Yamuko Machan යමුකෝ මචං

Yamuko Machan යමුකෝ මචං Hello Travelers & Adventures,
This is "Yamuko Machan යමුකෝ මචං" page. You will find out travel storie

15/06/2025

🇮🇳🇮🇳🇮🇳India Tour Day 01 - Undergarment Factory Tour

ඔන්න ඉතින් India වලට පය ගහපු පළවෙනි දවසේම අපිට හම්බුනා අමුතුම අද්දැකීමක් ගන්න Chance එකක්. ඉතින් ඒ video එක තමා මේ අපි අපේ යළුවෝ එක්ක Share කර ගන්න හිතුවේ.

ඔව් මේ විදියට තමා අපේ අතට එන BRA 👙👙 එකක් කපන්නේ.......

අපේ ගෑනු ළමයි මේකක් අරගෙන අඳිනවා වගේ ලේසි නෑ මේකක් මහන්න.

මේ Factory Tour එකේ සම්පූර්ණ Video එක අපේ Yamuko Machan YouTube Channel එකේ අපි දාලා තියනවා.

අපේ යාළුවන්ට ලේසි වෙන්න මේ පහළ තියන Link එක Click කරාම ඒ video එක බලන්න පුලවන්.

https://youtu.be/Bpv9iwvu4WI?si=ImwWnw1lo4L8ZZzR

ඒ වගේම අපි ලංකාවේ ඉඳන් ඉන්දියාවට ආපු විදිහ මේ පහළ ලින්ක් එක ක්ලික් කලාම බලන්න පුළුවන්

https://youtu.be/4aTkvaNSK-U?si=Kg1gLTFBwGJkt73-

අපි ඉන්දියාවේ නැවතිලා ඉන්න apartment එක ගැන කරපු video එක මේ link එකෙන් බලන්න පුලුවන් අපේ යාළුවන්ට

https://youtu.be/j2Xq8Yd99Yo?si=0GpWFUdMwr4WTKvA

එහෙනම් අදට අපි ගිහින් එන්නම්.....

' Yamuko Machan '

🔴Bra එක ගැන හෙලිදරව්වක්👙😱🔴අපි දන්නෙ නැති කොච්චර දේවල් නම් තියනවද? Bra එකක් ගැන මෙච්චර දේවල් අපි කලින් අහලවත් තිබ්බෙ නෑ🧐ල...
14/06/2025

🔴Bra එක ගැන හෙලිදරව්වක්👙😱🔴

අපි දන්නෙ නැති කොච්චර දේවල් නම් තියනවද? Bra එකක් ගැන මෙච්චර දේවල් අපි කලින් අහලවත් තිබ්බෙ නෑ🧐

ලංකාවෙ හරි වෙන රටක හරි Undergarment Factory visit එකක් හම්බ වෙනවා කියන්නෙ ඒක ගොඩක් rare Opportunity එකක්😲.

ඉතින්, අපි India ගියපු වෙලාවේ අපිට හම්බවුන ඒ opportunity එක ඔයාලත් එක්කත් share කරගන්න ඕන නිසා ඔක්කොම විස්තරත් එක්කම ගොඩක් අලුත් දේවල් ඔයාලට දැනගන්න video එකක් අරගෙන ආවා.

මීට කලින් මේ දේවල් දැකලා නැති ඕනම කෙනෙක්ට අපේ සම්පූර්ණ video එක බැලුවොත් සම්පුර්ණ Idea එකක් ගන්න පුලුවන්. ගොඩක් factory වල මෙහෙම video කරන්න තියා ඒවට visitors ලට යන්න දෙන්නෙත් නෑ.

එහෙනම් මේ video එක බලලම comment එකක් දාන්නකො ඔයාලට හිතුන දේවල්.

Bra ගැන හෙළිදරව්වක් 😱 Sri Lankans Never See This! Bra Factory Tour in India 🇮🇳 Mumbai
https://youtu.be/Bpv9iwvu4WI

ලක්ශ 300 වටින ඉන්දියාවෙ අපේ ගෙදර Home Tour එකක් යමුද?
30/05/2025

ලක්ශ 300 වටින ඉන්දියාවෙ අපේ ගෙදර Home Tour එකක් යමුද?

Join us on an unforgettable journey from Colombo to Mumbai! 🇱🇰✈️🇮🇳 🌆 Where We Stayed in Mumbai | Insi...

