Ishi Graphics

Ishi Graphics " WE DESIGN WHAT YOU IMAGINE "

ආදරණීය දුවේ,පුතේ,අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ 3 වන කාණ්ඩ විශය සඳහා🖥️ ICT🖱️ විශය තෝරාගන්නා 9 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණියට  ප...
09/02/2024

ආදරණීය දුවේ,පුතේ,

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ 3 වන කාණ්ඩ විශය සඳහා🖥️ ICT🖱️ විශය තෝරාගන්නා 9 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණියට පියනගන ඔබට
ICT වෙනස්ම විදිහකට ඉගෙන ගන්න 💻"අපේ simple ICT පන්තිය" .

🟥ආකර්ශනීය ඉගැන්වීම් රටාව.
🟧සෑම පාඩමකටම නිබන්ධන.
🟨විශය නිර්දේශය ආවරණය.
🟩ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම.
🟦නොමිලේ සිදුකරන ප්‍රශ්ණපත්‍ර පන්තිය.

නව පන්ති ආරම්භය:
♦️පෙබරවාරි 17♦️
🟣කිරුළ -වැලිපිල්ලෑව
➡️(සෙනසුරාදා පෙ.ව:8.00-10.00)
🔴රයිට්වේ-කැන්දලියද්ද පාලුව, රාගම
➡️(සෙනසුරාදා ප.ව.:12.30-2.30)

whatsapp group link: https://chat.whatsapp.com/ISmsQyTE0KkI9HBZTKO8f9
විමසීම්-0703184639

🖊️ *A සාමාර්ථයකට මගපෙන්වීම...*🫵Theory දන්නවා වුනත් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අපහසුද? 🫵නියමිත කාලය තුල ප්‍රශ්න වලට පිළ...
01/02/2024

🖊️ *A සාමාර්ථයකට මගපෙන්වීම...*

🫵Theory දන්නවා වුනත් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අපහසුද?
🫵නියමිත කාලය තුල ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අපහසුද?
🫵සපයන පිළිතුරු වල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලු පවතීද?
🫵ලිවීමට යන පළමු පිළිතුරු පත්‍රය AL පිළිතුරු පත්‍රයද?
🫵Paper එකට නිවැරැදි ව පිළිතුරු ලියන ආකාරය දැනගැනීමට අවශ්‍යද..?

මෙවැනි ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ සියලුම ගැටලු නිරවුල් කරගැනීමට 24/25 AL ඔබ සදහාම විශේෂ වූ *Island Free Online Class* එකට සහභාගී වීමට දැන් හැකියාව ඇත.

🔖2024 AL සිසුන්ට ආවරණය වූ නොවූ පාඩම් මුල සිට නැවත ආවරණය කරගැනිමට
🔖2025 AL සිසුන්ට ආවරණය කීරිමට ඇති හා ආවරණය වු පාඩම් පෙරහුරුවක් වශයෙන්
පාඩමින් පාඩමට ආවරණය කරනු ලබන ප්‍රශ්න සාකච්ඡාව..

👨‍🎓විමුක්ති විදුරංග BET (Hons) USJP (UG)

*සහභාගී වීම සදහා සදහා පහත Whatsapp ගෲපය හා සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/ITq43gnBTjJ55x8hZv3sMM

නැතහොත්
Follow: Facebook :*පහත Whatsapp (0788951544) අංකයට,*
නම :
පාසල:
පෙනී සිටින වර්ෂය:
*කෙටි පණිවිඩයක් යොමු කර සමූහය හා සම්බන්ධ වන්න.*

Simple SFT - Vimukthi Viduranga
Post credit : ishi graphics

ආදරණීය දුවේ පුතේ,📚මේ අපහසු කාලයේ උත්සාහය අත්නොහරින ආදරණීය දුවලා,පුතාලා වෙනුවෙන්ම සිදුකරන නොමිලේ Online ICT ප්‍රශ්ණ පත්‍ර...
26/01/2024

ආදරණීය දුවේ පුතේ,

📚මේ අපහසු කාලයේ උත්සාහය අත්නොහරින ආදරණීය දුවලා,පුතාලා වෙනුවෙන්ම සිදුකරන නොමිලේ
Online ICT ප්‍රශ්ණ පත්‍ර පන්තිය.

🎁"මෙහෙවර"
🛑සම්පූර්ණයෙන් නොමිලේ
🟡පෙබරවාරි මුල සිට ඇරඹේ.

🟣ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ.
🟢ඔබගේ නම පාසල පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
🟢නැතහොත් පහත whatsapp link එක හරහා ද පන්තියට සම්බන්ධ විය හැක.

දු.අංක-0703184639
Whatsapp link- https://chat.whatsapp.com/DCJHVKoWwJX6rvtIVLpFgR

Kirula🟢🟡🔵2024 ට ICT🟣🔴🟠🖥⌨️🖱6,7,8,9,10 O/L  ICT💻📱English- සිංහල මාධ්‍ය දෙකෙන්ම ICT හදාරන දුවා දරුවන්ටසාමාන්‍යපෙල(O/L) ict ...
09/01/2024

Kirula

🟢🟡🔵2024 ට ICT🟣🔴🟠

🖥⌨️🖱6,7,8,9,10 O/L ICT💻📱

English- සිංහල මාධ්‍ය දෙකෙන්ම ICT හදාරන දුවා දරුවන්ට

සාමාන්‍යපෙල(O/L) ict කිරීමට බලාපොරොත්තුවන 9 ශ්‍රේණිය දුවාදරුවන් දැන් බඳවා ගැනේ.

