සිරාKolla

සිරාKolla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිරාKolla, Media/News Company, Ganemulla.

12/09/2025
දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්ච...
01/09/2025

දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

"විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.

Editz Lanka

Shout out to my newest followers! Excited to have you onboard! Samarasinge Ariyarathna, Mahesh Perera, Akila Madushan
27/08/2025

Shout out to my newest followers! Excited to have you onboard! Samarasinge Ariyarathna, Mahesh Perera, Akila Madushan

❤️ Honda Dio සදහා ලංකවේ වැඩිම මුදල අපෙන්.2011 වර්ශයේ සිට ලීසිං පහසුකම්🌀 සැගවුනු ගාස්තු නෑ🌀 Valuation ගාස්තු නෑ🌀 රක්ෂණ ගා...
26/08/2025

❤️ Honda Dio සදහා ලංකවේ වැඩිම මුදල අපෙන්.

2011 වර්ශයේ සිට ලීසිං පහසුකම්

🌀 සැගවුනු ගාස්තු නෑ
🌀 Valuation ගාස්තු නෑ
🌀 රක්ෂණ ගාස්තු නෑ

වැඩි මුදලකට විකුණ ගන්න නැත්නම් වැඩි මුදලක් අතට ගන්න.

☎️ - 077 4 979 912

සැ.යු -බස්නාහිර පළාත ඇතුළත පමණයි

゚viralシviralシfypシ゚viralシalシ

බන්ධනාගාර ගත වු රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට.. >>https://tinyurl.com/mu8yvkse   ゚viralシfypシ゚viralシalシ
23/08/2025

බන්ධනාගාර ගත වු රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට.. >>https://tinyurl.com/mu8yvkse

゚viralシfypシ゚viralシalシ

ඒක කොහොමද ?
22/08/2025

ඒක කොහොමද ?

🔥 ආනයනය කරනලද high quality 35w power adapter එකක් C typ cable  එකත් එක්කම.4500/= වඩා වැඩි වෙනවා නේද එහෙනම් අඩුම මිලට අපෙ...
22/08/2025

🔥 ආනයනය කරනලද high quality 35w power adapter එකක් C typ cable එකත් එක්කම.

4500/= වඩා වැඩි වෙනවා නේද

එහෙනම් අඩුම මිලට අපෙන්
2250/=

Cash on delivery
0711328080

゚viralシfypシ゚viralシalシ

පුලුවන් විදිහට share කරන්න ...
22/08/2025

පුලුවන් විදිහට share කරන්න ...

වාහන ආනයනය සීමා කරනවද?ජනාධිපතිගේ තීරණය >>https://tinyurl.com/mu8yvkse   ゚viralシfypシ゚viralシalシ
13/08/2025

වාහන ආනයනය සීමා කරනවද?ජනාධිපතිගේ තීරණය >>https://tinyurl.com/mu8yvkse

゚viralシfypシ゚viralシalシ

09/08/2025

චමරි අතපත්තු නෙමේ බන් හරියට බලහන්..

බජාජ් CT100 සදහා වැඩිම මුදලක් ඔබේ අතට..පොත අතේ නම් බයික් එක CT100 දැම්ම Call එකක් ගන්න අපිට...2011 වර්ශයේ සිට ලීසිං පහසු...
06/08/2025

බජාජ් CT100 සදහා වැඩිම මුදලක් ඔබේ අතට..
පොත අතේ නම් බයික් එක CT100 දැම්ම Call එකක් ගන්න අපිට...

2011 වර්ශයේ සිට ලීසිං පහසුකම්

🌀 සැගවුනු ගාස්තු නෑ
🌀 Valuation ගාස්තු නෑ
🌀 රක්ෂණ ගාස්තු නෑ

මුදල් හදිස්සියට වැඩියෙන් අතට ගන්න..

☎️ - 077 4 979 912

සැ.යු -බස්නාහිර පළාත ඇතුළත පමණයි

Address

Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when සිරාKolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share