ඔන්න යාලුවනේ, මේ සිකුරාදා හවස 5.00ට අපි අරගෙන එන්න යන්නෙ විශේෂ video එකක්. එදාට අපි ඉන්දියාවෙ තියන ලක්ශ 300 වටින අපේම ගෙ...
27/05/2025

ඔන්න යාලුවනේ, මේ සිකුරාදා හවස 5.00ට අපි අරගෙන එන්න යන්නෙ විශේෂ video එකක්.

එදාට අපි ඉන්දියාවෙ තියන ලක්ශ 300 වටින අපේම ගෙදර Home Tour එකක් අරන් එන්නයි යන්නේ.

එහෙනම් අපේ "Yamuko Machan" Youtube Channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
ආදරෙයී❤️❤️

🔅ඇත්තටම හීන අල්ලන්න පුලුවන්......මේ කතාව පටන් ගන්නේ 2025.04.15. අපි දෙන්නාගේ wedding anniversary එකටයි. මගේ Birthday එකට...
23/05/2025

🔅ඇත්තටම හීන අල්ලන්න පුලුවන්......

මේ කතාව පටන් ගන්නේ 2025.04.15. අපි දෙන්නාගේ wedding anniversary එකටයි. මගේ Birthday එකටයි යන්න තැනක් හොයන ගමන් අපි හිටියේ.

එක පාරටම අපිට මතක් වුනා අපේ ජීවිතේ Dream එකක් වෙච්ච තැනක්. ඒතන තිබ්බේ අපේ ගෙදර ඉදන් 1500KM වලට වඩා පොඩ්ඩක් දුරින්.

හැම දේම සතියක් දෙකක් ඇතුලේ plan කරගෙන ඔන්න අපි අපේ හීනේ අල්ලනන යන්න පටන් ගත්තා. ඒ තමයි අද 2025.05.07. දැන් අපි ඉන්නේ colombo air port එකේ. මේ පටන් ගන්නේ අපේ වගේම ඔයාලාගේත් හීනයක් අල්ලන්න යන්න. එහෙනම් එන්න අපි යමු හීන අල්ලන්න.

Airport Guide, Flying from Sri Lanka to India! Full Flight & Food Experience | Colombo to Mumbai✈️
https://youtu.be/4aTkvaNSK-U

අපි යමුකො මචං

18/05/2025

මේක අපි ඔක්කොමගේ හීනයක්......

රු. 5,500 ට දෙන්නටම දඹුල්ලේන් Villa එකක්අපේ සුද්දා යාලුවා එක්ක ලංකාවේ ලස්සන තැන් බලන්න යන ගමනේ පළවෙනි නවාතැන වුනේ මෙන්න ...
17/05/2025

රු. 5,500 ට දෙන්නටම දඹුල්ලේන් Villa එකක්

අපේ සුද්දා යාලුවා එක්ක ලංකාවේ ලස්සන තැන් බලන්න යන ගමනේ පළවෙනි නවාතැන වුනේ මෙන්න මේ ලස්සන place එක.
හරිම නිස්කලංක, පිරිසිදු වගේම හරිම හොද Service එකකුත් එයාලා අපිට දුන්නා. දඹුල්ල Town එකේ ඉදන්ම විනාඩි 10න් 15න් මෙතනට එන්නත් පුලුවන්

පහල තියන Link එකේ සම්පූර්ණ විස්තරේ ඔන්න අපි අරං ඇවිත් තියනවා.

https://youtu.be/DLCXECRzUfs

වෙනදා වගේම අපි ගානේ අපේ යාලුවන්ට ඔන්න Special offer එකකුත් තියනවා. 😍😍😍😍

Hanguk Villa Dambulla

සුද්දත් කොර වුන ලංකාවේ ලස්සන.🙀🙀🙀සුද්දත් එක්ක ගිය Road Trip එකේ පළවෙනි දවසේ  අපි ගියේ සීගිරි පිදුරංගල ⛰️. පිදුරංගල උඩට යන...
08/05/2025

සුද්දත් කොර වුන ලංකාවේ ලස්සන.🙀🙀🙀

සුද්දත් එක්ක ගිය Road Trip එකේ පළවෙනි දවසේ අපි ගියේ සීගිරි පිදුරංගල ⛰️. පිදුරංගල උඩට යන්න පොඩි ගේමක් දෙන්න වුනාට උඩට ගියාම පොරත් surprise💪💪

සුද්දත් එක්ක Travel කරද්දි අපිට වෙච්ච ආතල් ටික 😂😂😂 ඔන්න අපි අරං ආවා ඔයාලටත් experience එකක් ගන්න.🫡🫡

මේ පහල තියෙන්නේ ඒකේ link එක.
👇👇👇👇👇👇👇👇👇👇👇👇

https://youtu.be/pEprNKdFuSw

ඔයාලටත් තියනවද සුද්දෙක් එක්ක travel කරලා හොද අමතක වෙන්නැති experience එකක්. එහෙනම් එකත් Comment එකක් දාගෙනම යන්න.✅✅✅

