මතක නැදුන්-Memories of Nadun

මතක නැදුන්-Memories of Nadun ඔබට මගහැරුන අමතක වුන බෝසතානන්ව මතකයට නැගීම උදෙසා

මිතුදම්❤️🥺
27/07/2024

මිතුදම්❤️🥺

ඔයා වගේ හිත නිවනභාවනාවක් වෙන කොහෙද♥️🥺
19/07/2024

ඔයා වගේ හිත නිවන
භාවනාවක් වෙන කොහෙද♥️🥺

එයා ලස්සනට හැඩ වුන දවසක්මතකද තාම?
18/07/2024

එයා ලස්සනට හැඩ වුන දවසක්
මතකද තාම?

මතකද?
30/06/2024

මතකද?

නැදුන්ගෙන් මුතූටමුතූ මලේ, උබ මුල්කාලේ පෙරහැරේ ලස්සනට ගියාටික කාලයක් යද්දී මට පොඩි වෙනසක් තේරුනා උබ පෙරහැරේ අමාරුවෙන් යනව...
24/04/2023

නැදුන්ගෙන් මුතූට

මුතූ මලේ, උබ මුල්කාලේ පෙරහැරේ ලස්සනට ගියා
ටික කාලයක් යද්දී මට පොඩි වෙනසක් තේරුනා
උබ පෙරහැරේ අමාරුවෙන් යනවා වගේ දැක්කා
ගොඩක් වුන් ඒක දැකලත් නොදැක්කා වගේ ඉන්නවත් මන් දැක්කා
මට ඒකට හේතුව හොදට තේරුනා
මගේ අන්ත්ම පෙරහැර දවසේ මේ පෙරහැර උබේත් අන්තිම ඇසල පෙරහැර වුනානම් කියලා මට හිතුනා
උබේ අමාරුව නොදැක්ක වගේ ඉන්න වුන් අතරේ ඒ වෙනුවෙන් කතා කරපු ටික දෙනෙක් නිසා ඒක උබේ අන්තිම ඇසල පෙරහැර වුනා
උබත් වඩම්මනවා බලන්න ආසාවෙන් හිටියත් ඒක බලන්න බැරි වුන
හොදට ජීවත් වෙන්න මුතූ
උපන් රටට ගිහින් එහේදී නිදහස් වෙන්න
උබව මෙච්චර කල් හරියට බලා ගන්න බැරි වුන උබට වෙන දේවල් නොදැක්කා වගේ හිටපු වුන් ගැන අපි විශ්වාසය තියන්නේ කොහොමද?

චායාරූපය-Gaja Muthu

මතක නැදුන් 16මතක් වෙනවා නැදුන් ඔයාව...මතක නැදුන්-Memories of Nadun
29/03/2023

මතක නැදුන් 16
මතක් වෙනවා නැදුන් ඔයාව...
මතක නැදුන්-Memories of Nadun

මතක නැදුන් 15කලින් දැන ගත්ත්නම් තව ටික දවසකින් ඔයා යානවා කියලාමීට අවුරුද්දකට කලින් කොහොම හරි ඇවිත් ඔයාව බලලා හිත හදාගෙන ...
27/02/2023

මතක නැදුන් 15
කලින් දැන ගත්ත්නම් තව ටික දවසකින් ඔයා යානවා කියලා
මීට අවුරුද්දකට කලින් කොහොම හරි ඇවිත් ඔයාව බලලා හිත හදාගෙන යන්න තිබුනා නැදුන්

මතක නැදුන් 14ලස්සනයිවෙන කියන්න කිසිම දෙයක් නෑ ඔයාට
20/02/2023

මතක නැදුන් 14
ලස්සනයි
වෙන කියන්න කිසිම දෙයක් නෑ ඔයාට

මතක නැදුන් 14දැනෙනවාතාමත් ඒ සුවද ඔයාගේඒ හැම තැනකම
18/02/2023

මතක නැදුන් 14
දැනෙනවා
තාමත් ඒ සුවද
ඔයාගේ
ඒ හැම තැනකම

මතක නැදුන් 13ඔයත් නුවර නෙමෙයිමාත් නුවර නෙමෙයිඒත් ඇයි?ඔයා ආයිත් නුවර යනවා බලන්න මෙච්චර කැමති?
16/02/2023

මතක නැදුන් 13
ඔයත් නුවර නෙමෙයි
මාත් නුවර නෙමෙයි
ඒත් ඇයි?
ඔයා ආයිත් නුවර යනවා බලන්න මෙච්චර කැමති?

