Shenal Harshani Shining Diary

Shenal Harshani Shining Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shenal Harshani Shining Diary, Digital creator, Gampaha.

📖️✨A little diary filled with thoughts, emotions, memories, and everyday beauty.
ජීවිතේ ලස්සන මොහොතවල්, හිතට දැනෙන වචන සහ හදවතින් ලියන සිතුවිලි එකතු කරන පුංචි අවකාශයක් 📖❤️✨
Let’s spread light, love, and positivity together 💫🌸

වසර දෙකක්… ❤️අතැඟිලි පටලාගෙනජීවිතේ දිගු මාවතේඑකට ආපු අපි… 🌻සිනහවෙදිත්, කඳුළෙදිත්මගේ ළඟින් හිටපු ඔයා…මගේ ජීවිතේ ලස්සනමකතා...
09/08/2026

වසර දෙකක්… ❤️
අතැඟිලි පටලාගෙන
ජීවිතේ දිගු මාවතේ
එකට ආපු අපි… 🌻
සිනහවෙදිත්, කඳුළෙදිත්
මගේ ළඟින් හිටපු ඔයා…
මගේ ජීවිතේ ලස්සනම
කතාවේ හොඳම කොටසයි. 🤍
අදත් ඔයා…
හෙටත් ඔයා…
හැමදාමත් මගේ ඔයා… ❤️
වසර දෙකක ආදරයට වඩා
ජීවිත කාලයක් පුරාවට
තව ලස්සන මතක හදන්නයි මගේ ප්‍රාර්ථනාව… 🌻✨
Happy 2nd Wedding Anniversary to Us! 🥂❤️
Still Together • Still Us • Always & Forever ♾️

゚viralシfypシ゚viralシalシ

2017 ➝ 2026One promise...One journey...One forever...❤️🌎🌹😘
02/08/2026

2017 ➝ 2026
One promise...
One journey...
One forever...
❤️🌎🌹😘

22/07/2026

දවසක...
මාගේ ගමනේ සෑම පියවරක්ම,
ඔබේ සෙනෙහසේ සවියෙන් පිරී තිබේවා...❤️ 🌎
මට අවශ්‍ය ඔබ ඉදිරියෙන් නොව, පසුපසින් නොව,
මා සමඟම අත්වැල් බැඳගෙන ඇවිදිනවා දකින්නයි..... 🧿❤️
එවිට මගේ සිනහවට හේතුවත්,
මගේ ආඩම්බරයට නාමයත් ඔබම වනු ඇත...
❤️🌎
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ

06/06/2026

බල්න්න්කෝ උදව්වට ඉන්න අය අපේ මහත්තයට😀😀

අපොයි කාර් එක හොදන්න මාමිට උදව් කරන අක්කයි මල්ලි

🤣🤣🤣🤣🤣🤣

Funny day 😇

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ

18/05/2026
❤️💯❤️
18/05/2026

❤️💯❤️

17/05/2026

ගෙදර ඉන්න දවස් දෙකෙත්
ගෙදර වැඩ ටික බදාගෙන උදේ ඉදලා
මහන්සි වෙලා වෙලා හවස
තේ දෙකත් හදලා බීලා රෙස්ට් එකෙ
ඉන්න එයාට තවත් වදයක්
වෙන මම 😆😆😆😆😆😆

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ

16/05/2026

රිලා ඩොං 🤦‍♂
අහම්බෙන් කඩෙක සෙට් උනා නේ
කෝමද බඩු 💯

මොකද්ද කඩේ දන්නවද බලන්නකෝ 👍

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ

15/05/2026

ඔබ නොදුටු දසුන් .....😂
රම්පේ කුරුමාරී බලාගන්න ඔන්න ......
අහම්බෙන් හමු දර්ශන පෙලක්.... 🧐

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Shenal Harshani Shining Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share