Kusu - කුසු cinema

Kusu - කුසු cinema ඕනම Language ෆිල්ම් එකක් සිංහල උපසිරසි සමග HD Quality එකෙන් අපෙන් 😍
(732)

▪️Bhagwat Chapter One: Raakshas - 2025▪️කාන්තාවන් 19ක් ඝාත.නය කල රාක්ෂයා▪️With සිංහල Subtitles▪️Hindi▪️Crime / Thriller ...
25/10/2025

▪️Bhagwat Chapter One: Raakshas - 2025
▪️කාන්තාවන් 19ක් ඝාත.නය කල රාක්ෂයා
▪️With සිංහල Subtitles
▪️Hindi
▪️Crime / Thriller
▪️Running Time: 2h 7m
▪️7.1 / 10 IMDb
▪️Cast - Arshad Warsi , Jitendra Kumar , Ayesha Kaduskar , Rashmi Rajput

◆━━━━━━━━━━━━━━━━◆

කතාව පැත්තට ගියොත්, ග. ණිකා ව්‍යාපාරයක් සහ ඊට අනුව සිදු වන විමර්ශනයක් ගැන තමයි කතාව තියෙන්නේ. ඒ දාම ඝාත.කයෙක් ගැන. මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමේ. කාන්තාවන් 19දෙනෙක් ඝාත.නය කරපු කෙනෙක්. කතාව ප්‍රසිද්ධ Cyanide Mohan නඩුවටත් සමානකමක් පෙන්නනවා කියලා සදහන් වෙනවා...

ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා

( Subtitled By ඉඳුවර නිසල් - Cineru. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/1147606577339170/permalink/1147847270648434/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

25/10/2025

Dp එකේ නිලියොන්ගෙ පොටෝ දාගෙන ඉන්නෙ කියලා හිතලා මොඩ් නොදීපු අවස්ථා නැතුවාම නොවේ 😪

▪️Thelivu Sahitham - 2025▪️මිනීමැරුම් තුනක් ▪️With සිංහල Subtitles▪️Malayalam▪️Crime / Thriller ▪️Running Time: 1h 51m▪️...
24/10/2025

▪️Thelivu Sahitham - 2025
▪️මිනීමැරුම් තුනක්
▪️With සිංහල Subtitles
▪️Malayalam
▪️Crime / Thriller
▪️Running Time: 1h 51m
▪️6.9 / 10 IMDb
▪️Cast - Nishanth Sagar , Major Ravi , Abu Salim , Rajesh Sharma

◆━━━━━━━━━━━━━━━━◆

කතාව පැත්තට ගියොත්,

ගමක, පල්ලියේ මංගල්‍යයක් අතර සිද්ද වෙන මිනීමැරුමක් වටා තමයි කතාව යන්නේ. හැබැයි මේ මිනීමැරුමේ වෙනසක් තියෙනවා. ශරීරය සහ හිස දෙන්නෙකුගේ. ඒ කියන්නෙ මිනීමැරුම් දෙකක් ? පොලිසියට කිසිම සාක්ෂියක්‌ නෑ මේක හොයාගන්න. පාරේ ඉන්න මනස අස්ථායි යාචකයෙක් තමයි මේ මිනීමරුවා කව්ද කියලා හෝඩුවාවක් පවා දෙන්නෙ...

( Subtitled By - Cineru. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/1128917916024139/permalink/1128922122690385/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

▪️Mirage - 2025▪️මිරිඟුව ▪️With සිංහල Subtitles▪️Malayalam▪️Crime / Thriller ▪️Running Time: 2h 30m▪️6.1 / 10 IMDb▪️Cast...
23/10/2025

▪️Mirage - 2025
▪️මිරිඟුව
▪️With සිංහල Subtitles
▪️Malayalam
▪️Crime / Thriller
▪️Running Time: 2h 30m
▪️6.1 / 10 IMDb
▪️Cast - Asif Ali , Hannah Reji Koshy , Deepak Parambol , Aparna Balamurali

