MoviZz

MoviZz SRILANKA HIP HOP MUSIC

12/04/2025

IWASIMA | ඉවසීම MoviZz
*All Credits Goes Original Artist !

Artists _ Sofy Music _ Aki Wish
Lyrics _ Alan Sofy
Video _ NMIX Films

*Special Thanks - Chappa
Viraj T fernando (Jappa)
Chulan
Ashan Dinuthik
Dushan Prabashana
Chris Fernando
Sampath
Skaize
Brayan croos
Merfy Tattoo
Nipuna Fernando
Sufaj Fernando

* If Any Artist Producer Or Lable Has An Issu With This Song Or Video Please Get In Contact Us & We Will Be Remove It Immediately ...
Contact - MoviZz FB Page

*If You Like This Video And Would You Like To See Are Don't Forget To Like Share & Follow
Thank You...

28/12/2023

Kalu Salli | කලු සල්ලි Remix - Smokio | YK | DC
MoviZz

All Credits Goes Original Artist !

Artists - Smokio | YK | DC

* If Any Artist Producer Or Lable Has An Issu With This Song Or Video Please Get In Contact Us & We Will Be Remove It Immediately ...
Contact - MoviZz FB Page

*If You Like This Video And Would You Like To See Are Don't Forget To Like Share & Follow

Thank You...

01/10/2023

The Best Underground Rap Station | MoviZz
Tune In To Dope And Fresh Empire ...

©All Credit For Original Artist ...

Listen To One And Only Ramesses Reezy x Kevin Smokio x Snuck Ox Performing ...

MATHRA | මාත්‍රා OUT NOW ON YOUTUBE !

03/09/2023

Hadahana | හදහන | [ Rasthiyadu padanama x 44 Kalliya x Fill T ]

Hadahana | හදහන | [ Rasthiyadu Padanama x 44 Kalliya x Fill T ]

©All Credits For Original Artist...

*Artists | Rasthiyadu Padanama x 44 Kalliya x Fill T

Rasthiyadu Padanama | https://youtube.com/?si=yNgWt5C_2A0BGpFe

44 Kalliya | https://youtube.com/?si=ZmqC-ZfPy9GUtx_u

Fill T | https://youtube.com/?si=J6jm2_TDz8GeCB2J

The Biggest Srilankan Underground Rap Collaboration Is Right Here !

*Lil Rome | දැවැද්ද 18+ | Dawadda | [ Alan x Shera ] | https://youtu.be/o57Moh29MnQ?si=UCo77uD6KZRbHF7D

Lyrics By MoviZz

හඳහනේ නීච ග්‍රහයෝ උච්ඡ වෙලා දැන් ඒකයි මං ඉන්නේ භීෂණෙන් බොරු හීන වලට මත්වෙලා නෙවෙයි යාළු මං ඉන්නේ මීටරෙන්
බලාගෙන උඹෙ නාට්‍ය දැකලා රත්වෙලා මගේ නහර ලපයි සිපයි දඟලද්දි පහළ මම ආවා ගලවගෙන වහල ගත්තා මම සෙල්ලමේ ගැට්ට කඩලා තව්ව ලොකූ කරලා කට කැපුවත් ඇත්ත විතරයි කිව්වේ නෑ බොරුව ලොකු කරලා උන් රඟන්නේ කොල්ලන්ට කෙල්ලන්ට බොරු කරලා මමයි උඹලගේ ලොකුම අපලේ උඹලා අපිවත් හොරු කරලා මම ගණිනවා සීයට උඹ දෙකට තුනට ගනිද්දී ඔය තෝරු මෝරු කවුරුත් පදිරි රැල්ළ සැරට වදිද්දී ඒ කියන්නේ ඔය කවුරුත් පදිරි මං පිටියට බහිද්දීආයෙත් කියන්නම් තොපි කවුරුත් පදිරි මං පිටියට බහිද්දීදෙවියෝ දීපු දෙයක් නෑ හැමදේම ලැබුණේ අපායෙන්
මං ප්‍රධාන චරිතයක් දැන් කතාවේ ස්මෝකියෝ උඹලා ආසම මාතෘකාව කතාවෙන්න
රෝමෙ නම් ඉල්ලන්නේ නම කියපන් මාත් බලන් ඉන්නේ සතා වෙන්න

