Mihindusara FM

Mihindusara FM Official page of Mahinda College Mass Media Circle FM broadcasting

මිහිඳු ජනමාධ්‍යකවය සෙවණ කොට ගනිමින් මහින්දීය යශෝරාවය දසත ගෙනයන්නට දාහය,නින්ද,මහන්සිය කැපකොට නිති වෙහෙසුණ.....මතු මතුත් ම...
25/08/2020

මිහිඳු ජනමාධ්‍යකවය සෙවණ කොට ගනිමින් මහින්දීය යශෝරාවය දසත ගෙනයන්නට දාහය,නින්ද,මහන්සිය කැපකොට නිති වෙහෙසුණ.....මතු මතුත් මහින්දීය පරම්පරාවන්ට සිය හෘදයාංගම වාග් විලාසය තුලින් ඉතිහාස,වර්තමානය,අනාගතය අපූරු ලෙස ගලපා දුන් මිහිඳු ජනමාධ්‍යකවයේ හිටපු සභාපති ගංගානාත් සිරිවර්ධන සොහොයුරාණෙනි...,

අප ඔබට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නෙමු...!

- ආදී , වර්තමාන මිහිඳු ජනමාධ්‍යකවයේ සොයුරු කැළ -

05/05/2020

මෙත්සාර මිහිදු සිතුවිලි

මෙවර වෙසඟේ ඔබේ මෙත්සාර සිතුවිලි සැම දෙනා සමගින් මෙත් සිත් පෙරදැරිව බෙදා ගන්න !

ඔබේ නිර්මාණාත්මක සිතුවම් , කවි , නිසඳැස් අප වෙත එවන්න.
මෙවර වෙසඟ අර්ථවත්ව සමරන්න !

ඔබත් මහින්ද විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන අයෙක් නම් ඔබේ නිර්මාණය සමග ,
ඔබේ නම , පන්තිය සහ ඔබේ ඡායාරූපයක් අප වෙත එවන්න

E mail - [email protected] නැතිනම් අපගේ Facebook පිටුවට Inbox කරන්න

04/05/2020

මෙත්සාර මිහිඳුවේ
පින්සාර වෙසක් සිතුවිලි

සුබ නව වසරක් වේවා ! Happy New Year ! புத்தாண்டு வாழ்த்துக்கள்
01/01/2020

සුබ නව වසරක් වේවා !

Happy New Year !

புத்தாண்டு வாழ்த்துக்கள்

18/05/2019

මෙලක මාතගේ - පුතුනි ධීර වූ
මුණිදු සාසනේ - රකිමු දෑසසේ

සුභ ‌වෛශාක්‍ය මංගල්‍යයක් ‌වේවා!

02/04/2019

Congratulations to the Mahindian Shasmitha Akashwara Liyanage for being the island 6th in GCE Ordinary Level Examination 2018. Thank you for making Mother Mahinda proud!


සහස දිගු ගමනක් පැමිණ ඇත.අප නිතර කී දේ සැබෑවක්ය ! සහස කිසිදා නැවැත්විය නොහැක.සහස අපේ අහස විය.මහින්ද විද්‍යලයේ ජනමාධ්‍ය කව...
21/03/2019

සහස දිගු ගමනක් පැමිණ ඇත.අප නිතර කී දේ සැබෑවක්ය ! සහස කිසිදා නැවැත්විය නොහැක.සහස අපේ අහස විය.මහින්ද විද්‍යලයේ ජනමාධ්‍ය කවයේ අපට,අමුතුවෙන් ඉතිහාසය අළුත් කළ යුතු නැත.ගෙවුනු වසර කිහිපය තුළ සොයා බැලුවද අප අළුත් වාර්තා පිටු අතර රනින් නම සනිටුහන් කර තිබෙයි ! තර්ක විතර්ක පසෙකලා සිටින අපට අන් අය හා තරඟයක් නැත ! මෙවර ආදරවන්තයන්ගේ සටනට සමගාමීව දියත් කල සහස සේම මිහිඳු සර ගුවන් විදුලි විකාශය තවත් පරම්පරා ගණනාවකට පැවැතෙන බව සැබෑවකි !

සවන් සනහන සවන්සර මිහිඳුසර...114 වන ආදරවන්තයන්ගේ සටනේ පන්දුවෙන් පන්දුව තතු අප ඔබ වෙත ගෙන එන්නෙමු..FM 90.1https://www.mihi...
12/03/2019

සවන් සනහන සවන්සර මිහිඳුසර...

114 වන ආදරවන්තයන්ගේ සටනේ පන්දුවෙන් පන්දුව තතු අප ඔබ වෙත ගෙන එන්නෙමු..
FM 90.1
https://www.mihindusara.com
රැදෙන්න අප සමගම...

Grab yours one.......It's Limited  #2019hailmahinda ❤️
25/02/2019

Grab yours one.......It's Limited
#2019
hailmahinda ❤️

It's the time for a brand new treasure..........!
Let's Join..!
Grab yours one ....It's Limited.

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Mihindusara FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category