SeeMore

SeeMore ___කියවන්න! මම ලියන්නෙ ඔයාව___ღ
❤️‍🩹📌️

20/11/2024

ගල් වගේ හිත් වලත් ප්‍රේමය උතුරන්න තිබුණ...🥀✨️
SeeMore

18/11/2024

| ❛❛ ඉතින් මඟහැරුනොතින් සමාවෙන්න ! ❜❜
🤍🌿
SeeMore

08/11/2024

🤍☘️



SeeMore

21/10/2024

❤️‍🩹💫



SeeMore

23/09/2024

මං විශ්වාස කරනවා ආදරේ කියන්නේ මේ ලොකේ තියෙන සතුටු හිතෙනම ,මැනිය නොහැකිම හැඟීම කියලා !

කාලය ගෙවෙන වේගය හිතාගන්නවත් බැරි තරම් ඉක්මන් .. අපිට මිනිස්සු මුණගැහෙනවා මඟහැරෙනවා මේ දේවල් සමහරවිට හරි ඉක්මනින් සිදු වෙනවා .
අපිට සතුටු හිතෙන දේවල් වගේම දුක හිතෙන දේවලුත් විටෙන් විට සිද්ද වෙනවා . ඒ හැමදෙයකින්ම හිත පිරෙනවා, හිත බිඳෙනවා.
මේ හැමදෙයක් හමුවෙම අපි තේරුම් ගන්නවා ,පරිණත වෙනවා.....

ඒත්
එවැනි අවස්ථා වලදී හැම මනුස්සයෙක්ටම , හැම මොහොතකටම බෑ හිතකට ආදරණීය හැඟීමක් දනවන්න . මං මේ කියන්නේ එක පුංචි වචනෙකින් හරි හැමෝටම බෑ එහෙම කරන්න .. ආදරණීය වචන ස්පර්ශයක් යනු හිතකට අවශ්‍යම බෙහෙතකි

ඉතින් ,
පන ගැහෙන කුමන හෝ ජීවිතේකට හමුවූ ආදරණීය මිනිසෙකු වන්න .
මන්දයත් ආදරණීය මිනිසුන් අල්ප බැවින්....!! 🤍✨

SeeMore ||✍️

| වාරේකදි පිපුන මගේ ආවාරික මල වෙත , අවාරෙක ඇඳහැලුණු මල්  කිනිති අහුලන්රන්දන්න හැදුවමුත් පැලැස්තර අලවන්අයිතියක් හිමි නෑ න...
31/08/2024

| වාරේකදි පිපුන මගේ ආවාරික මල වෙත ,

අවාරෙක ඇඳහැලුණු මල් කිනිති අහුලන්
රන්දන්න හැදුවමුත් පැලැස්තර අලවන්
අයිතියක් හිමි නෑ නේ ආවාරික මලකත්
නුඹ ගියෙත් එහෙමමයි සුවඳවන් නොරදන්



SeeMore ||✍️

24/08/2024

🦋🤍✨️

22/08/2024

❤️‍🩹💫
SeeMore

21/08/2024

|| ප්‍රේමය හදුනා ගන්නට බොහෝ මිනිසුන්ට බොහෝ කාලයක් ගතවේ..

ඔබට හමුවන ප්‍රේමණිය මිනිසුන්
කරන කැපකිරිම්,
ඔවුන්ගේ ආදරණිය බව
කිසිවිටෙකත් අවතක්සේරු නොකරන්න !


SeeMore

| ❛❛ අයිතිය බරයි ප්‍රේමය සැහැල්ලුයි  ❜❜අයිතිය තුළ ඇති නීතිය, බැදීම් ,වගකීම් නිසා අයිතිය බරයි.නමුත් ප්‍රේමය තුළ නීතියක් ,...
16/08/2024

| ❛❛ අයිතිය බරයි ප්‍රේමය සැහැල්ලුයි ❜❜

අයිතිය තුළ ඇති නීතිය, බැදීම් ,වගකීම් නිසා අයිතිය බරයි.
නමුත් ප්‍රේමය තුළ නීතියක් , නිශ්චිත බැදීමක්, වගකීමක්, සීමා මායිමක් නැත තමන්ට දැනෙන ප්‍රමාණයට කිසිදු සීමාවක් නැතිව ප්‍රේම කළ හැකිය ඉතින් ප්‍රේමය සැහැල්ලුයි ඉබේටම ගලාගෙන යයි.

හැමදාමත් අයිතිය බරයි දුරයි......
ප්‍රේමය සැහැල්ලුයි හිතට ලඟයි.....

ඒ නිසා බොහෝ මිනිසුන් අයිතියක් නැතුවත් සමහර හිත් වෙනුවෙන් ප්‍රේමය පමණක්ම රැස් කරයි.

SeeMore ||✍

📷 credit goes to respective owner

| ❛❛ඇයිද ඔබ ආදරේ ඔහොම මට තාම ❜❜ගිනි අරන් අළු වෙද්දි ලස්සනම          හීනරිද්දලා දුවද්දිත් තිබ්බෙ නෑ                 සාපමන...
30/07/2024

| ❛❛ඇයිද ඔබ ආදරේ ඔහොම මට තාම ❜❜

ගිනි අරන් අළු වෙද්දි ලස්සනම හීන
රිද්දලා දුවද්දිත් තිබ්බෙ නෑ සාප
මන් ඇවිත් මන්ම ගිය පාර ලඟ තනිව
ඇයිද ඔබ ආදරේ ඔහොම මට තාම

පිළිතුර •°•__

ගිනි තිබ්බෙ මට තිබුන එකම එක හින
අළු යටත් දුවනවා අපේ හරි මතක
දැණුනු හිත් කොහොමනම් හලන්නද අහක
ඉතින් මන් ආදරේත් ඒකමයි තාම

SeeMore ll✍️

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when SeeMore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share