◆━━━━━━━━━━━━━━━━◆

Crime & Thriller කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් උනේ 2025 සැප්තැම්බර් 19 වෙනිදා. අධ්‍යක්ෂණය කරන්නේ කවුරුත් දන්න Drishyam අධ්‍යක්ෂණය කල මලයාලම් අධ්‍යක්ෂක Jeethu Joseph. පොරගේ ඩිරෙකිටින් ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ ඉතින්.මුල පොඩ්ඩක් බෝරින්ග් වගේ දැනුනත් අන්තිම ටිකේ නම් අර මලයාලම් ත්‍රිල් එක එහෙම්මම තිබුණා. නොහිතන අවසානයක් සුපුරුදු මලයාලම් රසට විදියට තිබුණා...

කතාව පැත්තට ගියොත්,

අභිරාමි සහ කිරන් කියන්නෙ පෙම්වතුන්. හදිස්සියේම කිරන් අතුරුදහන් වෙනවා. ටික දවසකින් ආරංචි වෙනවා කිරන් දුම්රිය අනතුරකින් නැති වෙලා කියලා. ගොඩක් පිළිස්සුනු මළ සිරුරක් තමයි අභිරාම් දකින්නේ. ඉතින් මේත් එක්කම තමයි අභිරාමිගේ ජිවිතයට ප්‍රශ්න එන්න පටන් ගන්නෙ. හදිස්සියේම එන පොලිස් නිලධාරියෙක් සහ මැරයෙක් ඇයගෙන් එක්තරා හාර්ඩ් ඩිස්ක් එකක් ගැන අහනවා. ඇය මේ කිසිම දෙයක් ගැන දැනුවත් නැහැ ? ඉතින් ඒකෙ තියෙන්නේ කිරන් වැඩ කරපු ආයතනය හරහා කළු සල්ලි සුදු කෙරුව බලවතුන්ගේ තොරතුරු. මේ තොරතුරු ලීක් උනොත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඉහලින් එන බලපෑමත් එක්ක අභිරාමිට මේක හොයන්න ගන්න වෙනවා. ඒකට උදව් කරන්නේ මාධ්‍යවේදියෙක්. මෙයාල එහෙම ඒක හොයාගෙන යද්දී,

මේ හැමදෙයක්ම කාගෙහරි සැලැස්මක කොටසක් නම් ?
අභිරාමිගේත් සැගවුණු රහසක් තියෙනවා නම් ?
මේ මාධ්‍යවේදියා අභිරාමිට නිකන් උදව් කරයිද ?

ත්‍රිලර් මලයාලම් බලන අයට සුපිරියක් වෙයි. අනිවාර්යයෙන් බලන්න...

( Subtitled By ශාන් සසංග (ශානා) - Cineru. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/1139560758300736/permalink/1139567101633435/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේටර් අරන් තිබීම අනිවාර්යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

😍🍃
23/10/2025

😍🍃

▪️Genie, Make a Wish - 2025
▪️ජෙනී, ප්‍රාර්ථනාවක් කරන්න
▪️Fantasy / Romance / Comedy
▪️Korean
▪️6.4 / 10 IMDB
▪️With Sinhala Subtitles
▪️No of Episodes - 13
▪️Main Cast - Bae Suzy , Kim Woo-bin

◆━━━━━━━━━━━━━━━━◆

ඔන්න ඉතින් මේකත් කොරියන් ෆැන්ටසි කතාවක්. හැබැයි භූතයොන්ගෙ එකක්. බය වෙන්න එපා. මේකෙ ඉන්නෙ ලස්සන භූතයෝ...

ප. ලිගන්න විය. රු වැටිලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්, අහංකාරකමින් උඩගු වෙලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්, ඉතින් ඔක්තෝබර් 03 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් හරහා මේ කතාව නිකුත් වුනේ. කතාව පැත්තට හැරෙනවා නම්…

පොඩි කෙල්ලේ…

මැටි වලින් හදපු පොඩි කෙල්ලේ…

මැ. රිලා යන පොඩි මනුස්සයෝ…

මම ඔයාගේ ම. ර. ණය දිහා බලාගෙන ඉන්නවා...

