Pink Petals

Pink Petals ෴ 𝐖𝐞 𝐂𝐫𝐞𝐚𝐭𝐞 𝐘𝐨𝐮𝐫 𝐈𝐦𝐚𝐠𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 ෴

Baby Details Frame Done For Little " ටශිර " 🧿 ❤️
25/06/2025

Baby Details Frame Done For Little " ටශිර " 🧿 ❤️

Pooh Themed Wall Decor Set 🤍🌹
25/06/2025

Pooh Themed Wall Decor Set 🤍🌹

🌸 ඔබේ සිඟිත්තාට හැමදාම මතක හිටින තිළිණයක් 🌸❣️ අපි ගෙදරටම ගෙනත් දෙනවා නොමිලේම ❣️ඔබේ ආදරය සෙනෙහස මැද දිනෙන් දින වැඩෙන පුංච...
22/06/2025

🌸 ඔබේ සිඟිත්තාට හැමදාම මතක හිටින තිළිණයක් 🌸

❣️ අපි ගෙදරටම ගෙනත් දෙනවා නොමිලේම ❣️
ඔබේ ආදරය සෙනෙහස මැද දිනෙන් දින වැඩෙන පුංචි පැටියාව ඔබට හැමදාම වි⁣ශේෂයි . .

ඉතිං ඔබේ ආදරණීය පැටියාගේ උපතේදී ඔබට ලැබුනු මතක හැමදාම මතකයේ තියාගන්න " Baby Birth Stat " එකකින් පුලුවන්. .

ඒ මතක මනා නිමාවකින් යුතුව , ⁣සෞඛ්‍යාරක්ෂිතව ඔබේ නිවසටම ගෙනැවිත් දෙන්න අපි සූදානම්

ලංකාව පුරාම ඉන්න 1000+ කට අධික සිඟිත්තන් පිරිසකට මේ වනවිට අපි මේ මතක තිලිණ කර අවසානයි . .

ඒ අතරෙ ඔබේ සිඟිත්තා නොමැති නම් ප්‍රමාද වෙන්නෙපා..

❤ දැන්ම අපිට පණිවිඩයක් යොමු කරන්න ❤

Whatsapp : https://wa.me/message/G7CDFZUZEX4XE1

Tiktok : https://www.tiktok.com/?_t=ZS-8xPhItjCvAe&_r=1

එයාට අදට මාස 04යි ♥️ 🌸 ලස්සනම දේ තමා මීට අවුරුදු 04කට කලින් ⁣2021දි එයාගෙ අක්කිටත් " Baby Details Frame " එක වගේම " One ...
20/06/2025

එයාට අදට මාස 04යි ♥️ 🌸
ලස්සනම දේ තමා මීට අවුරුදු 04කට කලින් ⁣2021දි එයාගෙ අක්කිටත් " Baby Details Frame " එක වගේම " One Year Journey Frame " එකත් හැදුවෙ අපි ♥️
Thank You For Sharing Your Love With Us ❤️

සතුටු හිතෙන කාරණා ♥Thank You For Sharing Your Love With Us 🌸 ❤️
19/06/2025

සතුටු හිතෙන කාරණා ♥
Thank You For Sharing Your Love With Us 🌸 ❤️

හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ 🌸 🌹 ඒ උනාට මහන්සියි දැන් නම් 🥹🥹🥹🥹
16/06/2025

හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ 🌸 🌹
ඒ උනාට මහන්සියි දැන් නම් 🥹🥹🥹🥹

පුංචි පැංචො බලන්න ගියපු අලුත් ඩිසයින් ටික ♥️ඔබගේ සුරතල් සිඟිත්තාගේ අපූරු නිදන කාමරයට නැවුම් වෙනසක් අප වෙතින් 🌸 ❤ 🪬 🧿කුණු...
12/06/2025

පුංචි පැංචො බලන්න ගියපු අලුත් ඩිසයින් ටික ♥️
ඔබගේ සුරතල් සිඟිත්තාගේ අපූරු නිදන කාමරයට නැවුම් වෙනසක් අප වෙතින් 🌸 ❤ 🪬 🧿
කුණු දූවිලි නොවදින සේ වීදුරුවකින් ආවරණය කරන ලද මෙම රාමු ,
ඔබට අවශ්‍ය තේමාවකින් නොමිලේම සකසා දී (free design ) , ඉතා ඉක්මනින් ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන්නට අපි සූදානම් ❤️
වැඩිවිස්තර සඳහා අපට පණිවිඩයක් යොමුකරන්න ❤️

🌸Whatsapp : https://wa.me/message/G7CDFZUZEX4XE1

🌸 Tiktok : https://www.tiktok.com/?_t=ZS-8vadTTIlcB8&_r=1
🥀 තවත් ඩිසයින් කිහිපයක් : https://www.facebook.com/share/p/1E4uKi8228/?mibextid=oFDknk
Kids Room Wall Decor Frames..
Completed Glass frames with FREE DESIGN ..
Now You Can Personalized it with your themes ❣️
DM us for more informations..
* Island wide delivery available *

🐱 🐯 🦓 🐒 🐴 🐨 🐱 🐯 🦓 🐒 🐴 🐨

10/06/2025

බලන්න ඒවගෙ ලස්සන 🌸🌹
දැක්කම ආස හිතෙන විදිහට බබාගේ කාමරේ සරසගන්න Wall Decos ගන්න නම් එන්න අපි ලඟට ❤️

මාස තුනේ චූටි රෝස මල ♥️🥀🥀♥️© All Right Reserved By Pink Petals 🌸 ❤️
05/06/2025

මාස තුනේ චූටි රෝස මල ♥️🥀🥀♥️
© All Right Reserved By Pink Petals 🌸 ❤️

04/06/2025

ආදරේ අරන් රට වටේ යන මගේ පුංචි පැටවු 🌹😘 ❤️

දෝණියෙක් හම්බවෙන්න ඉන්න හුඟක් අම්මලා ආස මේ වගේ කියුට් හා පැටවුන්ට ♥️🥀මේත් එහෙම හදලා යවපු ඕඩර් එකක් ❤Glass Frames 03 : Rs...
30/05/2025

දෝණියෙක් හම්බවෙන්න ඉන්න හුඟක් අම්මලා ආස මේ වගේ කියුට් හා පැටවුන්ට ♥️🥀
මේත් එහෙම හදලා යවපු ඕඩර් එකක් ❤
Glass Frames 03 : Rs.3400/- 🥀♥️🌸

Address


Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Pink Petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pink Petals:

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share