Directions

NK අනුන්ට දෙන අත තමන්ට යමක් එක් කරයි.🙂

24/05/2026

සහභාගී වීමයි වැදගත් !
🙂

07/01/2026

ඒ කුමාරයා ඒ යක්සනීගෙන් බේරිලා ගිහින් ලස්සන සුරංගනාවියක් වගේ නුවර මැණිකේ කෙනෙක් හොයාගත්තලු😁🙈💕

31/12/2025

වෙන්න ඕනා කොහොමද , ඒ හිතන් ඉන්න විදිහටම හැමදේම සුබ වෙන සුබම සුබ නව වසරක් වේවා 👊😇

31/12/2025

ලොකු ලොකු බලාපොරොත්තු නැ.. Happy New Year, I Love You කියලා මැසේජ් එකක් ආවනම් ඇති.. 🥱👍

ප්‍රේමය..... ?🧡
23/12/2025

ප්‍රේමය..... ?
🧡

"මාගේ දිවි සැරියේදී මා සොයා ගත් මිල කළ නොහැකි දේවල් ද්විත්වයකි, එනම් ඉගෙනීම සහ ප්‍රේම කිරීමයි. අන් සියලු දෑ වන ප්‍රසිද්ධ...
23/12/2025

"මාගේ දිවි සැරියේදී මා සොයා ගත් මිල කළ නොහැකි දේවල් ද්විත්වයකි, එනම් ඉගෙනීම සහ ප්‍රේම කිරීමයි. අන් සියලු දෑ වන ප්‍රසිද්ධිය, බලය, ජයග්‍රහණ ආදී කිසිවකට ප්‍රඥාවට සහ ප්‍රේමයට මෙන් දිගුකල් පවතින වටිනාකමක් ආරෝපණය කළ නොහැකිය. ඔබගේ ජීවිතයේ අවසාන කාලය එළඹි විට ඔබට 'මම බොහෝ දෑ උගත්තෙමි, හදවතින්ම ප්‍රේම කළෙමි' යැයි කිව හැකි නම් 'මම සතුටින් ජීවත් වූයෙමි' යන්න සැකයකින් තොරව කිව හැකිය.."

“In my life I have found two things of priceless worth - learning and loving. Nothing else - not fame, not power, not achievement for its own sake - can possible have the same lasting value. For when your life is over, if you can say 'I have learned' and 'I have loved,' you will also be able to say 'I have been happy.”

― Arthur C. Clarke, Rama II

04/12/2025

"අදින් ඇරඹෙන්නෙ උතුම් පිංබර සිරිපා කරුණා සමයයි "☸️🌸❤⛰️

30/11/2025

🌍❤️🙏

30/11/2025

මේ දවස් ටිකේම මට හිතුන දේ..
"ලඟින් ඉන්න පුලුවන් කාලෙ හැම කෙනෙක් එක්කම ආදරෙන් ඉන්න , ඊලඟ තත්පරේවත් අපිට අයිති නෑ "❤️

29/11/2025

⚠️️ දැන් තත්වය අනුව කඳුකරයේ ඕනේම තැනක් ඕනෑම අවස්ථාවක නාය යනවා,මේක අසාමන්‍ය තත්වයක් 💔
ජාතික ගොඩනැගිලි පර්යේෂණ -ආයතනයේ අධ්‍යක්ෂක

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when NK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share