ඒ වගේම මම ඔයාගේ ම. ස් සහ ඇ. ටකටු වල පස් මිටක් අරගෙන යනවා...

ඔයා නිසා මගේ පහන අන්ධකාරයට වඩා ගැඹුරකට වැළලිලා යන්න පුළුවන් වුනත්,

මම මැටි වලින් අච්චු කරපු ඔයා වගේ පහත් කෙනෙක්ට,

ඔළුව නවන්නේ නැහැ...

දෙවියෝ මවපු භූතයෝ වන ජිනීවරුන්ට අද්භූත ශක්තියක් සහ ගුප්ත මායා බලයක් තියනවා. ඉතින් මේ ජිනීලා උඩගු වෙලා දෙවියොන්ව අභිවවා යන්න ගියපු එකට තරහා ගත්ත දෙවියෝ, මේ උඩගු ජිනීලාව විනාශ කරන්න දේවදූතයෝ එවනවා. දිග සටනකට පස්සෙ ඉතුරු වන ජිනීවරු සහ දේවදූතයොන්ට දෙවියෝ මැටි වලින් මවපු අලුත් ජාතියක් නිර්මාණය කරනවා. ඒ තමයි මිනිස්සු. ඉතින් දෙවියෝ ජිනීවරු සහ දේවදූතයෝට ඒ අලුත් ජාතියට ඔළුව නවලා ආචාර කරන්න කියලා නියෝග කරනවා. මේ අතරේ ඉන්නවා අහංකාර ජිනී කෙනෙක් ඒ ජිනී නම් කවදාවත් මේ මැටි ගුලියට ඔළුව නවන්නෙ නැහැ කියලා දිවුරනවා. හැබැයි ඉතින් පස්සෙ... එහෙනම් අපි කතාව බලලා ඉමුද ? මේ ජිනීට අලුත් ස්වාමියෙක් හම්බවෙයිද ? මේ ජිනී ඔළුව නවන මනුස්සයෙක් එවිද ?

( Subtitled By සුදිෂ්නි ජාසිංහ - Cineru. lk )

◆━━━━━━━━━━━━━━━━ ◆

◾️ watch now 👇

Episode 01

https://www.facebook.com/events/2142372442964624/permalink/2142377239630811/?app=fbl

Episode 02

https://www.facebook.com/events/2142372442964624/permalink/2142468599621675/?app=fbl

Episode 03

https://www.facebook.com/events/2142372442964624/permalink/2142494139619121/?app=fbl

Episode 04

https://www.facebook.com/events/2142372442964624/permalink/2143336352868233/?app=fbl

Episode 05

https://www.facebook.com/events/1307833863921887/permalink/1307908320581108/?app=fbl

Episode 06

https://www.facebook.com/events/1307833863921887/permalink/1308431380528802/?app=fbl

Episode 07

https://www.facebook.com/events/1307833863921887/permalink/1308433937195213/?app=fbl

Episode 08

https://www.facebook.com/events/1307833863921887/permalink/1308436383861635/?app=fbl

Episode 09

https://www.facebook.com/events/2031293814324977/permalink/2031394727648219/?app=fbl

Episode 10

https://www.facebook.com/events/2031293814324977/permalink/2031398520981173/?app=fbl

Episode 11

https://www.facebook.com/events/2031293814324977/permalink/2031314387656253/?app=fbl

Episode 12

https://www.facebook.com/events/2031293814324977/permalink/2031399490981076/?app=fbl

Episode 13

https://www.facebook.com/events/2031293814324977/permalink/2031358080985217/?app=fbl

End...

🚨 Tv series බලන්නනම් Gold Membership එක ගන්න ඕනෙ. මුලු ජීවිත කාලෙටම රුපියල් 150 ක් විතරයි. Gold Membership ගන්න අය page එකට msg එකක් දාන්න.. 💙 ජය වේවා !

