Ven.Derangala paduma Thero

Ven.Derangala paduma Thero Understanding religious life and Happiness

සුබ උදැසනක් වේවා
25/10/2025

සුබ උදැසනක් වේවා

සුබ උදෑසනක් වේවා
23/10/2025

සුබ උදෑසනක් වේවා

සුබ දවසක් වේවා
18/10/2025

සුබ දවසක් වේවා

තිණ‍්ණං භික‍්ඛවෙ, පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. කතමෙසං තිණ‍්ණං මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභය. ක...
19/09/2025

තිණ‍්ණං භික‍්ඛවෙ, පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. කතමෙසං තිණ‍්ණං

මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභය. කවර තුන් දෙනකුගේය යත්:

තථාගතස‍්ස භික‍්ඛවෙ, අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසෙතා පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං. කතඤ‍්ඤූ කතවෙදී පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං.

මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ ය. තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය දෙසන පුද්ගල ලෝකයෙහි දුර්‍ලභය. කෘතඥ - කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභයි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණං පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ වෙයි.

දුල්ලභ සුත්තං

Address

Gampaha

Telephone

+94777188088

Website

Alerts

Be the first to know and let us send you an email when Ven.Derangala paduma Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ven.Derangala paduma Thero:

Share