හඳහන ඕන නෑ මූණ බලලා කියන්නම් අනාගතේ
පිළියන්දල තමයි සුපිරි වැඩ්ඩෝ ඉන්නේ මෙහෙනේ පුතේ
කළුනික දෙන්නේ තාමත් වදන් පටන්ගත්තේ දෙදාස්හතේ
තාමත් ඉන්නේ කොලඹ රස්තියාදු තාලේ හිතූ මතේබෝඩරේ කොල්ලේ එකට නැමෙන්නෑ කාටවත්ම දෙකට
දෙයියෝ දුන්න මල ඔතාගෙන මම නම් ඉන්නේ සැපට
ලග්නේ කටක දේව ඝණ සුභම අංකේ හතර
අපල කාලෙ ඉවරයි දැන් කවුද කරන්නේ නතර?
ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ ඕනෙම නෑසූස්ති පිටියේ සැප දැම්මට විඳවද්දි කවුරුත් එන්නේ නෑ
බොරුවෙන් දුවන ලෝකෙ මමනම් තාමත් ඇත්ත දැක්කේ නෑ
විස දුමෙන් මුලු රටම වැහිලා විසඳුම කවුරුත් දන්නේ නෑ
මිනීමරුවෝ සිල් අරන් හොරු ටික ඉන්නේ වෙස්වලන්
නීතිය ඇයි උඩ බලන්? ලංකාවනම් ඉස්තරම්
පේලි දාසයක් මදි මට කියලා දෙන්න වෙලාව
ඊළඟ පාර දෙන්නේ පේලී සීයක් රස කතාව
ඉන්නකන්නේ කන්නේ..
කටක නලලේ කොටලා තියෙන්නේ හඳහනේ
කීකරුයි සැපට බෙදාගෙන කන්නේ සවානේ
දේදුනු පාලමේ වැඩ ෆන් එක රස්තියාදු නිවහනේ
සැප නම් සැප බං මම පදනමේ ගුරානේ
පොළවේ පය ගහලායි ඩෝ නැහුණොත් නහින්නේ
ගොරවන අහසට ඇයි හුත්තෝ කහින්නේ
පදනම සැර තමා දැන් හීනියට වහින්නේ
ඉරිසියාව ආඩම්බරයක් ඒකයි තොට කහන්නේ
ඩෝහ් උඹ පකද බලන්නේ ගේමද ඉල්ලන්නේ මහ අව්වේ දණ ගස්සන්නේ
තොටිල්ලේ නළවන්නේ හෙට වෙද්දි පෝස්ටර් අලවලා සුදු කොඩි උස්සන්නේ
ඔය කවුරු කවුරුත් අහගනින්
පදනම බෙදන්නේ එකම හැන්දෙන් මාව ඇඟට ගනින්
කටින් නෙමෙයි හුත්තෝ අපේ වැඩ අතින් පයින්
බකට් අල්ලලා පදනම පදනමට දෙන්ඩ එපා ලයින්
සුදූ මම අම්මගේ නැහැදි චූටි පුතා
වෙල්කම් වැල්ලට අහගන්න රස කතා
පාටි ඇදලා ඉන්නේ නම් නමුත් මම සතා
සද්දේ සද්දේ මොකෝ සද්දේ?
දැම්මොත් සද්දේ ඩෝ අපේ පැත්‍තේ
පැත්තක් නැත්තේ අතට ගත්තොත් මන්නේ
වළලනවා අඩෝ කැරියා උඹව වැල්ලේ
මේකයි රටාව ගැළපිළා නැත්නම් ඉන්න බෑ ලෝකේබෝඩර් බැස්සොත් ආතල් තමා කොල්ලෝ බෝවෙන රෝගේ
ග්‍රහයෝ මාරු කරන් මීටර් පන්නන් ඉන්නේ ‍YK
උඹලෑ බොරුව දිරවන්නෑ එනකම් ඉන්නේ වාරේ
ආවොත් අදාළම නෑ සෙල්ලමේ ඉන්න චාටර් චරිත ගණන් ගන්නේ නෑ
කවුරුත් ගේමක් නෑ..පදනම එක්ක ආවේ කල්ලිය දැන්නම් ලේසිවෙන්නේ නෑ
ළාමක පැටවු ටික ඉන්න පාඩුවේ උඹලා ලොවෙත් නෑ
ලඟට එන්න බෑ බෝඩරේ සැපේ..
මොත්තේ දාපු චරිත මීටරේ ඉන්න ලඟදිම කැපේ
සූස්තී ලෝකේ ඉන්නේ යන්නෑ පුරුදු අපේ
පිළියන්දල භවන පැහැදිලි චරිත ඉන්නේ වටේ
කොළ පහක් තියලා දිග දාලා එතුවා පන්දම
කොල්ලෝ එකෙක් නෙමෙයි විස්සක් බර නැහැ බැම්මටඉලුක් පාලමේ යට පාස් කරේ සූස්තිය මලියට
කවුද කින්ද වැඩක් නෑ සීන් එක දැම්මොත් හවුලtaජීවිතේ භාගයක් ගෙවුණේ ඇතුළේ ඒකයි ආස පාගන්න තාර
බත තැටි ලංකර සැප දැම්මේ ඒක අවතාර
වට පොල්කෙඳි මාලේ ඒ කාලේ මාකොළ පාතාලේ තිබ්බේ චතුවගේ භාරේ
අයි ආර් සී බැස්සේ පණස් හතර ගහලා
සිරිබර මහර පිලිගත්තේ මල් මාල දාලා
බොරු පඩ නැහැ ගැහුවේ ලෝකල් දෙක එකට තියලාඋඹලා එහෙම ගැහුවොත් ජබර කලන්තේ කබරයා දාලා
ඇතුලේ තත්වේ දැක්කේ හුත්තෝ මම අනූ හතේ
උඹ දඟ කළේ උඹගේ අම්මගේ අතේ
අතේ සතේ නැතත් චතුවා රැඟුවා කොලඹ වටේ
දඟලන ඕන කැරියෙක්ට කෙළලා දාලා අරින්නේ පුකේ
