Ruu Ceylon Pvt Ltd

Ruu Ceylon Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Pvt Ltd, Digital creator, Kandy.

Manufacturing & Marketing Cosmetics Products from local ingredients to Ayurvedic Standards🎖️ 🎖️


දේශීය අමුද්‍රව්‍ය වලින් ආයුර්වේද ප්‍රමිතීන්ට අනුකූලව රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය සහ අලෙවිකරණය🎖️ 🎖️

සියලු වැඩ කටයුතු සාර්ථක වන,වාසනාවන්ත දිනයක් වේවා 💚🥰
16/08/2025

සියලු වැඩ කටයුතු සාර්ථක වන,
වාසනාවන්ත දිනයක් වේවා 💚🥰

13/08/2025

❤️❤️ හැමෝම ඉල්ලපු VIP Range එක ❤️❤️

🌹🌹 ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.

🌸🌸🌸Ruu Ceylon Premium Range🌸🌸🌸

➡️ Glutathione
➡️ Alpha arbutin
➡️ Kojic acid
➡️ Collagen
➡️ Vitamin C

❤️ මෙම අමුද්‍රව්‍ය වලින් මම නෙමේ කියන්නේ පැහැපත් වෙනවා කියලා.

✅ Glutathione Day Cream
✅ Glutathione Night Cream
✅ Glutathione Body Cream
✅ Galden Facewash
✅ Face & Body Serum

▶️ මේ Pack එකම 10,000/= ක් පමණයි. ( වෙන වෙනම වුවද ලබා ගත හැකිය )

▶️ දිවයින පුරා Delivery Cgs 350/=

❤️ ඉතින් කැමති අයට මේ ගැන youtube වලින් දැන ගන්න පුළුවන් කෝමද පැහැපත් වෙන්නේ කියලා.

❤️ ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කරන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති

❤️ Ruuceylon Premium range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න දැන් ඔබටත් පුළුවන්.

👍 අහිතකර ප්‍රතිඵල නොමැති මාසෙන් ඉතා හොද ප්‍රතිඵලයක් ලබන්න කැමති ඔබ,

👉 දැන්ම ඇනවුම් කරන්න.

ඔබගේ,

➡️ නම
➡️ ලිපිනය
➡️ ලගම නගරය
➡️ දිස්ත්‍රික්කය
➡️ වැඩ කරන දුරකථන අංක 02 ක් පහත අංකයට whatsapp msg එකක් දාන්න👍

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

  ACTIVE FAIRNESS CAPSULE 💚🌼Safran Rosemary Vitamin Orange peel Venivel කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?මේවා ගත්තත...
13/08/2025

ACTIVE FAIRNESS CAPSULE 💚🌼

Safran
Rosemary
Vitamin
Orange peel
Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

දින 30කින් පැහැදිලි වෙනසක්.

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න

30 Capsules - 1710/= පමණි Offer - 1500/=
60 Capsules - 3090/= පමණි Offer - 2800/=
(Delivery ගාස්තු - 350/=)

👉 ඇණවුම් කිරීමට ඔබගේ 👇

💊නම
💊ලිපිනය
💊ළඟම නගරය
💊දිස්ත්‍රික්කය
💊ෆෝන් නොම්බර දෙකක් ඒවන්න.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

13/08/2025

මහත් වෙන්න , කෙට්ටු වෙන්න , පැහැපත් වෙන්න අවශ්‍ය අය මෙම වැඩ සටහන සම්පූර්ණයෙන් නරඹන්න.

Tv දෙරණ 24 නාලිකාවෙන් 2025/08/07 දින සඡීවීව විකාශය වූ වැඩසටහන.

ඔබට අවශ්‍ය නිෂ්පාදන️ය ලබා ගැනීමට සහ වැඩි විස්‍තර සඳහා වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

📲WhatsApp - https://wa.me/c/94764049083

අද දෙරණ 24

#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන
#නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා
#ස්භාදහම_හොඳම_ඔසුවයි
#දේශිය_දේ_අගයමු
#අපේ_දේ_රැකගමු

13/08/2025

බඩ ඇවිල්ලාද ???
මහත් වෙලාද ???
ව්‍යායාම කරන්න වෙලාවක් නැද්ද.???

