Nishantha Publishers

Nishantha Publishers Celebrating 31 years of literary excellence — one of the leading publishing and printing houses in Sri Lanka.

Prominent publishing house in Sri Lanka delivering you the the finest books and print services.

🌸 කල්හාර හැන්දෑව Pre-orders OPEN! 🌸Secure your copy today and enjoy our exclusive launch offers:✨ Special Price: Rs. 272...
16/05/2026

🌸 කල්හාර හැන්දෑව Pre-orders OPEN! 🌸
Secure your copy today and enjoy our exclusive launch offers:
✨ Special Price: Rs. 2720/= (20% Off!)
📖 Author Signature included! (Page Count: 1050 Pages)
🎁 Free Gifts: Exclusive bookmarks & character cards included
🚚 FREE Delivery for the first 500 orders!
Order yours now:
📲 WhatsApp: https://wa.me/94760115742 or https://wa.me/94760092514
Hurry before the free delivery slots run out! ❤️

හිතපු විදිහට නෙමේ... ඊටත් වඩා හොඳට හැම දේම සිද්ධ වුණා…හැමෝගෙම සුබපැතුම් ආශිර්වාදය මැද... ශේන්ව මගෙම කරගන්න මේ පිස්සිට පු...
15/05/2026

හිතපු විදිහට නෙමේ...
ඊටත් වඩා හොඳට හැම දේම සිද්ධ වුණා…
හැමෝගෙම සුබපැතුම් ආශිර්වාදය මැද...
ශේන්ව මගෙම කරගන්න මේ පිස්සිට පුළුවන් වුණා. ශේන් ඉන්නෙ පුදුම සතුටකින්.
මට ඕන කළෙත් ඒ හිනාව එයාට සදාකාලිකවම උරුම කරලා දෙන්න.

පිනි වැටෙන හීතලට
ගුලිවීලා ඔබේ උණුසුමේ
විඳගන්න ඉඩ දෙන්න
ඔබේ ආදරේ...

කඳු යාය මීදුමට
ගුලිවී ඇතේ
ඒ වගේම ඔබේ තුරුලේ
ඉන්නට හිතේ...

මල් සුවඳ තැවරීච්ච
සුළඟක් දිගේ
ළඟ ළඟම අඩි තියල
ඔබ එයි සිතේ...

Rs. 520.00
Order: https://wa.me/94721149593
Whatsapp: 0721149593

මගේ පිං පොත (Merit Book)හැමදාම දවසට එක පිනක් කරන්න, දිනය දාලා පොතේ ලියන්න… අවුරුද්දක් ගිහින් පොත බලනකොට අවුරුද්දම පිං වල...
15/05/2026

මගේ පිං පොත (Merit Book)

හැමදාම දවසට එක පිනක් කරන්න, දිනය දාලා පොතේ ලියන්න…
අවුරුද්දක් ගිහින් පොත බලනකොට අවුරුද්දම පිං වලින් පිරිලා…

***පිං පොත (Merit Book) ***
✍️ කපුදූවේ නන්දසිරි හිමි.

වට්ටම් සහිතව නිවසට ම ගෙන්වා ගැනීමට,

Whatsapp : 072-114 9593
📞 Tel : 011-224 7436 / 072-114 9593 /
071-741 1527

👉ධර්ම ධානමය කටයුතු සදහා තොග ඇණවුම් කිරීමේ දී සුවිශේෂී වට්ටම් සහිතයි...

***නිශාන්ත ප්‍රකාශන***

#නිශාන්ත_පොතක් #නිශාන්ත_ප්‍රකාශන #නිශාන්ත_මුද්‍රණ_ශිල්පියෝ

ඉස්සර තිළිණි මා හා හිඳගෙන සිටි බංකුව තවමත් දුම්රිය පළෙහි විය. දැන් එහි අයිතිය තිබුණේ වෙන යුවළකටය. නිතර සිනාසෙන ඔවුන් දුට...
14/05/2026

ඉස්සර තිළිණි මා හා හිඳගෙන සිටි බංකුව තවමත් දුම්රිය පළෙහි විය. දැන් එහි අයිතිය තිබුණේ වෙන යුවළකටය. නිතර සිනාසෙන ඔවුන් දුටු ගමන්ම මට සිහිපත් වූයේ ඔය බංකුවේම හිඳගෙන කඳුළෙන් කාලය ගෙවූ තිළිණිය. ඇගේ නිවස අද්දර පාරෙන් යන්නට මම අමතක නොකළෙමි. ඒ නිවස වසා තිබුණි.

Rs. 760.00
Order: https://wa.me/94721149593
Whatsapp: 0721149593

15/04/2026
මේ අවුරුදු කාලේ අපිට සුබයි රාළේ...Official Music Video
14/04/2026

මේ අවුරුදු කාලේ අපිට සුබයි රාළේ...
Official Music Video

සැමට සාමය සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක්‌ වේවා ♥️
14/04/2026

සැමට සාමය සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක්‌ වේවා ♥️

Address

248 Bollatha
Ganemulla

Alerts

Be the first to know and let us send you an email when Nishantha Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nishantha Publishers:

Share

Category