26/09/2025
COVER SONG🎶 එකක් නැත්නම් තමන්ගෙම Original Song එකක්🎙️, Rap Song එකක් කරගන්න Music වලට දක්ෂ ආසාවක් තියෙන අපේ කොල්ලො කෙල්ලොන්ට, Industry එකට එන්න ආසාවෙන් ඉන්න දක්ෂ සෙට් එකට Kevin's Music Studios අපි ඉතාම affordable price එකකට offer කරනවා අපේ Productions.. තව දෙයක් දැනට ලංකාවේ ප්රසිද් Rap ගායකයින් වන Kevin Smokio වගෙ Artistsලගෙ productions වෙන්නෙත් අපෙන්..ඊට අමතරව ඔයාගේ Business එකට advertisement එකක්, Jingle එකක්, TV Commercial එකක් produce & Recordings කරගන්නත් ඔයාට ඉහලම තත්වයෙ industry level එකේ Music Equipments කරලා ඒ හැමදේම එකම තැනකින් කරගන්නත් පුලුවන් අපෙන්ම විතරයි..🎹🎼දැන්ම කතා කරන්න! 070-1503412 | Kevin PereraGoogle Maps - KEVIN’S MUSIC STUDIOS