අනවශ්‍ය මේදය ඉවක් කර,
කලගෙඩියක් වගේ බඩ ගෙඩියකට මෙන්න හොඳම විසඳුම.මේක නම් යූස් කරන්නම ඕනි ප්‍රොඩට් එකක්.අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා...

ආයුර්වේද අනුමැතිය සහිත සහ පාරිභෝගික විශ්වාසය දිනූ 👇

Ruuceylon Cinnamon Capsules
පිරිසිදු කාබනික කුරුඳු කැප්සියුල්
බඩයි බරයි අඩුකර හැඩකාර සිහින් සිරුරකට.

පැරණි මිල :
550mg 60 pcs - 1620/=

නව වට්ටම් සහිත මිල
(සීමිත කාල සීමාවක් සඳහා පමණි)

550mg 60 pcs - 1400/=

*භාවිතා කරන ආකාරය* : 👇

උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15 - 30 කට පෙර වරකට කැප්සූල් එකක් ලබා ගන්න.
( උපරිම දිනකට Capsules 02ක් දක්වා ලබා ගන්න පුළුවන් )

සාර්ථක ප්‍රතිඵල සදහා මාස 03 - 06 කාලයක් භාවිතා කරන්න...

*සුදුසු කාටද* ? 👇

❌ ගැබිණි මාතාවන් හැර,
❌ අවුරුදු 1.5 ට අඩු දරුවන් සිටින මව්වරුන් හැර,
❌ දීර්ඝකාලීන රෝග වලට බෙහෙත් ලබාගන්නා පුද්ගලයන් හැර,
✅ අවුරුදු 13 ට වැඩි කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි.

ඇණවුම් කිරීමට ඔබගේ පහත විස්තර පිළිවලට අප වෙත එවන්න 👇
✍️ නම
✍️ ලිපිනය
✍️ දිස්ත්‍රික්කය
✍️ ලගම නගරය
✍️ දුරකථන අංක දෙකක්

📲Whatsapp - 0764049083

👩‍🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
දේශීය දේ අගයමු 🇱🇰 🌿

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0764049083


#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන
#නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා
#ස්භාදහම_හොඳම_ඔසුවයි
#දේශිය_දේ_අගයමු
#අපේ_දේ_රැකගමු

Happy Customer 🤍🥀💥 ❤🌿✨ Special Skin Glowing Pack ✨🌿❤️🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?  ,,   ✳️ ඔන්න දැන් ...
13/08/2025

Happy Customer 🤍🥀💥

❤🌿✨ Special Skin Glowing Pack ✨🌿❤️

🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද? ,,

✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

Delum Offer Pack ✨
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Delum Facewash 01🌿

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

Ruuceylon Fairness Pack 🌿

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙනව..

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

🎁🎁 Ruu Ceylon Special Offer 🎁🎁➡️ මුලු ඇගම එකම පාටකට ගන්නමෙන්න Special Offer එකක්.💕 Active Fairness Capsule & Fairness Bo...
11/08/2025

🎁🎁 Ruu Ceylon Special Offer 🎁🎁

➡️ මුලු ඇගම එකම පාටකට ගන්න
මෙන්න Special Offer එකක්.

💕 Active Fairness Capsule & Fairness Bodylotion

දැන් Rs. 2,020/= ක් පමණයි.

☑️ kasthurikaha
☑️ kokumpothu
☑️ suduhadun
☑️ Safran
☑️ Rosemary
☑️ Vitamin C
☑️ Orange peel
☑️ Venivel අඩංගු නිසා,

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

✅ සම වියලීම නැති කර, සමේ තෙතමනය රැකදේ
✅ සම ආරක්ෂා කරයි
✅ සමේ රෝග වලින් වලකයි
✅ මුහුණ පැහැපත් කර පැහැදිලි පෙනුමක් ලබා දෙයි
✅ නිරෝගි සිරුරක් උරුම කර දෙයි
✅ කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
✅ සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
✅ පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
✅ ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
✅ සමේ ෂයින් එක වැඩිකරයි.
✅ තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
✅ සම මෘදු කරයි.
✅ කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

🌷 Ruuceylon Organic Aloe Vera Capsule🌷කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ. කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන ...
11/08/2025

🌷 Ruuceylon Organic Aloe Vera Capsule🌷

කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ.
කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර,
අපි හැමෝම දන්නවනේ කෝමාරිකා වල health benefits & beauty benefits ගොඩක් තියනවා කියලා.
අපි බලමු කෝමාරිකා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.