***Kusu Cinema / Kusu Tv Series Official***

23/10/2025

තැඹිලි ගෙඩියක් මතුරලා සවුන්ඩ් කේස් එක හදාගන්න බැරි වෙයිද දන්නෙ නෑ...😒

▪️Sinners - 2025▪️පවුකාරයන්ගේ රාත්‍රිය▪️With සිංහල Subtitles▪️English▪️Horror / Historical▪️Running Time: 2h 17m▪️7.6 / ...
22/10/2025

▪️Sinners - 2025
▪️පවුකාරයන්ගේ රාත්‍රිය
▪️With සිංහල Subtitles
▪️English
▪️Horror / Historical
▪️Running Time: 2h 17m
▪️7.6 / 10 IMDb
▪️Cast - Hailee Steinfeld , Michael B. Jordan , Wunmi Mosaku , Omar Benson Miller

◆━━━━━━━━━━━━━━━━◆

කතාව ගැන කිව්වොත්, ස්මෝක් සහ ස්ටැක් නිවුන්නු දෙන්නා පලවෙනි ලෝක යුද්ධයේ සටන් කරලා පසුව චිකාගෝවට ගිහින් පට්ට ජල්තර් වගයක් නටලා ආයෙම එයාලගේ ගම වුණ මිසිසිපි වලට එනවා. එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. මෙයාල මෙහෙම මිසිසිපි වලට එන්නේ අවුරුදු හතකට පස්සේ. හැබැයි මුළු ටවුමම මේ නිවුන්නු දෙන්නට බයයි ඔවුන්ගේ වැඩ නිසා. මෙයාලා සුද්දෙක්ගෙන් පරණ ලී මෝලක් සල්ලි වලට අරන් ඒක ජුක් ජොයින්ට් එකක් බවට පත් කරනවා. ජුක් ජොයින්ට් එකක් කියන්නේ බාර් එකක් වගේ සිංදු කියලා නටලා බීලා, සූදුවක් එහෙම කරලා යන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම කළු මිනිසුන්ට. ඒකෙ පලවෙනි මහා ආරම්භක රාත්‍රිය ගැන තමයි මේකේ කතාව.

හැබැයි කතාව පොඩී වගේ කියලා හිතුනට එහෙම නෑ.
මේකට බොහොම ගැඹුරු දේවල් එකතු කරලා තියෙනවා.
හරියට ඒ කාලේ කළු ජාතිකයන්ට තිබුණ අසාදාරණකම් වගේ. ඒ වගේම මේක ලොකු මහන්සියක් වෙලා නිර්මාණය කරපු ෆිල්ම් එකක්. මේකේ අපිට නිවුන්නු දෙන්නගේ චරිතය ඉතා සමීපව දෙන්නගේ අන්තර්ක්‍රියා අපිට බලාගන්න පුළුවන් හරිම තාත්වික විදිහට. ඒකට මෙයාල මේකට විතරක් ආවේනික වුණ ක්‍රම භාවිතා කරලා තියෙනවා. කොටිම්ම කිව්වොත් මේකේ අපිට නිවුන්නු දෙන්න පෙන්වන පලවෙනි දර්ශනය ඒ තියෙන විදිහට ගන්න 17 පාරක් ශූටින් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පලවෙනි පාරින්ම කවුද ස්මෝක් කවුද ස්ටැක් කියලා ප්‍රේක්ෂකයන්ගේ හිතට කාවද්දන්න, හැම අතින්ම...

