Maggy Marketing

Maggy Marketing �The turning point of business digitalization. Your business goals are our responsibility

07/03/2026

⚠️ දේපල වෙළඳාම සම්බන්ධ
වැදගත් දැනුවත් කිරීමක් ⚠️

අද වන විට දේපල මිලදී ගැනීමට පැමිණෙන මුවාවෙන් සහ දේපල විකිණීමට පැමිණෙන මුවාවෙන් විවිධ ආයතන හෝ පුද්ගලයන් විසින් තොරතුරු ලබාගැනීම සහ කාලය කා දැමීමට සම්බන්ධ වන අවස්ථා වැඩිවෙමින් පවතී.

විශේෂම හේතුව ආයතනික තරගකාර්‍ර්ත්වය වන අතර

ඒ හේතුවෙන් දේපල වෙළඳාම කරන සියලු දෙනාට පහත කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

✅ දේපල පෙන්වීමට පෙර පුද්ගලයාගේ මූලික තොරතුරු (නම / දුරකථන අංකය) රැකියාව ලබාගන්න.

✅ අතිශයින්ම විස්තර (මිල, ලේඛන, අයිතිකාර තොරතුරු) අලුත් පුද්ගලයන්ට වහාම ලබා නොදෙන්න.

✅ දේපල පෙන්වීමට පෙර ඇත්තම ගැනුම්කරුද යන්න තහවුරු කරගන්න.

✅ හැකි නම් ආයතන හරහා හෝ විශ්වාසවන්ත මැදිහත්කරුවෙකු හරහා ගනුදෙනු කරන්න.

✅ සැක සහිත පුද්ගලයන් සම්බන්ධ දැනුවත් වන්න.

📌 දේපල වෙළඳාම ආරක්ෂිතව සහ වෘත්තීයමය ලෙස කරගෙන යාමට ඔබගේ නීතිමය ගිවිසුම් ශක්තිමත් කර ගන්න.
මොකද ඔයාගේ සේවය ගන්න දේපල හිමිකරු වෙනුවෙන් ගැනුම්කරු ලග ඔයා ශක්තිමත් කතා බහකට සිට ගත යුතුයි

විකිණීමට පෙර පත්තිරු පරික්ශාව අනුමත බිම් සැලසුම නිවාස සැලසුම ,coc ගැන දැනුවත් වෙන්න ඒ දේවල් සකසා ගත හැකි මට්ටමක තිබේනම් ඒවා සකසා ගනිමින් විකිණීම් කරන්න. සංවර්ධන කටයුතු නිසිලෙස නිසි පැවැත්මකට සිදුකරන්න.

ඔබ විනිවිද භාවය ආරක්ෂා කරගන්න.

වැදගත්ම කරුන .

කිසිම වෙලාවක ඔබගේ සේවය නොමිලේ ලබා නොදෙන්න .ඔබට වටිනාකමක් තියාගන්න.

සැබෑ ගැනුම්කරු වෙනුවෙන් මූලික වූ අත්තිකාරම් මුදලක් තබා ගන්න.


එයතුල අයිතිකරු වෙනුවෙන් සියලුම ලිපිලේඛන
වැඩ කටයුතු ගැනුම්කරුට සේවාවක් වශයෙන් ලබා දෙන්න.

ඔබ සැබෑ දේපල වෙලදාම් කරුවෙක් හො අයිතිකරුවෙක් ,මිලදී ගන්නෙක් නම් ඔබ විකිණීම මිලදී ගැනීම වෙනුවෙන් අවදානය යොමු කරන්න.

ඔබට තව කෙනෙක්ට වංචාවක් කර හො කාගේ හරි කීමකට උගුල් අටවා ලබන ජය කෙටි කාලින වන අතර

එවිට ඔබ ආයතනික මට්ටමේ හෝ වැදගත් මහත්තයෙක් නැත්නම් සේවය සපයන්නෙක් නොවනු ඇත.

05/03/2026
29/11/2025
24/04/2025
24/04/2025
07/04/2025

Address

Gampaha Ihalagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Maggy Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share