01. පිළිස්සුම් තුවාල සුව කිරීම (Accelerate the healing of burns)
ආයුර්වේදයට අනුව, පිළිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉදන් කෝමාරිකා භාවිතා කරලා තියනවා. අනෙකුත් පිළිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇති වන පිළිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්.

02. දත් ආශ්‍රිත රෝග සුව කිරීම (Reduce dental problems)
කෝමාරිකා යුෂ වලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

03. ලේ වල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීම (Lower blood sugar level)
දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා වලට පුළුවන් ලේ වල තියන සීනි ප්‍රමාණය පාලනය කරන්න.

04. Amino acid වලින් පිරිපුන් වීම
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍ය වන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකා වල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.

05. ආහාර දිරවීමට උදව් වීම (Helps with digestion)
අහාර දිරවීම අඩු වීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විදිමත් කරන අතර මලබද්දය අඩු කිරීමටත් හේතු වෙනවා.

විශේෂ කරුණු
✔ සම පැහැපත් කිරීම
කෝමාරිකා ඕනෑම skin type එකක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා තරම් උදව් වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකා වලට හැකියාවක් තියනවා. ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමගින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.
✔. නියපොතු වර්ධනය
✔. හිසකෙස් ශක්තිමත් බව, වර්ධනය වීමද අපට කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ වේ.
ඉතින් ස්භාවික කෝමාරිකා පමණක් අඩංගු කැප්සියුල භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට දැන් ඔබට හැකියාව.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

゚viralシfypシ゚viralシalシ
#අයුර්වේද_දෙපාර්තමේන්තුවේ_අනුමැති_සහ_FSSC_22000

මඩ ගහන්න නෙමෙයි. ඔන්ලයින් බිස්නස් කරන අයගේ පරිස්සමට මේවා දාන්නේ. මේ නම්බර් බ්ලොක් කරගන්න. පෞද්ගලික තරහක් නැත.තවත් හොර ඕඩ...
11/08/2025

මඩ ගහන්න නෙමෙයි. ඔන්ලයින් බිස්නස් කරන අයගේ පරිස්සමට මේවා දාන්නේ. මේ නම්බර් බ්ලොක් කරගන්න. පෞද්ගලික තරහක් නැත.

තවත් හොර ඕඩර් දාන කෙනෙක්.

ලංකාවේ ජීවත් වෙන මනුස්සයෙක් දන්නවා පෝය දවස නිවාඩු දවසක් කියලා. එහෙම තියෙද්දි එදා ඕඩර් එක ආවේ නෑ කියල හේතු හදන් ඕඩර් කැන්සල්. කතා කරාම ලොකුකමින් කියවගෙනත් එනවා 😂😂

මේවා උවමනාවෙන්ම කරම බලු වැඩ.

🥰 සති 3න් රන්වන් පැහැති දිදුළන සමක් ලබා දෙන ලංකාවෙ ජනප්‍රියම ආයුර්වේද නිෂ්පාදන පෙළ වන 🟡 SKIN GLOWING PACK 💥✅ ඕනෑම සමක් ස...
11/08/2025

🥰 සති 3න් රන්වන් පැහැති දිදුළන සමක් ලබා දෙන ලංකාවෙ ජනප්‍රියම ආයුර්වේද නිෂ්පාදන පෙළ වන
🟡 SKIN GLOWING PACK 💥

✅ ඕනෑම සමක් සදහා සුදුසුම Skin Glowing Pack තුන මෙන්න👇👇👇

⛔ සාමාන්‍ය හෝ වියළි ස්කින් එකට 👇

⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ දෙළුම් ෆේෂ් වොෂ් එක
( පැක් එකම රු.2000/= )