( Subtitled By යෂ් කනංගම - Cineru. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/1592474401736725/permalink/1592557421728423/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්‍යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

▪️Sinister - 2012▪️පව්කාර ආත්මයන්▪️With සිංහල Subtitles▪️Englisj▪️Horror / Mystery▪️Running Time: 1h 50m▪️6.8 / 10 IMDb▪...
21/10/2025

▪️Sinister - 2012
▪️පව්කාර ආත්මයන්
▪️With සිංහල Subtitles
▪️Englisj
▪️Horror / Mystery
▪️Running Time: 1h 50m
▪️6.8 / 10 IMDb
▪️Cast - Ethan Hawke , James Ransone , Clare Foley , Juliet Rylance

◆━━━━━━━━━━━━━━━━◆

Sinister” චිත්‍රපටය සැබෑ අපරාධ ලේඛකයෙකු වන එලිසන් ඔස්වෝල්ට් (ඊතන් හෝක්) වටා ගෙතෙන ත්‍රාසජනක කතාවකි. ඔහු තම පවුලේ අය සමඟ කුඩා නගරයක පැරණි නිවසකට යන අතර එහිදී බිහිසුණු ඝා. ත. නයක් සිදුවී ඇත. මෙම ඝාතනය පිළිබඳව පොතක් ලිවීමට එලිසන් අරමුණු කරයි, නමුත් මෙම නිවස ඔහුට සහ ඔහුගේ පවුලට කෙතරම් භයානක වේදැයි ඔහු නොදනී.

එලිසන් ඔහුගේ නව නිවසට ළඟා වූ විට, ඔහුට පැරණි සුපර් 8 චිත්‍රපට පෙට්ටියක් හමු වේ. මෙම චිත්‍රපට විවිධ පවුල්වල මි. නී.මැ. රුම් දර්ශන ග්‍රහණය කරයි. මෙම චිත්‍රපටවලින් එකක, පුද්ගලයන් හතර දෙනෙකු නූලක එ. ල්. ලී සිටින අතර, මෙය එලිසන්ව ගැඹුරු අභිරහසකට යොමු කරයි. මෙම නිවසේ මීට පෙර පවුලක් ඝා.ත. නය කර ඇති බවත්, එහි ඔවුන්ගේ දියණිය ස්ටෙෆනි අතුරුදහන් වී ඇති බවත් ඔහු දනී.

එලිසන් මෙම චිත්‍රපට නරඹන විට, මෙම ඝාතන “බුගුල්” නම් අද්භූත බලවේගයකට සම්බන්ධ බව ඔහු තේරුම් ගනී. මෙම බලකාය දරුවන් ඇති කර ගන්නා අතර ඔවුන්ගේ පවුල් ම. රා දමයි. ඇලිසන්ගේ බිරිඳ ට්‍රේසි සහ ඔවුන්ගේ දරුවන් වන ට්‍රෙවර් සහ ඈෂ්ලි ද මෙම භ. යානක තත්වයට මුහුණ දෙති...

( Sinhasub. Com )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/2232360423835973/permalink/2232362450502437/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්‍යයි.


***Kusu Cinema / Kusu Tv Series Official***

21/10/2025

තැඹිලි ගෙඩියකින් එහෙම දේවල් කරගන්න බෑ, ඒකට සුදුසු වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනෙ කියලා තේරෙන මට්ටමට මේ රටේ කාන්තා හා පිරිමි දෙපාර්ශවයම දියුණු වුනානම් හොඳටම ඇති 😌😪

▪️The Strangers: Chapter 1 - 2024▪️වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ රාත්‍රිය ▪️With සිංහල Subtitles▪️English▪️Horror / Slashe...
20/10/2025

▪️The Strangers: Chapter 1 - 2024
▪️වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ රාත්‍රිය
▪️With සිංහල Subtitles
▪️English
▪️Horror / Slasher
▪️Running Time: 1h 31
▪️4.6 / 10 IMDb
▪️Cast - Madelaine Petsch , Froy Gutierrez , Ema Horvath , Gabriel Basso

◆━━━━━━━━━━━━━━━━◆

කතාව ගැන කියන්න යන්න නෑ අදනම්. සයිකො, සීරියල් කිලර් ටයිප් ඒවා බලන්න කැමති අයට සුපිරියක්...

