ASH tv

(ASH tv)... Telli Drama /Stage Drama/Shot Fillms
Script writing Vedio/Audio Recording,,
Malody Composing/ Mix and MasterIng & iland wide events organizers

02/10/2025

Click the link now and participate in this event.

Artist ජයනි උද්දිකාLyrics.චාමර කහවිතාරණMusic සසික චාමර
26/01/2025

Artist ජයනි උද්දිකා
Lyrics.චාමර කහවිතාරණ
Music සසික චාමර

Artist - Jayani UddikaMelody - Sasika Chamara PereraLyrics - Chamara Kahawevtharana

25/01/2025

,,,,,රාවණවීනා,,,,

වීනාවි වීනාව සොයා යන වේලා..
සීතාව සීතාට අතරමං වීලා..
ඇහිපිල්ලමේ කදුලු මග නතර වීලා..
නටුව තනි මල ගහේ මුලම පර වීලා....

මායාවි යහනාවෙ මායාව වීලා..
ජාතියට ජන්මයක් කුස උරුම වීලා...
අවේලා වේලාවේ කටු නතර වීලා...
දිය කිරට ලේ කිරිත් ඇත එකතු වීලා....

රාමාගෙ දෑතටම සීතාව දීලා...
දඪුමොණරෙ හනු මන්තගෙ නමට දීලා..
ගිනි ගන්න මුතු ඇටයේ හරි මැදට වීලා..
වැයුවාද සීතාට රාවණා වීනා...

පද>> සසික පෙරෙරා

11/01/2025
https://youtu.be/UoLhT4Fv37g?si=vLDo0IzY463vNzq5 කාලයේ තාලයේ රාමුව
10/01/2025

https://youtu.be/UoLhT4Fv37g?si=vLDo0IzY463vNzq5
කාලයේ තාලයේ රාමුව

දුෂිත සමාජය විසින් බිලිගත් ඇයගේ කතාව - දෝලී Theme Songදුෂිත සමාජය විසින් බිලිගත් ඇයගේ කතාව - දෝලී Theme SongFOLLOW US ON🔴 Facebook: 🔴 Instagr....

05/01/2025

නැවතුනු තැනින් නෑවත අරඹන ලදි..

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when ASH tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share