
24/06/2024
🔥 *සම්පුර්ණයෙන්ම නොමිලේ* 🔥
🔰 ලොකු පොඩි ඕනෑම කෙනෙක්ට සම්බන්ද වියහැකි එක්දින වැඩසටහනකි
(කිසිඳු වයස් භේදයක් නොමැත)
🔰පරිගණකයේ ඇතුලත කොටස් වල සිට මුල සිට සරලව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි ආකාරයට කියාදෙනු ලැබේ.
(මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
⭕ පැවැත්වෙන දිනය - ජුනි 30 වෙනිදා රාත්‍රී 7 සිට
Zoom සහ Youtube Live හරහා විකාශය කෙරේ...
සියළුම විස්තර සහ දැන්වීම් Whatsapp Group එකේ දැනුවත් කරනු ලැබේ...
*පහත Whatsapp Group එකට add වෙන්න*
https://chat.whatsapp.com/H2CexKzidSgAu312mtrmYH
❗ *ලංකාවේ පරිගණක සාක්ෂරතාව පවතින්නේ ඉතාමත් පහත් මට්ටමක බව අපි හැමෝම දන්නා කරුණක්.* *එබැවින් ඔබ දන්නා අයවත් මෙම group එකට add කරලා, හැමෝම දැනුවත් කරන්න*❗
Group එකට Add වීමේ හෝ කිසියම් ගැටළුවක් ඇති වුවහොත්
පහත Number එකට අමතන්න
0723040258
❤️ හැකි තරම් Share කරන්න ❤️