25/11/2025
"පිටිසර ගමක, හද්ද පිටිසරයින් මෙන් ජීවත් වූ ටිකෝනිස් හා යහෝනිස්, සා මුවන් සේ වූ අහිංසකයෝය. හැට්ටය කරේ දාගෙන ජාතක කතා සිහිපත් කරමින් ද වැඳ පුදාගත් බෞද්ධ සිද්ධස්ථාන මෙනෙහි කරමින් ද පන් වියන මැයිහාමි ඔවුන්ගේ අම්මාය. ඔවුන්ගේ ලෝකය කුඩාය. එය හූ හඬක් දිවෙන දුරකට වඩා විශාල නැත. ඉන් එහා ලෝකයේ මොන මොනවා සිදුවේ දැයි දැන ගන්න ඔවුන්ට වුවමනාවක් නොතිබිණි. මැයිහාමිගේ එකම අදිටන හා බලාපොරොත්තුව වූයේ කල වයස පිරුණු ඉලංදාරින් දෙදෙනාට එක ගැහැනියක ගෙනත් දීමය."
🔖 බැද්දෙගෙදර
🔖 ජයසේන ජයකොඩි
🔖 ප්රකාශනය - ගොඩගේ ප්රකාශනයකි
🏷️ ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, කෙටිකතා, පරිවර්තන,චරිතාපදාන, ශාස්ත්‍රීය, පාසල් ළමුන් සඳහා අවශ්‍ය පොත් මෙන්ම සියලුම පාසල් උපකරණද ඉතාම පහසු මිලකට අප වෙතින් මිලදීගත හැකියි..
ඒ සඳහා අදම පිවිසෙන්න
▪️Whatsapp - 0777 587301
▪️Youtube - Santhawa kavi TV
▪️Tiktok - Santhawa
▪️www.santhawa.lk
▪️No 112/4, Gampaha Road, Miriswaththa