Gataya-OFFICIAL

Gataya-OFFICIAL If you want to know about Movies, Tv Series and Comics... this is the best place. Like and Follow Come on....😁😚 let's see everything. Let's see.

Let's learn😎🤗🤩

Here we do Breakdowns, Reviews, Recaps, Easter egg hunts, Ending explained videos and point out the things you missed in Movies, Tv-series, Comics, Comic Characters and a lot more. Every movie has a secret. we love to talk about movies so we started this channel to make videos about Movies, Tv Series and Comics. We give you Breakdowns, Analysis, Easter Eggs, and Video Essays about

your favorite movies and TV shows. Let's Enjoy Cinema, So let's go on A Big Journey and Never give up.

Peacemaker Season 2 Episode 5 Breakdown – Eagly Powers, & Chris’ Choice Sinhala Podacst with Review Who Cares 🔹 Rick Fla...
23/09/2025

Peacemaker Season 2 Episode 5 Breakdown – Eagly Powers, & Chris’ Choice Sinhala Podacst with Review Who Cares

🔹 Rick Flag Jr, Sr ගැන අපි මෙතෙක් නොදන්න දේවල්

🔹 Sasha, ඇත්තටම Cyborg කෙනෙක්ද?

🔹 Batman සහ Sasha අතර Connection එක?

🔹 Emilia ඇත්තටම Chrisට ද්‍රෝහී උනාද?

🔹ඇත්තටම Fleury අවංක කෙනෙක්ද?

🔹 Prime eagle සහ Red St. Wild ට මොකද උනෙ?

🔹 අනෙක් Dimension එක සහ අපේ Dimension එක අතර තියෙන වෙනස්කම් සහ සමානකම්

🔹 Episode 6 එකේදී වෙන්න පුලුවන් මොන වගේ දේවල්ද?

👆 මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/NuDsHl80rNY

👆 මේ Podcast එක බලන්න 😉

මේ කතාව දැකබලා ගන්න ලැබෙන්නෙ 🧟‍♂️ Marvel Zombies Supreme Comic කතා මාලාවෙන්.මේ Universe එකේදී 🧬 Original Squadron Suprem...
23/09/2025

මේ කතාව දැකබලා ගන්න ලැබෙන්නෙ 🧟‍♂️ Marvel Zombies Supreme Comic කතා මාලාවෙන්.

මේ Universe එකේදී 🧬 Original Squadron Supreme Team Membersලාගේ DNA අරගෙන එයාලගේ Clones Create කරන්න Experiment එකක් කරනවා.

නමුත් මේ Experiment එක හිතුවටත් වඩා අන්ත විනාශකාරී තත්ත්වයකට පත් වෙනවා. 💥 ඒකේ ප්‍රතිඵලයක් විදියට අලුතෙන් නිර්මාණය වුනු Squadron Supreme Team එකේ සියලුම දෙනා Zombiesලා විදියට තමයි දැකබලා ගන්න ලැබෙන්නෙ. 🧟‍♂️

ඉතින් මේ නිසා අපි දන්න Squadron Supreme Team Membersලාගේ Zombie Versions දකින්න පුලුවන් 👇

🧟 Hyperion – The Superman analog; leader of the zombified team.
🧟 Power Princess – The Wonder Woman analog; a formidable warrior.
🧟 Nighthawk – The Batman analog; a strategic and stealthy fighter.
🧟 Blue Eagle – The Hawkman analog; known for his aerial combat skills.
🧟 Lady Lark – The Black Canary analog; possesses sonic scream abilities.
🧟 Golden Archer – The Green Arrow analog; a master archer.
🧟 Whizzer – The Flash analog; possesses superhuman speed.
🧟 Shape – The Martian Manhunter analog; has shape-shifting abilities.
🧟 Tom Thumb – The Atom analog; a brilliant inventor and scientist.
🧟 Amphibian – The Aquaman analog; has aquatic abilities.
🧟 Nuke – A clone of the original Nuke; possesses enhanced strength and durability.

