Sew's Life

Sew's Life Thoughts that happens in your life

07/07/2026

ටික කාලෙකට එන්න වෙන්නෙ නෑ යාළුවනේ.ගොඩාක් ස්තුතියි like,comment කරපු හැම කෙනෙක්ටම.

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest amo...
07/07/2026

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest among my fans!

06/07/2026

Good morning friends ...💖

06/07/2026

Tudor Ilangakoon

04/07/2026

Sew's Life Presents

🎬 Episode 1 – "අභිරහස් දිනපොත"

"පාර අයිනේ හම්බුණු මේ දිනපොත... මගේ මුළු ජීවිතේම වෙනස් කළා."🥺
#අබිරහස්_දිනපොත

📖 අබිරහස් දිනපොතහැම දිනපොතක්ම මතකයන් ලියන්නේ නැහැ... සමහර දිනපොත් ජීවිත වෙනස් කරන රහස් සඟවාගෙන ඉන්නවා.එක වැසිබර සන්ධ්‍යා...
04/07/2026

📖 අබිරහස් දිනපොත

හැම දිනපොතක්ම මතකයන් ලියන්නේ නැහැ... සමහර දිනපොත් ජීවිත වෙනස් කරන රහස් සඟවාගෙන ඉන්නවා.

එක වැසිබර සන්ධ්‍යාවක්... එක අහඹු හමුවීමක්... එක දිනපොතක්...

ඒ දිනපොතේ පිටු අතර සැඟවී තිබුණේ කාගේ කතාවද?

රහස්, හැඟීම් සහ අනපේක්ෂිත සිදුවීම් පිරුණු "අබිරහස් දිනපොත" කතාමාලාව ඉක්මනින් Sew's Life වෙතින්.

💬 ඔබගේ අදහස comment කරන්න.
👍 Like කරන්න.
📲 Share කරන්න.
#අබිරහස්_දිනපොත

04/07/2026

අද තමයි ජූලි මාසෙ පළවෙනි සෙනසුරාදා. ඉතින් ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ..💖

අද මොනවද ඔයාලගේ රාත්‍රී භෝජනය ට තිබුණේ ..?🥘🍝️🍲🫕
03/07/2026

අද මොනවද ඔයාලගේ රාත්‍රී භෝජනය ට තිබුණේ ..?🥘🍝️🍲🫕

03/07/2026

අලුත් මාසෙ තුන්වැනි දවස ,☘️මේ සතියේ අවසාන දවස☘️ ඉතින් අද දවස සුභම සුභ වෙන්න ඕනේ ඔයාලා හැමෝටම.....☘️☘️💖
03/07/2026

අලුත් මාසෙ තුන්වැනි දවස ,☘️
මේ සතියේ අවසාන දවස☘️
ඉතින් අද දවස සුභම සුභ වෙන්න ඕනේ ඔයාලා හැමෝටම.....☘️☘️💖

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sew's Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share