ඉන්නකන්නේ කන්ne..
හඳහනේ හිලක්..
ලේ මාපිලා මම මගේ මොරටුව ගම
බොලාගේ වැදිහබ අහකට බලපන් මගේ පිල
හඳහන බලා දෙමි මම ග්‍රහ පලාපල
හුත්තෝ රස්තියාදු පදනමේ උණ රක්තපාතේ මමබළලෝ විඳවාපන් ගිල්ලානම් බල කුම්බලා මාළුවබොගේ ගඳගහනා මේ රැප් වාගේලු ළඟ බේරේ ඇලමදකිපුණම වල් අලි හට ඔරොත්තු නෑ දම් වැල
ඇතා පදිරි නෑනේ යකඩයා වගේ මරදන් කඩවල
රැල්ළට වගේ නම ගැම්මට යමි මම මීගමු හිර ගෙටහඳහනේ හැටියට පදනම පත්වෙලා මූලාසනයට
ශරීර ඇප බැඳ මලියා ගන්නවා ෆිලාව ඇප පිට
වලිගෙට නහිනා හුත්තිගේ පුතාලා හැංගිලා පල ගෙට
ඈගේ වෛරේ චිත්‍රපට වාගේ නොව මාගේ වෛරේ
අයි එස් අයි එස් දුවනවා පූටින් බැහැලා ගැහුවා වාගේ
හැමදාම මොරටුවේ බිලීගමි වීදි ගානේ
ගැළවෙනු බැහැ මට දීපන් පූජා මම වෙමි දේව රූපේඅපෙන් අහලා ළිඳෙන් නාලා ළිඳ කෝ දැන් ආයේ අහනවා
අපෙන් අහලා ජිල බලලා හිලක් දුන්නම අතේ ගහනවාඋඹලා අහලා ඇතිනේ හමුදාවෙන් අලිමංකඩ වැඩ දානවා
මට බැන්නම දඟ දාලා පයි නූලෙන් හිල මහනවාඅපි හිටියට ඇඳගෙන කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
පීනලා පීනලා නර වළෙන් එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
දවසෙම ඉඳගෙන ගහගෙන සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
මම ඉපදුණේ දුප්පත් කන්නෑ ලොවෙත් ආයේ හීල්බත් බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
හැරෙද්දි කියන්නම් කවුද සතා කවුද උස්සන්නේ අත් කවුද නගින්න යන්නේ කොළ නැති ගස්
එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
ෆිට් එක බොක්කට සප් එක සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
ඩොට් එක දාගෙන කැපුවට කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
ගැට්ටට මූණට තියලා උඹේ යකඩ උල පත්තුකරේ නැට්ටට
ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
බැහැගෙන කෙළගෙන රැකගෙන ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
සීතල දැනෙද්දි පින්න භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
මීකිරි වගේ දුම ඇතුලළෙන් පේන්නේ විසවට විසකුරු වෙද්දී
බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
අපෙන් නම් ගලවන්න කෝමටත්
තොලේ කලුයි බෝල බෝල ඇරලා පෙන්නනම් උඹට රිදෙදි උගුර ගොස්
සාන්ද්‍රණේ සෙත්තපෝච්චී දීපන් මගේ හඳහන
දාහතර කණුවෙදී උඹ හැසිරුන්නෑ හරහට
ආඩම්බරයි ඉන්න තැන දැක්කත් මගේ ගෝස්තිය
සාඩම්බරෙන් ඉදිරිපත් කළේ හුත්තෝ පදනම.. හඳහන
ඉන්නකන්නේ කන්නේ..හඳහනේ හිලක්..

00:00 Smokio
00:43 K Mac
01:25 Hook (Maliya & Izzy)
01:46 Puliya
02:45 YK
03:18 Chathuwa
04:00 Hook (Maliya & Izzy)
04:20 Fill T
05:12 Maliya
06:04 Hook (Maliya & Izzy)
06:26 Credits







#රස්තියාදුපදනම

Address

87/E WEST KALUWARIPPUWA KATANA
Gampaha
1153

Telephone

+94772686010

Website

Alerts

Be the first to know and let us send you an email when MoviZz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MoviZz:

Share