතු දවසෙන් ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.
මේක දකින ඔයාලා හැමෝගෙම ඊළග අවුරුද්ද ලබද්දි ඔයාලගෙ ඔය හිතේ තියෙන ප්‍රාර්ථනා අනිවාර්යයෙන් ඉශ්ට වෙලා තියෙනවා..
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🤍🪬🧿