Sha Publications

Sha Publications Online Book Store

කතෘ - ධවල සක්විති  තිරාණගම කාල යන්ත්‍රය මිල රු. 475/=පෙර ඇනැවුම් වට්ටම 20%වට්ටම් සහිතව ම්ල රු. 380/=මුහුද යටින් ලීග  විස...
31/08/2025

කතෘ - ධවල සක්විති තිරාණගම

කාල යන්ත්‍රය
මිල රු. 475/=
පෙර ඇනැවුම් වට්ටම 20%
වට්ටම් සහිතව ම්ල රු. 380/=

මුහුද යටින් ලීග විසි දහසක්
මිල රු. 850/=
පෙර ඇනවුම් වට්ටම 20%
වට්ටම් සහිතව මිල රු 680/=
අදම පෙර ඇනවුම් කරන්න

කුරියර් ගාස්තුව රු 200 /කි
ඇණවුම් කිරීමට මැසේජ් කරන්න

නැතිනම් malithi.lk වෙබ් අඩවියට පිවිස ෂා ප්‍රකාශන ඇනවුම් කරන්න
https://malithi.lk/Book-category/publication/sha-publication/

වට්සැප් මගින්ද ඇනවුම් කල හැක
076 0569132
Sha Publications

පොතේ  නම මුලින්ම සම්පූර්ණ ව  නිවරදිව කිව්වේ තිළිණ ප්‍රසාද්  මහත්මයා,  උත්සාහ කල සියලුම දෙනාට බොහොම ස්තුතියි,,,🙏🙏💜ඔබ  ගෙ ...
27/08/2025

පොතේ නම මුලින්ම සම්පූර්ණ ව නිවරදිව කිව්වේ
තිළිණ ප්‍රසාද් මහත්මයා,
උත්සාහ කල සියලුම දෙනාට බොහොම ස්තුතියි,,,🙏🙏💜
ඔබ ගෙ තිළිණ ය 🎁
එවන්න ලිපිනය හා සම්භන්ධ කරගත හැකි දුරකථන අංකය ක් අප හට ලබා දෙන්න,

චිත්‍ර කතාවේ නම කියන්න  උත්සාහ ගත්ත සියලුම දෙනාට  බොහොම ස්තුතියි,, 🙏💜ඒ අතුරින්  නම හරියටම කිව්ව  කෙනාගේ නමත් එක්ක  මාගෙ ...
27/08/2025

චිත්‍ර කතාවේ නම කියන්න උත්සාහ ගත්ත සියලුම දෙනාට බොහොම ස්තුතියි,, 🙏💜
ඒ අතුරින් නම හරියටම කිව්ව කෙනාගේ නමත් එක්ක මාගෙ පොතේ නම කියන්නම් ඔයාලට,
දෙනව කිව්ව තෑග්ගක් අපි පොත එළි දක්වන දිනයේ දී ගෙදරට ම ලැබෙන්න සලස්වනවා

ළඟදීම sha publication  වෙතින් ඔබ වෙත එන චිත්‍ර කතා  පොතහරියට ම  නම කියන කෙනාට පොත ක්  නොමිලේ
26/08/2025

ළඟදීම sha publication
වෙතින්
ඔබ වෙත එන චිත්‍ර කතා පොත
හරියට ම නම කියන කෙනාට පොත ක්
නොමිලේ

ඔන්න එයා එනවා ළඟදීම නිකුත්වන චිත්‍ර කතා  පොත ෂා  publication වෙතින්
20/08/2025

ඔන්න එයා එනවා
ළඟදීම නිකුත්වන චිත්‍ර කතා පොත
ෂා publication
වෙතින්

2025 Sha publication
23/07/2025

2025 Sha publication

Phantom Freinds & family
23/07/2025

Phantom Freinds & family

Soooon
18/06/2025

Soooon

Sooooon
05/06/2025

Sooooon

PreOder 70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...ප්‍රවීණ පරිවර්ත...
02/06/2025

PreOder

70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...

ප්‍රවීණ පරිවර්තක එස්.චන්ද්‍රසිරි දසනායක මහතාගේ පරිවර්තනයකි.

ජුනි මස 16 දින නිකුත් වේ.

අයුක්තියට එරෙහි සටන් වදිනා දෑස් බැදි සුපිරි තරුව
පැන්ටම්
Phantom

පිටු - 186
මිල - 950/-
20% වට්ටමෙන් පසු මිල - 760/-

* 20% වට්ටමක් සහිතව බෙදාහැරීම (ගාස්තු අයකෙරේ )


පොත් ඇණවුම් කළ හැකි ක්‍රම

0760569132 දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් යොමු කිරීම

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit)
📍
www.malithi.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අන්තර්ජාල හරහා ඇණවුම් ලබා දීම.
📌
(A-B පැන්ටමි කවර වර්ග 2න් ,ඔබ කැමති කවරයකින් ,ඔබට ලබා ගත හැක)

Address

No 56, Talbet Town
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sha Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share