D TV

D TV ඩී මහත්තයා දැන් ඩී ටීවී ලෙසින් 2022 අළුත?

සුභ දවසක් ඔබ සියලු දෙනාටම.Dilango Electric car එක අපි ළඟදීම නිශ්පාදණය කරන්න පටන් ගන්නවා. එන මාසයේ සිට නිශ්පාදන කටයුතු වල...
15/08/2022

සුභ දවසක් ඔබ සියලු දෙනාටම.
Dilango Electric car එක අපි ළඟදීම නිශ්පාදණය කරන්න පටන් ගන්නවා. එන මාසයේ සිට නිශ්පාදන කටයුතු වලට කාර්මික වරුන් අවශ්‍යයි. අපි මෙය කාර්මික සංවර්ධන මණ්ඩලය සමග එකතු වී කරන ව්‍යාපෘතියක්.
අපිත් සමග වැඩ කරන්න කැමති අය සිටිනවානම් අපිට දන්වන්න. ඒ වගේම එයට අවශ්‍ය දේ නිශ්පාදණය කරන අය සිටිනවානම් දන්වන්න ඒ නිශ්පාදන අපට මිලදී ගත හැක. අපි 90% අවශ්‍ය දේවල් ලන්කාවේම නිශ්පාදනය කිරිමටයි අදහස් කරන්නේ. 0777999110.
A blessed day to all of you. We are about to start our Dilango Electric car production from next month. We are looking for experts in the car manufacturing field. If you are interested please do let us know. We are doing this project together with the Industrial Development Board .
Also if you can manufacture any parts for the car we would be very happy to buy as our intension is to manufacture 90% of the parts in Sri Lanka. Please whatsapp or call 0777999110.
DILANTHA MALAGAMUWA

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when D TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D TV:

Share