Tech With Prasa

Tech With Prasa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tech With Prasa, Digital creator, No. 85/A Mabima, Gampaha Medagama.

28/02/2026
28/11/2025

දෙයියනෙ පුලුවන් තරම් ශෙයා කරලා උදව් කරන්න 🥺🙏

28/11/2025
28/11/2025

Share pls

18/11/2025

අද දවල් 2025/11/18

“Cloudflare network issue නිසා මේ මොහොතේ බොහෝ websites load නවතිලා / slow වෙලා තියෙනවා. DNS + CDN services වල disruption තියෙනවා. Issue එක fix කරන්න Cloudflare team එක එ වෙනුවෙන් වැඩ කරමින් පවතිනවා.”

සමහර වෙබ් අඩවි load නොවනවා / අතිශයින් Slow
Cloudflare network එකේ ගැටලුවක් නිසා බොහෝ වෙබ් අඩවි වෙත පිවිසෙන්න බාධා වෙලා තියෙනවා.
DNS Resolution Errors
DNS lookups fail වෙනවා (Error 1016, 522, 525 වගේ errors දිස් වෙන්න පුළුවන්).
Global Outage / Regional Issue
Cloudflare outage maps අනුව (status page mention කරන්න) බහුතර users ලට එකම ගැටලුව.
CDN & Security Layers Down
CDN caching, firewall protection වගේ services වලටත් temporarily අසීරුතා තියෙනවා.
Users' Devices/Connections එකේ ගැටලුවක් නෙවෙයි
මේක global / regional Cloudflare issue එකක්. Local settings change කරන්න ඕන නෑ.
Cloudflare Team Issue එක Fix කරන්න වැඩ පවතිනවා
Official status page එකේ කියලා තියෙනවා ඒක මේ මොහොතේ Investigating/Identified/Monitoring stage එකේ කියලා හිතාගන්න.

කාටද ඔනෙ මෙ Prompt?ඔයාගෙ නම වෙනස් කරගන්න.Digital art featuring a realistic WhatsApp-themed acrylic glass block display. ...
06/10/2025

කාටද ඔනෙ මෙ Prompt?

ඔයාගෙ නම වෙනස් කරගන්න.

Digital art featuring a realistic WhatsApp-themed acrylic glass block display. In the center, a stylized portrait of a young man (face refrence image)with voluminous hair, glasses, Dark Green jacket, and white shirt set against a large WhatsApp logo background. At the top, the WhatsApp branding and logo; below the portrait, bold text reading 'H.A PRASANNA THENUWARA '. On the right side, a vertical list of user icons and chat details in WhatsApp style. WhatsApp interface buttons and icons at the bottom.

06/10/2025

දැස නිලුපුල් තෙමා....cover song..

Address

No. 85/A Mabima
Gampaha Medagama
11000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tech With Prasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share