ඉතින් මේ කතාව සම්පුර්ණයෙන් දැනගන්න සහ Marvel Zombiesලා ගැන හැමදෙයක්ම දැනගන්න මේ Review එක බලන්න 👇

https://youtu.be/i8EiTqhnuA8?si=9d_3TObTC16G9b3X

Follow us for more Gataya-OFFICIAL

🧟‍♂️ ඔන්න Marvelලා අලුත්ම Zombie Comics මාලාවක් නිකුත් කරන්න පටන් අරන් තියෙනවා.📕 "Marvel Zombies: Red Band" කියන්නෙ Issu...
23/09/2025

🧟‍♂️ ඔන්න Marvelලා අලුත්ම Zombie Comics මාලාවක් නිකුත් කරන්න පටන් අරන් තියෙනවා.

📕 "Marvel Zombies: Red Band" කියන්නෙ Issues 5ක් ඔස්සෙ කියවන්න පුලුවන් Limited Series එකක්.

✨ විශේෂම දේ මේක අපි කලින් දැකපු Marvel Zombie Events වලට සම්බන්ධ වෙන්නෙ නෑ.. ඒක නිසා ඕනෙම කෙනෙක්ට මේකේ 1st issue එකේ ඉදන්ම කියවගෙන යන්න පුලුවන්.

👨‍🚀 කතාව පැත්තට හැරුනොත්, ඔයා මේ වෙනකොටත් දන්නවනේ Fantastic Four Team එකට එයාලගේ Powers ලැබුනේ කොහොමද කියලා?

🚀 ඉතින් ඒ ක්‍රියාවලියට අනුව, මෙයාලගේ 1st Space Mission එකේදී මෙයාලට Powers ලැබෙනවා. හැබැයි, ඒත් එක්කම ඒකෙම ප්‍රතිඵලයක් විදියට මෙයාලව 🧟 Zombie Virus එකෙන් Infected වෙනවා.

😱 ඉතින් මේ Infected උනු Fantastic Four Earth එකට ඇවිල්ලා එතන ඉදන් හැම කෙනෙක්වම ආහාරයට අරගෙන තමන්ගේ Hunger එක සන්සිදුවාගන්න උත්සාහ කරනවා.. 🍽️ ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ මුළු Earth එකටම මේක ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා.

➡️ මෙතන ඉදන් තමයි ඉදිරියට මේ කතාව ගලාගෙන යන්නෙ. තාම මේක පටන් ගත්තා විතරයි, ඒක නිසා ඔයාලට හෙමිහිට මේක කියවන්න පටන් අරන් මේකට එකතු වෙන්න පුලුවන්.

📅 Issue 1 එක September 17 Release උනා.
📅 ඊලග issue එක October මාසේ එනවා.

✍️ ඉතින් මේ අලුත්ම Comics මාලාව අපිට අරගෙන ඇවිල්ලා තියෙන්නෙ, Ethan S. Parker, Griffin Sheridan සහ Jan Bazaldua යන තුන්දෙනා.

⚠️ දැනට තියෙන තොරතුරු මත මේ කතා මාලාව තුළ සුපුරුදු Marvel Comic Tone එකෙන් එහාට ගිහින් Shocking Violence, Dark scenes ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නෙ.

👇 මම කලින් කියපු ප්‍රධාන Marvel Zombiesලා ගැන දැනගන්න ඕනේ නම් මේ Review එක බලන්න.

https://youtu.be/i8EiTqhnuA8?si=F-r43JDhWHXNkxO0

👉 Follow us for more Gataya-OFFICIAL

-
-
-

🔥 All characters from the ‘AVENGERS: DOOMSDAY’ promotional art revealed!Every new costume, every detail, every hero & vi...
22/09/2025

🔥 All characters from the ‘AVENGERS: DOOMSDAY’ promotional art revealed!

