GI Eco Engineering

GI Eco Engineering We will make your dream a reality.🏡️
Contact- 0778797634 0711894739

පහසු ගෙවීමේ ක්‍රමයට වැහිපීලි සහ සිවිලිම් සවි කිරීම.      ඔබගේ 🏠️ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීලි , අයි පැනල් සිවිලිම , ප...
19/09/2025

පහසු ගෙවීමේ ක්‍රමයට වැහිපීලි සහ සිවිලිම් සවි කිරීම.
ඔබගේ 🏠️ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීලි , අයි පැනල් සිවිලිම , පැන්ටි කබඩ් , මැලේෂියන් සිවිලිම , ග්‍රිල් ගේට්ටු සහ අත්වැට (Hand Rail), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන සවි කර දෙනු ලැබේ.

අමතන්න ☎️ 0777076580
0711894739(watsapp )

(🛵 ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් ⁣ලබා දෙනු ලැබේ..)
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි..😍👌

🎁 නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක්
ලැබීම.
🎁 වහළය මතට වැටෙන වැසි ජලය මනා
කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට
හැකිවීම.
🎁 දිගුකල් පැවැත්ම.
🎁 නඩත්තුව අවම වීම....

🟩මෙම සිවිලිම් වර්ග දෙක යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි.👇

🎁 මනා නිමාවකින් යුත් අලංකාර පෙනුමක් ලැබීම.
🎁 දිගුකල් පැවැත්ම.
🎁 නඩත්තුව අවම වීම සහ පහසු වීම.
🎁 කැමති වර්ණයකින් වර්ණගන්වා ගැනීමට
හැකිවීම.
🎁 අයිපැනල් සිවිලිම මගින් දැවමය නිමාවක් සහිත
පෙනුමක් ලබාගැනීමට හැකිවීම..
වසර දහයක වගකීම් කාලයද සමගින්..💯✊

#වැහිපීලී #වැහිපීළි #සිවිලිම් #සිවිලිම

Address

Gampaha

Telephone

+94711894739

Website

Alerts

Be the first to know and let us send you an email when GI Eco Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GI Eco Engineering:

Share