🛑🛑මුල් මාසය නොමිලේ🛑🛑

පන්ති වේලාවන්:

8 ශ්‍රේණිය- ඉරිදා(ප.ව2.00-4.00)
9ශ්‍රේණිය-සෙනසු(ප.ව4.00-6.00)
10ශ්‍රේණිය-ඉරිදා(ප.ව4.00-6.00)
11ශ්‍රේණිය-සෙනසු(ප.ව6.00-8.00)

📍වැලිපිල්ලෑව-කිරුළ උසස් අධ්‍යාපන ආයතනය.

IT වලට ආස ළමයි විතරක් එන පංතිය.

✅ Theory සහ Practical දෙකම හරියටම, වෙනස්ම විදියකට.

සාම්ප්‍රදායික IT class එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

✅ පොතට සීමා නොවී practical එක්ක හරියට ඉගෙන ගන්න.

✅Multimedia තාක්ෂණය යොදාගෙන සිදු කරනු ලබන ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

ඉසිවර ඉඳුනිල්
Bachelor of Engenering Technologist (University of SriJayewardanepura)
SLQ 04 in ICT

විමසීම් ☎-0703184639

Join the Whatsapp group below:

https://chat.whatsapp.com/I8q8q6DRUPPDP7KlWJ6459

🟢🟡🔵2024 ට ICT🟣🔴🟠🖥⌨️🖱6,7,8,9,10 O/L  ICT💻📱English- සිංහල මාධ්‍ය දෙකෙන්ම ICT හදාරන දුවා දරුවන්ටසාමාන්‍යපෙල(O/L) ict කිරීමට...
28/12/2023

🟢🟡🔵2024 ට ICT🟣🔴🟠

🖥⌨️🖱6,7,8,9,10 O/L ICT💻📱

English- සිංහල මාධ්‍ය දෙකෙන්ම ICT හදාරන දුවා දරුවන්ට

සාමාන්‍යපෙල(O/L) ict කිරීමට බලාපොරොත්තුවන 9 ශ්‍රේණිය දුවාදරුවන් දැන් බඳවා ගැනේ.

🛑🛑මුල් මාසය නොමිලේ🛑🛑

පන්ති වේලාවන්:

8 ශ්‍රේණිය- ඉරිදා(ප.ව2.00-4.00)
9ශ්‍රේණිය-සෙනසු(ප.ව4.00-6.00)
10ශ්‍රේණිය-ඉරිදා(ප.ව4.00-6.00)
11ශ්‍රේණිය-සෙනසු(ප.ව6.00-8.00)

📍වැලිපිල්ලෑව-කිරුළ උසස් අධ්‍යාපන ආයතනය.

IT වලට ආස ළමයි විතරක් එන පංතිය.

✅ Theory සහ Practical දෙකම හරියටම, වෙනස්ම විදියකට.

සාම්ප්‍රදායික IT class එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

✅ පොතට සීමා නොවී practical එක්ක හරියට ඉගෙන ගන්න.

✅Multimedia තාක්ෂණය යොදාගෙන සිදු කරනු ලබන ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

ඉසිවර ඉඳුනිල්
Bachelor of Engenering Technologist (University of SriJayewardanepura)
SLQ 04 in ICT

විමසීම් ☎-0703184639

Join the Whatsapp group below:

https://chat.whatsapp.com/I8q8q6DRUPPDP7KlWJ6459

ඔබේ ව්‍යාපාරයටත් සෝශල් මීඩියා පොස්ට් අඩුම මිලට අපෙන් ishi graphics Rs:500,  call:0703184639
10/12/2023

ඔබේ ව්‍යාපාරයටත් සෝශල් මීඩියා පොස්ට් අඩුම මිලට අපෙන් ishi graphics Rs:500, call:0703184639

උපකාරක පන්ති දැන්වීම් අඩුම මිලට අපෙන්
10/12/2023

උපකාරක පන්ති දැන්වීම් අඩුම මිලට අපෙන්

🛑  ගණිතය විෂය එපා වෙලාද ?පංති ගියාට උගන්වන කිසිම දෙයක් තේරෙන්නැද්ද ?   වාර විභාග ලකුණු අඩු ද ?  මාසයක් ඇවිත් බලන්න අපේ ව...
10/12/2023

🛑 ගණිතය විෂය එපා වෙලාද ?

පංති ගියාට උගන්වන කිසිම දෙයක් තේරෙන්නැද්ද ?

වාර විභාග ලකුණු අඩු ද ?

මාසයක් ඇවිත් බලන්න අපේ වැඩපිළිවෙළ 🛑 බැරිම තැන සිට ඕනෙම ගානක් හදන්න Ready වෙන්න ....

6,7,8,9,10, O/L
MODERN MATHS✍🏼🌏

අලුත් විදිහට හිතන්න අලුත් තාලෙට ගණිතය කෙටි ක්‍රම එක්කම

https://chat.whatsapp.com/KaThEuT3X25CDbiWo6vP1d

✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ කෙටි ප්‍රශ්න පත්‍රය සදහා විශේෂ නිබන්ධන
✅ ගුණ කිරීම බෙදීම මනෝමය ක්‍රම
✅ සුළු කිරීමේ කෙටික්‍රම
✅ විසදූ ගැටලු ලබාදීම

🅰️ සාමාර්ථයක් ලබා ගැනීමට උත්සාහ කිරීම ඔබේ වගකීම අතර
🅰️සාමාර්ථයක් සදහා මග පෙන්වීම මගේ යුතුකමයි.

තනූජ් භාතිය
0726117663
NVQ 5 in Atomobile technology

Address

NO 412, KENDALIYADDA PALUWA, GANEMULLA, WESTERN PROVINCE
Ganemulla
11020

Telephone

+94703184639

Website

Alerts

Be the first to know and let us send you an email when Ishi Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ishi Graphics:

Share