Every new costume, every detail, every hero & villain showcased in one place.
This lineup changes everything. ⚡

Follow us for more Gataya-OFFICIAL

22/09/2025

ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ ලෝකී | ⚔️🤖 Who is Liege Maximo in Transformers?

💀 One of the original Thirteen Primes
🌀 Known as the god of lies & deception
🔥 Manipulated Cybertronians, fueling wars
⚡ A shadow among the noble Primes

Liege Maximo reminds us—not all Primes were heroes.



Transformers Liege Maximo, Evil Primes, Transformers lore, Thirteen Primes history

✨ First look at every hero & villain from ‘AVENGERS: DOOMSDAY’ ⚡Each character revealed in the brand-new promotional art...
22/09/2025

✨ First look at every hero & villain from ‘AVENGERS: DOOMSDAY’ ⚡
Each character revealed in the brand-new promotional art, showcasing their powerful new costumes and designs.

Who’s your favorite from this lineup? 🔥

Follow us for more Gataya-OFFICIAL

Avengers: Doomsday First Look – New Costumes Breakdown & Full Analysis Sinhala Review🟩 Avengers Doomsday Movie එකට සම්බන...
22/09/2025

Avengers: Doomsday First Look – New Costumes Breakdown & Full Analysis Sinhala Review

🟩 Avengers Doomsday Movie එකට සම්බන්ධ වෙන Charactersලා කවුද?

🟩 අලුතෙන්ම දකින්න ලැබෙන Promo Art එක සම්බන්ධ වැදගත් තොරතුරු

🟩 කලින් Avengersලා සහ අලුත් Heroesලා Doomsday Movie එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

👆 මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/3tt9rdLMkSI

👆 මේ Review එක බලන්න 👊😉

Avengers Doomsday Theory Explained: Paul Rudd, Kang’s Death & Quantumania Connection! Sinhala Review🟢 Antman, Avengers D...
22/09/2025

Avengers Doomsday Theory Explained: Paul Rudd, Kang’s Death & Quantumania Connection! Sinhala Review

🟢 Antman, Avengers Doomsday Movie එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

🟢 Kang, Avengers Doomsday Movie එකට සම්බන්ධ වෙනවද?

🟢 Doctor Doom, Kang Council එකත් එක්ක කරන්න යන්නෙ මොකක්ද?

👆 මේ හැමදේම ගැන දැනගන්න 👇

https://youtu.be/5KXipbKy78Q

👆 මේ Review එක බලන්න 😉

-
-

First look at promotional art for ‘AVENGERS: DOOMSDAY’ featuring new costumes. 🦸‍♂️🔥Avengers Doomsday චිත්‍රපටයේ Promoti...
22/09/2025

First look at promotional art for ‘AVENGERS: DOOMSDAY’ featuring new costumes. 🦸‍♂️🔥

Avengers Doomsday චිත්‍රපටයේ Promotional Art එකක්, 🎬✨

Row 1: Dr. Doom 🛡️, Reed Richards 🧪, Bucky Barnes 🎯, Yelena Belova 🕵️‍♀️, Magneto 🧲, Beast 🐾, and Ghost 👻.

Row 2: Thor ⚡, Sue Storm 🌫️, Shuri 👑, Alexei 🪖, Charles Xavier 🧠, Cyclops 👁️‍🔥, and Falcon 🦅.

Row 3: Captain America 🇺🇸🛡️, Ben Grimm 🧱, Shang-Chi 🥋, M’Baku 🐒, Gambit 🎴, Nightcrawler 🌌, and Sentry 🌞.

Row 4: Ant-Man 🐜, Johnny Storm 🔥, Loki 🐍, Namor 🌊, Mystique 🎭, John Walker 🗡️, and Franklin Richards 🌟.