මතක නැදුන් 12ලබන අවුරුද්දේ කොළඹ ඉදන් අපි බලමු ගංගාරාම පෙරහැර නැදුන්
15/02/2023

මතක නැදුන් 12
ලබන අවුරුද්දේ කොළඹ ඉදන් අපි බලමු ගංගාරාම පෙරහැර නැදුන්

මතක නැදුන් 11දන්නවා,ඔයා ආයිත් ඔය පඩි බහින්නේ නෑ කියලා...ඒත් ඇත්තටම එහෙමද?ඔයාව හිතේ තියන් දවසට කී දෙනෙක් ඔතනින් බහිනවා ඇත...
14/02/2023

මතක නැදුන් 11
දන්නවා,
ඔයා ආයිත් ඔය පඩි බහින්නේ නෑ කියලා...
ඒත් ඇත්තටම එහෙමද?
ඔයාව හිතේ තියන් දවසට කී දෙනෙක් ඔතනින් බහිනවා ඇතිද?
දන්නවා,
ඔයා ඒ අයව කවදාවත් තනි කරන්නේ නෑ කියලා...

මතක නැදුන් 10හීනයක් වුන මූසල දවස..
11/02/2023

මතක නැදුන් 10
හීනයක් වුන මූසල දවස..

මතක නැදුන් 09නැදුන්,ඔයාව මට මගහැරෙන්න පුලුවන් ඒත් අමතක වෙන්න විදියක් නෑනැදුන් කියලා ඇහුනත් වෙනම ලෝකෙකට හිත දුවනවාඒ ඔයාගේ...
10/02/2023

මතක නැදුන් 09
නැදුන්,
ඔයාව මට මගහැරෙන්න පුලුවන් ඒත් අමතක වෙන්න විදියක් නෑ
නැදුන් කියලා ඇහුනත් වෙනම ලෝකෙකට හිත දුවනවා
ඒ ඔයාගේ ලෝකෙට

නැදුන් මතක 08ඔයාගේ පලවෙනි දළදා පෙරහැර මංගලය්‍ය.කවුද එදා හිතුවේ?මේ තරම් ආදරයක් ඔයාට ලැබැයි කියලා,ආදරය කරන්න හේතුවක්වත් හො...
08/02/2023

නැදුන් මතක 08
ඔයාගේ පලවෙනි දළදා පෙරහැර මංගලය්‍ය.
කවුද එදා හිතුවේ?
මේ තරම් ආදරයක් ඔයාට ලැබැයි කියලා,
ආදරය කරන්න හේතුවක්වත් හොයා ගන්න බැරි මිනිස්සු තමයි ඔයාට ආදරය කරන්නේ නැදුන්

මතක නැදුන් 07මාස 11ක්වෙනවාලුඒත් ඇත්තටමඑහෙමද?එයා මැරුනද?තාම ජීවත් වෙනවා නේද?
07/02/2023

මතක නැදුන් 07
මාස 11ක්
වෙනවාලු
ඒත් ඇත්තටම
එහෙමද?
එයා මැරුනද?
තාම ජීවත් වෙනවා නේද?

මතක නැදුන් 06කියලා දෙන්න?ඇත්තටමඇයි මේ තරම් ඉක්මනට ගියේ කියලා...
03/02/2023

මතක නැදුන් 06
කියලා දෙන්න?
ඇත්තටම
ඇයි මේ තරම් ඉක්මනට ගියේ කියලා...

මතක නැදුන් 05සීයක් දෙනා අතරිනුත් ඔයාට විතරක් හිත ගියේ ඇයි?තාම හොයනවාදන්නවාමට ඒක කවදාවත් හොයා ගන්න බැරි බව...මතක නැදුන්-M...
31/01/2023

මතක නැදුන් 05
සීයක් දෙනා අතරිනුත් ඔයාට විතරක් හිත ගියේ ඇයි?
තාම හොයනවා
දන්නවා
මට ඒක කවදාවත් හොයා ගන්න බැරි බව...

මතක නැදුන්-Memories of Nadun

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when මතක නැදුන්-Memories of Nadun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category