SL YALU ලංකාවෙි යාලු

SL YALU ලංකාවෙි යාලු සත්‍ය වෙනුවෙන්

12/04/2023
Srilanka 🏄🏄🏄🏄🏄🏄
16/01/2023

Srilanka 🏄🏄🏄🏄🏄🏄

20/12/2022

🥲🥲🥲🥲😲🤔🤔🤒🤒🤨

දකුණු කොරියානු ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකින් නිමවන halloween සැමරුම!😪😪කොරියාවේ සෝල් අගනුවර පැවති halloween සැමරිමට සම්...
30/10/2022

දකුණු කොරියානු ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකින් නිමවන halloween සැමරුම!😪😪

කොරියාවේ සෝල් අගනුවර පැවති halloween සැමරිමට සම්බන්ධ වු අති විශාල ජනකායක් අතර තෙරපිම මත අවම වශයෙන් පුද්ගලයින් 146 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ බව නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි.

එය දකුණු කොරියාවේ මෑත ඉතිහාසයේ සිදුවූ දරණුතම මාරාන්තික අනතුරුවලින් එකකි.

සෝල් අගනුවර පැවති වසරේ වඩාත්ම ඝෝෂාකාරී සැමරුක් වන මෙය සදාහා ජනතාව අතිව්ශාල අන්දම්න් රැස්ව් ඇති අතර එය කොරියාවේ මුහුණු ආවාරණ නොමැතිව සැමරු විශාලතම ව්දී උත්සව ව්ය. Halloween උත්සව සඳහා සෙනසුරාදා සවස 100,000 ක පමණ පිරිසක් Itaewon හි පටු වීදි අවහිර කර ඇති බව ප්‍රාදේශීය පුවත් මාධ්‍ය පවසයි.

උපුටාගැනීමකි

29/10/2022

හීනටිගල ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාපන්දු කණ්ඩායමක් දිස්ත්‍රික් අනු ශූරතාවය හා සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලබාගත්බව සතුටින් දැනුම් දෙමි.ඒ සදහා නිරන්තරයෙන් මා හට සහයෝගය ලබා දුන් විද්‍යාලයේ විදුහල්පති තුමා ,ආචාර්ය මණ්ඩලය ,විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ,නිරන්තරයෙන් මා හට උපදෙස් ලබාදුන් ශිරන්ත ගුරු මහත්මා ,කණ්ඩායම බාරව කටයුතු කරන සංජීව ගුරු මහත්මා ,ඒ වාගේම ක්‍රීඩා උපකරණ ලබා දුන් විද්‍යාලයේ ආදි සැරියුත් ශිෂ්‍යන් හටත් මාගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටිමි.

චමිල කුමාර
විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක

22/10/2022

බොනවනම් මෙි ගානටවත් බොන්න ඔන😂😂😂😂😢😢

Address

Galle

Telephone

+94716975484

Website

Alerts

Be the first to know and let us send you an email when SL YALU ලංකාවෙි යාලු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL YALU ලංකාවෙි යාලු:

Share

Category