බලන්න අදුරන අය ඉන්නවද කියල 👀

Follow us for more ➡️✨ Gataya-OFFICIAL

21/09/2025

මෙගට්‍රෝන් කුරිරු ලෙස මරා දැමූ ජෑස් | 🎶🤖 The story of Autobot Jazz in the Transformers movies…

⚡ Optimus Prime’s first lieutenant
🔥 Stylish, fearless, and loyal
⚔️ Fought Megatron to protect Earth
💔 Fell during the Battle of Mission City in 2007

One of the most beloved Autobots, gone too soon. 🕊️



Jazz Bayverse, Transformers Jazz death, Jazz origin, Jazz Autobots

🌍 Earth-2149 වලට වැටුනු 🧟‍♂️ Zombie Sentry, එතන හිටපු සෑම කෙනෙක්ටම මේ 🦠 Zombie Virus එක ව්‍යාප්ත කරනවා.අපි දන්න 🦸‍♂️ Ave...
21/09/2025

🌍 Earth-2149 වලට වැටුනු 🧟‍♂️ Zombie Sentry, එතන හිටපු සෑම කෙනෙක්ටම මේ 🦠 Zombie Virus එක ව්‍යාප්ත කරනවා.

අපි දන්න 🦸‍♂️ Avengersලා, 🧬 X-menලා, 🧑‍🚀 Fantastic Fourලා පවා Infected වෙනවා. 😱
කොහොමහරි ඔතනින් පස්සෙ 🌌 Galactus, Earth-2149 වලට එනවා. 🚀
ඒත් Galactus හිතුවෙවත් නැති විදියට ඔහුට 🧟‍♂️ Zombie heroesලා මුණගැහෙනවා. ⚔️

ඒත් ඔහුට 🧟‍♂️ Zombiesලාව පරාද කරලා දාන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.. ❌
ඒකට හේතුව වෙන්නෙ, ඒ වෙද්දිත් Zombiesලා, 🌠 Silver Surferගේ Cosmic Powers ලබාගෙන හිටපු නිසයි. ✨

ඒක නිසාම 🧟‍♂️ Zombie + 🔮 Cosmic Energy එකත් එක්ක එයාලට තිබුනු Unique powers එක්ක Mix උනු, හරිම බලවත් 💥 Zombie Heroesලාට මුහුණ දීලා ජයග්‍රහණය කරන්න Galactusට හැකියාවක් ලැබුනේ නෑ. 🚫

මෙතනින් පස්සෙ 🌌 Galactusගේ Cosmic Powers ලබාගන්න 🧟‍♂️ Zombie Heroesලා, Earth-2149 තිබුනු Universe එකේ අනෙකුත් 🌍 Planets වලටත් ගමන් කරන්න පටන් ගන්නවා. 🚀
ඒක නිසා 🦠 Zombie Virus එක මුළු Universe එක පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. 🌌😨

🤔 ඉතින් Marvel Multiverse එකටම මේ 🧟‍♂️ Zombie Virus එක පැතිරෙයිද?

🔴 ඒ ගැන සහ 🧟‍♂️ Marvel Zombiesලාගේ සම්පූර්ණ කතාව දැනගන්න මේ Review එක බලන්න 👇
https://youtu.be/i8EiTqhnuA8?si=Dwz6RuqOVQRZUp69

🟣 🌌 Galactusගේ සම්පූර්ණ කතාව දැනගන්න මේ Review එක බලන්න 👇
https://youtu.be/dqT2VvS5PGw?si=_UY1YCY4cp7a0Pzu

📲 Follow us for more Gataya-OFFICIAL

-
-
-

It’s team-building time! You only get $10—who makes the cut? 😈✨Follow us for more Gataya-OFFICIAL
21/09/2025

It’s team-building time! You only get $10—who makes the cut? 😈✨

Follow us for more Gataya-OFFICIAL

Address

Gampaha

Website

https://www.facebook.com/groups/gatayaofficialdiscussion, https://whatsapp.com/channel/0029

Alerts

Be the first to know and let us send you an email when Gataya-OFFICIAL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share