Journal in Ireland

Journal in Ireland Amazed your knowledge and explore the life..,

What do you think 🧐?Journal in IrelandSachi…🍀🦋
12/10/2025

What do you think 🧐?

Journal in Ireland
Sachi…🍀🦋

Take care people 🙏
03/10/2025

Take care people 🙏

01/10/2025

🇮🇪 COOK YOUR WAY TO IRELAND! 🔥👨‍🍳

Dreaming of working in a 5-star Hotel with a top-tier kitchen team?

We’re hiring Chefs de Partie (Hot Range)
✨Bring your CDP experience to the international stage!

💶 Earn EURO 34,000 per year
💥 That’s over LKR 12 MILLION annually!

📲 CALL NOW: 077-3876475
📧 APPLY: [email protected]
🌐 Visit: www.emeraldislemanpower.com

🔗 Limited Slots – Don’t Miss Out!
🚀 Your Culinary Journey Starts Here!

This is for all mothers out there,like me who dedicates her day to her children.ඒ අසමසම කැපකිරීමෙන් බිදක්ඉස්සර යහනට වැටී...
21/09/2025

This is for all mothers out there,like me who dedicates her day to her children.

ඒ අසමසම කැපකිරීමෙන් බිදක්

ඉස්සර යහනට වැටී මා සුව නින්දක් ලැබුවාට
නුඹ ආදා පටන් රැයත් දහවලකි මට
කාලය බොහො වැය කලත් එදා රූපයට
එබුන දිනක් මතක නැහැ මං කණ්නාඩියට

පොල්තෙල් දමා පිරිමැදි දිග කොණ්ඩයට
අද නෑ සැලකුම් ගැලවී එයි කෙස්ටික අතට
විල්ලුද මත ඇවිදපු මගේ සියුමැලි දෙපයට
දුව පැන නිවස පුරා බෑලු තව ඇවිදින්නට

එලියට බැහලා ආසයි ගමනක් යන්ට
බැහැ මොහොතක් නුඹ තනි කරලන්නට
පෙර මෙන් යෙහෙළියකට ආසයි අමතන්නට
නුඹ අඩනවා හිත නෑ වගේ සැනසෙන්නට

ඉස්සර වගේ තුන් වේලක් නොකෑවාට
බත් පිඩකට හැකිලු දැන් කුස පුරවන්නට
දන් දී සියුමැලි ගැහැණු කම මව් නමට
ඉවසීමයි පුතුනි අද ඉතිරිව ඇත්තේ

නදීශා ලක්මිණි

07/09/2025

ක්‍රිකට් ක්‍රීඩා කරන අවිනිශ්චිතම ටීම් එක ඉන්නෙ ලංකාවේ වෙන්න ඇති
🧐🧐

කලින් දවසේ අසුවට ඕල් අවුට් අද කොහොමද🤓🤓


Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Journal in Ireland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share