( Subtitled By යුරාන් ධනුක - Baiscope. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/1280568947090043/permalink/1280572793756325/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්‍යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

▪️Omniscient Reader: The Prophecy - 2025▪️නවකතාවක සිරවුණු ලෝකයක්▪️With සිංහල Subtitles▪️Korean▪️Fantasy / Action▪️Runnin...
20/10/2025

▪️Omniscient Reader: The Prophecy - 2025
▪️නවකතාවක සිරවුණු ලෝකයක්
▪️With සිංහල Subtitles
▪️Korean
▪️Fantasy / Action
▪️Running Time: 1h 57m
▪️5.5 / 10 IMDb
▪️Cast - Lee Min-ho , Jisoo , Ahn Hyo-seop , Im Jin Ah

◆━━━━━━━━━━━━━━━━◆

කිම් දොක්ජා කියන්නේ සාමාන්‍ය සමාගමක සේවය කරන තරුණයෙක්. එයාගෙ එකම විනෝදාංශය තමයි අවුරුදු දහයක් තිස්සේ වෙබ් නවකතාවක් කියවන එක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, කොටස් 3000කට වඩා දිග මේ කතාවේ ඉන්න එකම පාඨකයාත් එයා වීම. දවසක්, කතාවේ අවසාන කොටසත් කියවලා ඉවර වුණ ගමන්ම, දොක්ජාගේ ලෝකය එයා කියවපු නවකතාවේ ලෝකය බවට පත් වෙනවා. එකපාරටම එයාලා ඉස්සරහ දොක්කෙබි (භූතයෙක්) කෙනෙක් මතු වෙලා, ජීවත් වෙන්න නම් මාරාන්තික “සිනාරියෝ” සම්පූර්ණ කරන්න ඕන කියලා කියනවා.

මේ හැමදේම සිද්ධවෙද්දී, මේ ලෝකයේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දන්න එකම කෙනා කිම් දොක්ජා විතරයි. එයා දන්නවා කවුද මැරෙන්නේ, කවුද ජීවත් වෙන්නේ, කොහොමද මේ සිනාරියෝ ජයගන්න ඕන කියලා. ඉතින්, නවකතාවේ ප්‍රධාන වීරයා වුණත්, නිතරම මැරි මැරී ඉපදෙන යූ ජුන්ග්හියුක්වත් බේරගෙන, තමන්ගේ සගයනුත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න දොක්ජා කරන සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ...

( Subtitled By ප්‍රමුඛ විශ්වජිත් - Cineru. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/4517765625135637/permalink/4523974674514732/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්‍යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

▪️Kishkindhapuri - 2025▪️රේඩියෝවෙන් ඇහෙන මරණයේ හඬ▪️With සිංහල Subtitles▪️Telugu▪️Horror / Mystery▪️Running Time: 2h 5m▪️...
19/10/2025

▪️Kishkindhapuri - 2025
▪️රේඩියෝවෙන් ඇහෙන මරණයේ හඬ
▪️With සිංහල Subtitles
▪️Telugu
▪️Horror / Mystery
▪️Running Time: 2h 5m
▪️8.2 / 10 IMDb
▪️Cast - Bellamkonda Srinivas , Anupama Parameswaran

◆━━━━━━━━━━━━━━━━◆

කතාව කෙටියෙන් මෙහෙමයි…

හිතන්නකො මිනිස්සුන්ගේ හිතේ තියෙන හොල්මන් බය නැති කරන්න වැඩ කරන කට්ටියක් ගැන. රාඝවයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මයිතිලියි කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. එයාලා "ගෝස්ට් වෝකින් ටුවර්” කියලා කම්පැණියක් කරනවා. මේකෙන් කරන්නේ හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධ තැන්වලට මිනිස්සු එක්කන් ගිහින්, පොඩි පොඩි දේවල් කරලා ඒ අයව බය කරන එක. හැබැයි මේ ඔක්කොම බොරු. එයාලගේ ඇත්තම අරමුණ මිනිස්සුන්ගේ හිතේ තියෙන අන්ධවිශ්වාස නැති කරලා, හොල්මන් කියන්නේ බොරුවක් කියලා පෙන්නලා එයාලව නිර්භීත කරන එක.

