Hanguk 자미야 With South Korea

Hanguk 자미야 With South Korea 안녕하세요 친구 🇰🇷❤️🇰🇷.

https://www.instagram.com/lalan_silva_01?igsh=czNqYTg2anJ0enRn

FOLLOW ME

https://www.youtube.com/

Subscribe MY You Tube channel
🇰🇷❤️🇰🇷

tiktok.com/

FOLLOW MY TIK TOK PAGE 🇰🇷

01/12/2025

මේ අවස්ථාවට අත දුන්න අත දෙන සියලු දෙනාටම හදවතින්ම Respect 💪🏻🫡💪🏻

කොරියාවට ගිහින් මුට්ට කරගහන ලැට් හෝදන කොල්ලො (සම+හරක්)  කියන කතා 💗🙏🏻🇰🇷ඇත්තටම අගය කරන්න ඕනී වැඩක් කොරියාවේ ඉන්න කොල්ලො කෙ...
01/12/2025

කොරියාවට ගිහින් මුට්ට කරගහන ලැට් හෝදන කොල්ලො (සම+හරක්) කියන කතා 💗🙏🏻🇰🇷

ඇත්තටම අගය කරන්න ඕනී වැඩක් කොරියාවේ ඉන්න කොල්ලො කෙල්ලෙ කරේ 💗🙏🏻🇰🇷

30/11/2025

මන් දැකපු පඩ සෝ නැති රියල්ම මනි බෝයිස්ලා ටික හිටියේ කොරියාවේ'
අපේ ලංකාවෙ කොල්ලො කෙල්ලෝ දවසක් ඇතුලට ඩොනේශන් එක කෝටි තුන හමාරයි 🇰🇷💪🏻🇰🇷

වීර රණ විරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා 🫡🙏🏻🫡.අද දින (30.11.2025) ආපදා සහන ලබා දෙමින් Bell 212 හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගු...
30/11/2025

වීර රණ විරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා 🫡🙏🏻🫡.

අද දින (30.11.2025) ආපදා සහන ලබා දෙමින් Bell 212 හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නියමු ලෙස සේවයේ නියුතුව සිටියදී හදිසි ගොඩබෑම් කට වෙන්නප්පුවේ සූදානම් වූ අවස්ථාවේදී මහජනයාගේ සහය නොලද අවස්ථාවෙදි එම උත්සහය ව්‍යර්ථ වීමෙන් අසල තිබූ ජල මූලාශ්‍රයකට එම යානය කඩා වැටි මෙන් වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය රණවිරුවාණන් මිය ගොස් ඇත.

හදිසි ගොඩබෑමට ගිය අවස්ථාවේදී අසල සිටි මිනිසුන්ගේ ජීවිත ගැන සිතා සිය ජීවිතය පරදුවට තබා ඔබ කල වික්‍රමය සදානුස්මරණීයයි! ඔබේ කැපවීමෙන් අවතැන්ව සිටි පිරිසට දුන් ආධාර හා සහය අපට මේ අවස්ථාවේදී මග හැරෙනවා නොඅනුමාණයි!

විරුවාණෙනි, ඔබට නිවන් සුව! 🕊️🏳️

🫡🙏🏻🫡
30/11/2025

🫡🙏🏻🫡

බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදී අනතුරට ලක්වෙයිවෙන්නප්පුව සහ ලුණුවිල අතර ප්‍රදේශයේ දී හ...
30/11/2025

බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදී අනතුරට ලක්වෙයි

වෙන්නප්පුව සහ ලුණුවිල අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ආපද‍ා සහන මෙහෙයුම්වල නිරතව සිටි ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

30/11/2025

අඩෝ පව් බං මිනිස්සු දාඩිය මහන්සියෙන් හදපු දේවල් 😕😓🙏🏻

අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති 😕 තිබුනට වඩා හොදට ගොඩ නගන්න පුළුවන් වෙන්න ඕන 💪🏻
30/11/2025

අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති 😕 තිබුනට වඩා හොදට ගොඩ නගන්න පුළුවන් වෙන්න ඕන 💪🏻

30/11/2025

මුහුදට ගසාගෙන ගිය අලින් දෙදෙනා බේරාගත් මෙහෙයුම - අපේ රණවිරුවන්ට උපහාරක් වේවා 🙏🏻🫡🙏🏻

🇰🇷🫡🇰🇷 රට විරුවොන්ට අපහාස කරන කොට ටිකක් හිතලා බලන්න,රට ගිහිල්ලා කුලී වැඩ කරන අය තමයි මේ සල්ලි එකතු කරලා ලංකාව අමාරුවෙ වැට...
29/11/2025

🇰🇷🫡🇰🇷 රට විරුවොන්ට අපහාස කරන කොට ටිකක් හිතලා බලන්න,රට ගිහිල්ලා කුලී වැඩ කරන අය තමයි මේ සල්ලි එකතු කරලා ලංකාව අමාරුවෙ වැටුනු වෙලාවෙ අපිට පිහිට වෙන්න එවන්නෙ 🇰🇷🫡🇰🇷

🇰🇷🇱🇰 කොරියාවේන් මේ වෙනකොට "කෝටි එකහමාකට කිට්ටුව" එකතු වෙලා තියනව. අපේම අය වෙනුවෙන්..🇰🇷🇱🇰🥰

#කොරියාවේ #කොරියා #දකුණුකොරියාව #ගංවතුර #ජපන් #කොරියානු #කොරියාවේරැකියා #කොරියාවේජීවිතේ

විශේෂ නිවේදනයයි.කොරියානු භාෂා පරීක්ෂණය - 2025මේ වන විට මෙරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2025.12.01 දින සිට ...
29/11/2025

විශේෂ නිවේදනයයි.
කොරියානු භාෂා පරීක්ෂණය - 2025

මේ වන විට මෙරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2025.12.01 දින සිට 2025.12.05 දක්වා පැවැත්වීමට නියමිතව පැවැති කොරියානු භාෂා පරීක්ෂණ විභාගය අවලංගු කරන ලදී.

එම දිනයන්වලදී (2025.12.01 සිට 2025.12.05 දක්වා) විභාගයට මුහුණ දීමට නියමිත තිබුණු අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් විභාග දිනයක් ලබාදෙනු ලබන අතර,විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය මගින් අදාළ දිනයන් පිළිබඳව ඉදිරි දිනයකදී දැනුම් දෙනු ලැබේ.

2025.12.08 දින සිට සුපුරුදු පරිදි විභාගය පවත්වනු ලැබේ.

මේ පිළිබඳව ඔබ විසින් ලබා දෙනු ලබන සහයෝගය අගේ කොට සලකමි.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ පනිවිඩයකි.

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Hanguk 자미야 With South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hanguk 자미야 With South Korea:

Share