Old Aloysians Media Circle

Old Aloysians Media Circle Official Facebook Fan Page of Old Aloysians Media Circle

🎙️✨ Proudly Presenting: Aloysius Plus – The Official Broadcasting Voice of St. Aloysius' College! 📡🔰  🔅Link: https://www...
07/04/2025

🎙️✨ Proudly Presenting: Aloysius Plus – The Official Broadcasting Voice of St. Aloysius' College! 📡🔰

🔅Link: https://www.facebook.com/share/1DRQx6Rpaf/

Stay tuned for live updates, stories, and the spirit of Aloysians like never before! 📲


13/03/2025

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ ඒ කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහි අවසන් පුර්ව තරගය ලකුණු 76කින් ජය ගනිමින්.

හෙළකුරු සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ශ්‍රී ලංකාවේ අනාග​ත දරු පරපු​ර වෙනුවෙන්​ම සංවිධානය කළ තර්ක - 2025 ...
13/03/2025

හෙළකුරු සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ශ්‍රී ලංකාවේ අනාග​ත දරු පරපු​ර වෙනුවෙන්​ම සංවිධානය කළ තර්ක - 2025 මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරගාවලියේ කථික අංශයෙන් 7 ශ්‍රේණියේ දක්ෂතම කථිකයා ලෙස තේරී පත්වූ ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ, තිසරු ආමන්ත ඩයස් පරණග​ම ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුබ පැතුම්. 😍

🏏 HISTORIC BIG MATCH ANNOUNCEMENT! 🏏We are delighted to announce that after a fruitful discussion last night, St. Aloysi...
12/03/2025

🏏 HISTORIC BIG MATCH ANNOUNCEMENT! 🏏

We are delighted to announce that after a fruitful discussion last night, St. Aloysius' College, Galle and Holy Cross College, Kalutara have officially agreed to play an annual cricket big match starting this year!

Both schools have decided to hold the inaugural encounter on May 30th and 31st at the iconic Galle International Cricket Stadium.

This is more than just a cricket match—it’s a celebration of sportsmanship, legacy, and brotherhood! We invite all Old Aloysians to rally behind our team, show their support, and be part of this historic occasion. Your presence and backing will make this event even more memorable.

Let’s unite, cheer for our school, and make this a grand success! Stay tuned for more details.

🔵⚪ ⚪🔵

Aloysius College Galle Presents Back To School Chapter 2 Was Successfully Held on 15th Of February 2025Photography By | ...
15/02/2025

Aloysius College Galle Presents Back To School Chapter 2 Was Successfully Held on 15th Of February 2025

Photography By | Lustery Events

Copyright All images appearing in the Lustery Events , Facebook official page are the exclusive property of Lustery Events and are protected under the International Copyright laws. The images may not be reproduced, copied, transmitted or manipulated without the written permission of Lustery Events. Use of any image as the basis for another photographic concept or illustration (digital, artist rendering or alike) is a violation of the International Copyright laws. All images are copyrighted ©️ Lustery Events

Photographer | Savindu Randula

06/02/2025

අභිමානයේ නව්‍යකරණය මෙසේ සිදුවිය...💚💛💚

ඇය නමින් Aloysius' විය. ඇයගේ තේජස,ප්‍රතාපවත් බව ඇයගේ රූපයෙන් මෙන්ම ඇයගේ තුරුලේ හැදී  වැඩුණු ලෝකය දිග් විජය කළ සුවහසක් වූ...
01/02/2025

ඇය නමින් Aloysius' විය. ඇයගේ තේජස,ප්‍රතාපවත් බව ඇයගේ රූපයෙන් මෙන්ම ඇයගේ තුරුලේ හැදී වැඩුණු ලෝකය දිග් විජය කළ සුවහසක් වූ ඇලවීශියානුවන් ගේ කීර්තිරාවයෙන් විද්‍යාමාන වේ.

රූප කායෙන් තේජස තව තවත් විද්‍යාමාන කරමින් දකුණු ලක නවීනතම, දැවැන්තම ශ්‍රවණාගාරය තවත් දින 05 කින් අභිමානවත්ව විවෘත වන වගයි.💚🧡💚



ආදි ඇලවිෂියානු මාධ්‍ය සාමාජිකයන්ගේ සාතිශය සංවේගය
20/01/2025

ආදි ඇලවිෂියානු මාධ්‍ය සාමාජිකයන්ගේ සාතිශය සංවේගය

අප කාගෙත් සිත් සතන් තුළ මහත් ගෞරවාදරයට පත්ව සිටින හිටපු නියෝජ්‍ය විදුහල්පති ප්‍රනාන්දු සර් අද උදෑසන මෙලොවින් සමුගෙන ඇත. ...
26/12/2024

අප කාගෙත් සිත් සතන් තුළ මහත් ගෞරවාදරයට පත්ව සිටින හිටපු නියෝජ්‍ය විදුහල්පති ප්‍රනාන්දු සර් අද උදෑසන මෙලොවින් සමුගෙන ඇත. එතුමාට අජරාමර නිවන් සුව අත්වේවා 🙏

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Old Aloysians Media Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share