Explore Southern

Explore Southern EXPLORE SOUTHERN - Down South Portal Channel

We are the only leading NEWS Channel to Educate, Alert most Accurate, most Thorough and most Interesting source of news, sports and entertainment for the the community around Southern Part of Sri Lanka.

සුව කල නොහැකි රෝග වලින් පෙළෙන රෝගීන්ගේ ජීවිතයේ අවසාන නවාතැන - "සත් සිත් - සත් කම් පියස"       Watch Now 👇👇👇
16/11/2020

සුව කල නොහැකි රෝග වලින් පෙළෙන රෝගීන්ගේ ජීවිතයේ අවසාන නවාතැන - "සත් සිත් - සත් කම් පියස"



Watch Now 👇👇👇

"සත් සිත් - සත් කම් පියස" සහන සේවා සත්කාර මධ්‍යස්ථානය ශික්ෂණ රෝහල කරාපිටිය Palliative Care Centre Teaching Hospital Karapitiya - Galle Original Music Track -...

07/11/2020

මියදෙන්නට සිටින ගිලනුන්ගේ සිත් සුවපත් කරන අවසාන නවාතැන...

කරාපිටිය ශික්ෂණ රෝහලේ "සත් සිත් - සත් කම් පියස" සහන සත්කාර ඒකකය

ළඟදීම...

Subscribe Channel Below...!!!👇👇
https://bit.ly/2V4pm2W

05/07/2020

ලස්සන දකුණ ❤️
- EXPLORE SOUTHERN -

Subscribe Channel Below...!!!👇👇
https://bit.ly/2V4pm2W

"දකුණ" සමාජ ක්‍රියාකාරීන් රූමස්සලින් වැඩ අරඹයි...Watch Now...👇👇👇
30/06/2020

"දකුණ" සමාජ ක්‍රියාකාරීන් රූමස්සලින් වැඩ අරඹයි...

Watch Now...👇👇👇

- ටස්මේනියානු යක්ෂයෝ වගේ වෙන්න එපා පැන්න ගමං... - "දකුණ" සමාජ ක්‍රියාකාරීන් වැඩ අරඹයි - රූමස්සලින් ඇකේෂියා දුරු කිරීම....

21/06/2020

"ලක්ෂ ගණන් වල offer මේ වෙනකොට ඇවිල්ල තියෙනව සියළුම පක්ෂ වලින්..."
- දකුණ Facebook Group නිර්මාතෘ

Full Video එක හෙට හවසට...

Subscribe Channel Below...!!!👇👇
https://bit.ly/2V4pm2W

අද උදෑසන 7ට පමණ ඇතිවූ ගින්නකින් ගාල්ල බෙලිගහ රථවාහන අමතර කොටස් අලෙවි අංගනයකට දැඩි ලෙස අලාභහානි සිදුවිය. ගින්නට හේතුව මෙත...
19/06/2020

අද උදෑසන 7ට පමණ ඇතිවූ ගින්නකින් ගාල්ල බෙලිගහ රථවාහන අමතර කොටස් අලෙවි අංගනයකට දැඩි ලෙස අලාභහානි සිදුවිය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කළහ. සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.

අද උදෑසන 7ට පමණ ඇතිවූ ගින්නකින් ගාල්ල බෙලිගහ රථවාහන අමතර කොටස් අලෙවි අංගනයකට දැඩි ලෙස අලාභහානි සිදුවිය. ගින්නට හේ....

ඊද් මුබාරක් ..EID MUBARAK ..ஈத் முபார‌க்..
24/05/2020

ඊද් මුබාරක් ..
EID MUBARAK ..
ஈத் முபார‌க்..

අපවත් වී වදාළ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ ...
21/05/2020

අපවත් වී වදාළ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කර්මාඨාචාර්‍ය කෑගල්ලේ යූ. පඥ්ඥාරාම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ එනම් 20 ගාල්ල නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

අපවත් වී වදාළ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධ...

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කර්මාඨාචා...
19/05/2020

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කර්මාඨාචාර්‍ය කෑගල්ලේ යූ. පඥ්ඥාරාම නාහිමියන් අපවත් වී වදාළහ. අපවත් වනවිට උන්වහන්සේ 65වන වියේ පසු වූ අතර ගාල්ල නගරයේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජාතීන්ගේ සමගිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකළ කල උන්වහන්සේ ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ ජනතාවගේ නිරන්තරයෙන් ගෞරවාදරයට පත් වූහ. අදාහන කටයුතු හෙට (20) සවස 2ට ගාල්ල නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගාල්ල කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විස....

ගාල්ල හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය සාර්ථකව අවසන් කල පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ නිවෙස් බලා නික්ම යන ලදී....
17/05/2020

ගාල්ල හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය සාර්ථකව අවසන් කල පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ නිවෙස් බලා නික්ම යන ලදී. වැලිසර නාවික හමුදා කඳවුරේ covid ආසාධනය වූ නිලධාරීන්ගේ පවුල් වල අය මෙසේ නිරෝධායනය අවසන් වූ අය වෙති.

ගාල්ල හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය සාර්ථකව අවසන් කල පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ නිවෙස් බලා නික්ම ය...

මේ දින වල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ ධීවරයින් මුහුදු යෑමෙන් වැලකී සිටිනු දක්නට ලැබිණ. විශේෂයෙන් පවතින...
17/05/2020

මේ දින වල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ ධීවරයින් මුහුදු යෑමෙන් වැලකී සිටිනු දක්නට ලැබිණ. විශේෂයෙන් පවතින දැඩි සුළං තත්වය නිසා ධීවර කටයුතු වල යෙදීම අවධානම් බවයි ඔවුන් පවසා සිටින්නේ.

මේ දින වල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ ධීවරයින් මුහුදු යෑමෙන් වැලකී සිටිනු දක්නට ලැබිණ. විශේෂය....

ඊයේ දිනයේ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරය අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු වලට විශාල ...
16/05/2020

ඊයේ දිනයේ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරය අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු වලට විශාල බාධාවක් පැවති අතර එදිනෙදා දෛනික කටයුතුද මන්දගාමීව පැවතිණ.

ඊයේ දිනයේ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරය අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු වල...

Address

Karapitiya Teaching Hospital. Hirimbura Cross Rd,
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Explore Southern posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Explore Southern:

Share