Travel with සුද්දා - Road Tripඔන්න හෙට ඉදන් පටන් ගන්න අපේ අලුත්ම Travel with සුද්දා video set එකේ පලවෙනි video එක හෙට හව...
07/05/2025

Travel with සුද්දා - Road Trip

ඔන්න හෙට ඉදන් පටන් ගන්න අපේ අලුත්ම Travel with සුද්දා video set එකේ පලවෙනි video එක හෙට හවස 5.00ට අරන් එන්නයි යන්නේ.

අපි Foreign යාලුවෙක් (අවුරුදු 09ක් ඉදන්ම යාලුවෙක්)එක්ක දවස් 12ක් ලංකාවෙ එක එක ලස්සන තැන් බලන්න ගියපු හැටි, අපිට වෙච්ච කරදර, යාලුවට කන්න දුන්න එක එක කෑම ජාති එක්ක මේක වෙනස්ම video set එකක් වෙන්නයි යන්නේ🤪

එහෙනම් මේ video set එක ගැනත් ඔයාල මොනවද හිතන්නේ කියල පහලින් comment කරන්නත් අමතක කරන්න එපා🥰🥰🥰

ආදරෙයී❤️❤️

හරියට නුවරඑළියේ room එකක් දවසකටවත් book කර ගන්න බැරි ජීවිතේට ගමනක් ගියපු නැති කිසිම experience එකක් නැති අපි දෙන්නා ලංකා...
29/04/2025

හරියට නුවරඑළියේ room එකක් දවසකටවත් book කර ගන්න බැරි ජීවිතේට ගමනක් ගියපු නැති කිසිම experience එකක් නැති අපි දෙන්නා ලංකාව වටේ ගිහින් ආපු හැටි😢

මුලු ගමනම දවස් 7යි. Nights 6යි.
අපි ගියේ අපේ bike එකේ(Hero Hunk)
1832km තමයි ගිහින් තිබ්බේ.

ලංකාවේ ලස්සන බලන්න ආස අපි හැමෝගෙම හීනයක්නෙ ලංකාව වටේ රවුමක් යන එක. ඉතින් අපි ඒ ගමන හරිම විදියට plan කරල ලස්සනට ගිහින් ආව. ඔයාලටත් මේ ගමන යන්න ආස නම් අපේ youtube video එක බලන්න. ඒකෙ ඔක්කොම විස්තර (නතර වුන තැන්, කාපු බීපු කඩ, ඒවට ගියපු ගනන්, අපි බලපු තැන් ඔක්කොම වගේම අපිට ගියපු සම්පූර්ණ වියදම)අපි දාල තියනවා.

මේ තියෙන්නේ දල සැලස්ම. (වැඩි විස්තර ඕනෙ නම් කියන්න. අපි ඒවත් අරගෙන එන්නම්)

Day 01- ගම්පහ - මන්නාරම (රෑ නතර වුනේ මන්නාරමේ තමයි)

Day 02 & Day 03 - මන්නාරම - යාපනය
අපි දෙන්න මීට කලින් යාපනේ ගිහින් තිබ්බ නැති නිසා අපිට යාපනේ බලන්න පුලුවන් ඔක්කොම වගේ තැන් ටික බලන්න ඕන නිසා දවස් දෙකක්ම යාපනේ නතර වුනා.

Day 04 - යාපනය - Trincomalee

Day 05 - Trincomalee - පානම
අපි පානම ගියෙම අලුත් experience එකක් ගන්න. ඒ කියන්නේ කිබුල්ලු බලන්න. තව ලස්සන තැන් ගොඩකුත් අපිට හම්බවුනා.

Day 06 - පානම - ගාල්ල

Day 07 - ගාල්ල - ගම්පහ

මේ සම්පූර්ණ ගමනෙදි අපිට තැන් 32ක් බලා ගන්න පුලුවන් වුනා. ඔයාලට තියන වෙලාවත් එක්ක ඒක වෙනස් කර ගන්න පුලුවන්.

ඔයාලගෙ අදහසුත් අපිට කියගෙනම යන්න. කාටම හරි ප්‍රයෝජනයක් වෙන්න තමයි අපි මේ video එක කලේ.
එහෙනම් අදට ගිහින් එන්නම්. සතුටින් ඉන්න. ආදරෙයි.❤️❤️

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Yamuko Machan යමුකෝ මචං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yamuko Machan යමුකෝ මචං:

Share