ඔන්න දවසක් මේ කට්ටිය තමන්ගේ ඊළඟ ටුවර් එකට තැනක් හොයනවා. එයාලට සෙට් වෙන්නේ කිෂ්කින්ධපුරී කියන ගමේ තියෙන පරණ, අතෑරලා දාපු රේඩියෝ ස්ටේෂන් එකක්. මේකේ නම “සුවර්ණ මායා”. මේ රේඩියෝ ස්ටේෂන් එක ගැන ගමේ තියෙන්නේ හරිම භයානක කතාවක්. ඒක පටන් ගත්ත දවසෙම ඒකෙ වැඩ කරපු නිවේදිකාව මැරිලා, පස්සේ ඒකේ අයිතිකාරයොත් අභිරහස් විදිහට මැරිලා ගිහින්. ඉතින්, රාඝවයි සෙට් එකයි මේක තමයි හොඳම තැන කියලා හිතාගෙන එතනට යනවා. ඒත් එතනට ගියාම දකිනවා ඒක සීල් කරලා, මොකක්දෝ පූජාවක් වගේ එකකුත් කරලා තියෙනවා. රාඝව ඕවා ගණන් ගන්නේ නැතුව, ඒ ඔක්කොම විනාශ කරලා කට්ටිය එක්ක ඇතුළට යනවා. හැබැයි එයාලට නොදැනීම, නියම හොල්මනක් කරලියට එනවා. ඇතුළේදී එයාලට ඇත්තටම අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. එයාල එමින් ගමන් එතන තිබුන රේඩියො වගයකුත් අරන් එනවා.

ඇත්තම කථාව පටන් ගන්නේ එතනින්. පහුවදා උදේ එයාලා ගෙනාපු රේඩියෝ එකෙන් එයාලාට මරණයේ පණිවිඩයක් එනවා. ඒ හොල්මන කියනවා, තමන්ගේ තැනට ඇතුළු වුණු නිසා එක එක්කෙනා මර. නවා කියලා.

ඉතින්, මේ හොල්මන කවුද ? රාඝවට තමන්වයි, තමන්ගේ කට්ටියවයි බේරගන්න පුළුවන් වෙයිද ? ඇත්තටම සුවර්ණ මායා රේඩියෝ ස්ටේෂන් එකේ අතීතයේදී මොකද වුණේ ? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඔයාලට "කිෂ්කින්ධපුරී” බලන්නම වෙනවා.සාමාන්‍ය හොල්මන් කතාවලින් මිදිලා අලුත් විදියේ කතා තේමාවක් එක්ක එන මේ ෆිල්ම් එක ඔයා හොරර් ත්‍රිලර් ෆිල්ම් වලට කැමති කෙනෙක් නම් බැලුවට පාඩු නෑ...

( Subtitled By අශේන් කවිඳු - Zoom. lk )

◆━━━━━━━━━━━━━━━━◆

🚨 ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕන. නැත්නම් ෆිල්ම් බලන්න බෑ. ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා. ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊

▪️Group Link

https://www.facebook.com/groups/5504577816239191/?ref=share_group_link

▪️අපේ Tv Series Page එකටත් සෙට් වෙන්න 👇

https://www.facebook.com/profile.php?id=61557167380691&mibextid=LQQJ4d

▪️ Movie link

https://www.facebook.com/events/1133178728958390/permalink/1133229575619972/?app=fbl

🚨 ඔයාලට මේ movie link එක open වෙන්නෙ නැත්නම් මේ post එකට attached කරල තියෙන group එකේ ලින්ක් එකට ගිහින් බලන්න ඒ group එකේ ඔයා moderator අරන්ද ඉන්නෙ කියල. මොකද අපේ groups දෙකක් තියෙනවා. Film බලන්නනම් ඒ අදාල groups දෙකටම join වෙලා මොඩරේට අරන් තිබීම අනිවාර්‍යයි.

***Kusu Cinema / Kusu Tv Series Official***

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Kusu - කුසු cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share