𝐿𝒶𝓈𝒶 - ලසා

𝐿𝒶𝓈𝒶 - ලසා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐿𝒶𝓈𝒶 - ලසා, Digital creator, Gampaha.

19/06/2025

බලපු සුපිරිම ෆිල්ම් එකක් තමයි 😊

17/02/2025
❤
27/10/2024

Australia වේ ඉන්න නර්ස් කෙනෙක් කරපු ලංකාවේ සිංදුවක් 😍

🎶Rath Kelum | රත් කැලුම්🎶| Official Music Video 2024 Ranmini Abeysinghe (Minnie) Available on All Streaming Platforms -  • Rath Kelum | රත් කැලුම...
Lyrics - Nalini De Silva | Melody - Sam Nanayakkara | Music Produced and mixed mastered - Sachitha Rathnayake @ Krystal Records| Directed by & DOP - Kaveeth Milindha |Guitarist - Dihan Kularatne | Editor and Colourist - Hasitha Jayasanka | Makeup Artist - Kaushalya Mendis Salon flicks & waves Cranbourne.
Special Thanks - Shaun Nissanka & Dinusha Nissanka



bindu,

✓ Follow Ranmini (Minnie) on Tik Tok :
✓ Like Ranmini (Minnie) on FB : Minnie Abeysinghe
✓ Follow Ranmini (Minnie) on Instagram :Minnie Abeysinghe

31/08/2024

😊

26/08/2024

22/08/2024

කොහොමද ඒක ❤

22/08/2024
ලෝකයේ වේගයෙන්ම සබ් වැඩි උන චැනල් එක 😍චැනල් එක හදල පැය 10 සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 10  😯
22/08/2024

ලෝකයේ වේගයෙන්ම සබ් වැඩි උන චැනල් එක 😍
චැනල් එක හදල පැය 10 සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 10 😯

22/08/2024

අනේ අසරණයා හොඳටම බඩගින්නෙ ඉන්න ඇත්තේ 😢 මෙහෙම කෙනෙක් දැක්කොත් අනේ මොනවාහරි අරන් දෙන්න 😢

"පුළුන් පුරවලා හදපු ඇතා" බොහෝ දෙනා මේ නිර්මාණය හැදින්වුයේ එහෙම.ඇත්තටම මේක හදලා තියෙන්නේ පුළුන් පුරවලාද? නෑ..මේ තියෙන්නේ ...
21/08/2024

"පුළුන් පුරවලා හදපු ඇතා"
බොහෝ දෙනා මේ නිර්මාණය හැදින්වුයේ එහෙම.
ඇත්තටම මේක හදලා තියෙන්නේ පුළුන් පුරවලාද?
නෑ..
මේ තියෙන්නේ ඒ තරම් සරලව කරපු නිර්මාණයක් නෙවෙයි.
මේ තමයි ඇතෙක් වැනි විශාල සත්වයෙක් සජීවී හම උපයෝගී කරගෙන ප්‍රති නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව(ලංකාවේ)
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී එවකට දියවඩන නිලමේ ලෙස කටයුතු කළ නෙරංජන් විජේරත්න මහතාගේ සහ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා තෙල්මා ගුණවර්ධන මහත්මියගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම දැවැන්ත නිර්මාණය සිදු කරන ලද්දේ ජාතික කෞතුකාගාරයේ චර්ම නිර්මාණ ශිල්පියා වූ ගාමිණී කුමාරවිතාන මහතාගේ සහ පාලිත සමරප්පෙරුම යන දක්ෂ නිර්මාණ ශිල්පීන් විසින්.

පුළුන් වලින් නෙවෙයිනම් මොනවයින්ද මේක හදලා තියෙන්නේ.
මෙතනදි කරලා තියෙන්නේ ලී,යකඩ වැනි අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලද රාජා ඇත් රජුගේ සැබෑ උසට සෑදූ සැකිල්ලකට කොහු ගැටගසා ඒ මත ඇස්බැස්ටර් මිල්බෝඩ්,ගම් සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදාගෙන නිර්මාණය කළ රාජා ඇතුගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවකට ඇතුගේ සජීවි හිස්කබල සහ දළ යුගල සවිකර එම ඇතුගේ සජීවී හම පෙරවීමයි.

ඉතාම කෙටියෙන් මෙසේ දැක්වූවත් මෙම නිර්මාණ කාර්‍ය බොහෝ වෙහෙසක් දරා,විශාල කාලයක් වැයකර කරන ලද සාර්ථක නිර්මාණක් බවනම් කිවයුතුමය.
මාලිගාවේ බෝසත් රාජාගේ සිරුර සංරක්ෂණයෙන් පසු රවීන්ද්‍ර වික්‍රමරත්න නම් නිර්මාණය ශිල්පියා විසින් ආසියාවේ දිගම දළ යුගල හිමි ඇතු ලෙස සැලකෙන මිල්ලන්ගොඩ ලොකු රාජා ඇත් රජුගේ සිරුරත්
කසුන් වික්‍රමසිංහ නම් නිර්මාණ ශිල්පියා විසින් හුණුපිටිය ගංගාරාමයේ රුවන් රාජා ඇත් රජුගේ සිරුරත්,ගංඟාරාමයේ නවම් රාජා ඇත් රජුගේ සිරුරත්,ගංඟාරාමයේම අතුල ඇත් රජුගේ හිස කොටසත් සජිවී සම යොදාගෙන ප්‍රතිනිර්මාණය කළ අතර තව නොබෝ දිනකින්ම නැඳුන්ගමුවේ ඇත් රජුගේ සජීවී සම යොදාගෙන නිර්මාණය කළ සිරුරත් අපට දැකබලා ගැනීමට හැකිවනු ඇත.
ජේ.දිනූෂ.
උපුටාගැනීමකි.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐿𝒶𝓈𝒶 - ලසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share