⛔ කුරූලෑ සහිත ඔයිලි ස්කින් එකට 👇

⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ කුරුලෑ ෆේෂ් වොෂ් එක
( පැක් එකම රු.2000/= )

⛔ තෙල් සහිත සමට👇

⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ ටී ත්‍රී ෆේෂ් වොෂ් එක
( පැක් එකම රු.2000/= )

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥰

🌸සුදු හදුන්
🌸කස්තුරි කහ
🌸කහ
🌸වැල්මී
🌸කොකුම්පොතු
🌸වෙනිවැල්
🌸දෙළුම්

වැනි ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය නැතුව ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් 😍

🤗 බ්ලීචීන් නැතුව සති 3න් නීරෝගී ව පැහැපත් වෙන්න.

✅ කුරුලෑ නිසා ඇතිවුන සහ මුහුනේ ඇති
පැල්ලම් ලප කැළැල් මකාගන්න.

✅ අව්වට් පිච්චුන සම යතා තත්වයට පත්
කරගන්න.

✅ සම සිසිල්ව මෘදුව තබා ගන්න.

✅ සමේ වියලි බව කොරල ගතිය සහ රැළි
ගතිය නැති කරන්න.

✅ ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත
කට වටේ අවපැහැයන් කලු වීම් මකා ගන්න.

✅ පිග්මන්ටේෂන් මකා ගන්න.

✅ කුරුලෑ වදෙන් නිදහස් වෙන්න.

✅ මුහුණ ට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන්
පැහැයක් ලබා ගන්න.

අදම ඔබේ ඇනවුම වෙන් කරවාගෙන වෙනස අත් විදින්න,ඇනවුම් කිරීමට ඔබේ👇

⭕ නම
⭕ ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ දුරකථන අංක දෙකක් ලබාදෙන්න

ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න,ලංකාවේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි ගාස්තුව රු.350 ක් පමණයි.

✍️ ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න


#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන
#නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා
#ස්භාදහම_හොඳම_ඔසුවයි
#දේශිය_දේ_අගයමු
#අපේ_දේ_රැකගමු #ස්භාදහම_හොඳම_ඔසුවයි #දේශිය_දේ_අගයමු

Ruu ceylon  Slim Drink Powder පාරිභෝගික අදහස්  👇👇👇👇👇👇👇👇👇👇👇👇👇🚛 ඇණවුම් කිරීම සඳහා ඔබේ 🎁       ✍️ නම          ✍️ ලිපිනය    ...
11/08/2025

Ruu ceylon Slim Drink Powder පාරිභෝගික අදහස් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

🚛 ඇණවුම් කිරීම සඳහා ඔබේ 🎁
✍️ නම
✍️ ලිපිනය
✍️ දිස්ත්‍රික්කය
✍️ ආසන්න නගරය
✍️ සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක
02 ක්
අපට එවන්න.

📞 whatsapp 0764049083

👩‍🎨💃ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ රූපලාවණ්‍ය ආයුර්වේද නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
අපේ දේ අගයමු 🇱🇰 🌿

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0764049083



▪️භාවිතයට උපදෙස් :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.

පාරිභෝගික අදහස් පහලින් 👇👇👇👇👇

  ACTIVE FAIRNESS CAPSULE 💚🌼Safran Rosemary Vitamin Orange peel Venivel කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?මේවා ගත්තත...
11/08/2025

ACTIVE FAIRNESS CAPSULE 💚🌼

Safran
Rosemary
Vitamin
Orange peel
Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

Active Fairness Capsules

දින 30කින් පැහැදිලි වෙනසක්.

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න

30 Capsules - 1710/= පමණි Offer - 1500/=
60 Capsules - 3090/= පමණි Offer - 2800/=
(Delivery ගාස්තු - 350/=)

👉 ඇණවුම් කිරීමට ඔබගේ 👇

💊නම
💊ලිපිනය
💊ළඟම නගරය
💊දිස්ත්‍රික්කය
💊ෆෝන් නොම්බර දෙකක් ඒවන්න.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share