Geethika madhumali

Geethika madhumali පබළු භාණ්ඩ කලාව පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පබළු මිස්
(6)

11/09/2026

😮පොහොර සඳහා විශේෂ වට්ටම් දෙන සුපිරිම සුපිරි තැනක්❤‍🔥
පොහොර වලට ලොකු මුදලක් යනවා කියලා ආයේ 😥දුක් වෙන්න දෙයක් නෑ
මෙතරම් අඩුවට වට්ටම් සමග පොහොර ගන්න තියෙද්දි
ඇයි වැඩි මිලට පොහොර ගන්නේ
Shop එකට ගිහින්ම බලන්න
ඔයාට තවත් ආස හිතෙයි.
හිතාගන්න බැරි තරමේ සුපිරි වට්ටම් දෙන මේ Shop එකට ගියොත් මේ තරමට අඩුවට පොහොර දෙනවා කියලා දැනගත්තොත්
ඔයාට ශාක හදන්න තවත් ආස හිතෙයි. fans

09/09/2026

😮මේ දේවල් නොදැන නම් ඔයා Indoor Plants හදන එපා Indoor Plants වල ඔයාට ආපු ගැටලු😥 Comment කරන්න

05/09/2026

🥰දිලීර නාශක ගැන හරියටම දැනගන්න කැමති නම් "yes" කියලා Comment එකක් දාන්න
fans

😮මෙයාට ගැලපෙන නම ❤‍🔥 ගිනි මකරද ? රතු මකරද ? මගේ Collection එකට ආපු අලුත්ම හුකරියානා ශාකයට ඔයාට හිතෙන ගැලපෙනම නම Comment ...
23/08/2026

😮මෙයාට ගැලපෙන නම ❤‍🔥 ගිනි මකරද ?
රතු මකරද ? මගේ Collection එකට ආපු අලුත්ම හුකරියානා ශාකයට ඔයාට හිතෙන ගැලපෙනම නම Comment කරන්න බලන්න

fans

22/08/2026

👉ඔයාටම ගැලපෙන මාධ්‍ය මිශ්‍රණයක් නිවැරදිව සාදාගන්නා ආකාරය,මේ වගේ ඔයාට දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් Comment එකක් දාන්න fans

21/08/2026

😮ශාකය විනාශ කරගන් නැතුව ආධාරකය හරියට සම්බන්ධ කර ගන්න 👉තවත් මේ වගේ ආධාරක වර්ග හදන විදිය දැනගන්න කැමති නම් " yes " කියලා Comment එකක් දාන්න fans

20/08/2026

😮සල්ලි ඉතිරි කරන තවත් සුපිරි trick එකක් 👉මේ ගැන ඔයාට හිතෙන දේ Comment එකක් දාන්න🥰🥰
fans

19/08/2026

🤔ඔයාගේ ප්‍රදේශය අනුව වෙනස් වන මිශ්‍රණයේ අනුපාතය 3:1 ද 2:1 කියලා හරියටම දැනගන්න කැමතිනම් " Yes " කියලා Comment එකක් දාන්න fans

🤔ඔයාට හිතෙන විදිහට මේ ශාක පත්‍රයේ වර්ණ කීයක් විතර තියෙනවද  ? කියලා Comment එකක් දාන්න....🥰මගේ හුකරියානා  Collection එකේ ...
16/08/2026

🤔ඔයාට හිතෙන විදිහට මේ ශාක පත්‍රයේ වර්ණ කීයක් විතර තියෙනවද ? කියලා Comment එකක් දාන්න....
🥰මගේ හුකරියානා Collection එකේ මෙයාට දාන්න හොද නමක් ඔයාට හිතුනොත් Comment කරන්න .....

😥තරහ වෙන්න එපා යාලුවනේ..මම ටිකක් අසනීපයෙන් ඉන්නේ🤒🤒සනීප වුණ ගමන් ඔයාලගේ ගැටලු වලට ඉක්මනින්ම පිළිතුරු දෙන්නම් ඉතින් ඉක්මනි...
15/08/2026

😥තරහ වෙන්න එපා යාලුවනේ..
මම ටිකක් අසනීපයෙන් ඉන්නේ🤒🤒
සනීප වුණ ගමන් ඔයාලගේ ගැටලු වලට ඉක්මනින්ම පිළිතුරු දෙන්නම්
ඉතින් ඉක්මනින්ම අලුත් වීඩියෝ වලින් හමුවෙමු...
අදට ගිහින් එන්නා....ම් 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

Address

Gampaha
11350

Alerts

Be the first to know and let us send you an email when Geethika madhumali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share