Sanjanani Media Unit

Sanjanani Media Unit Sanjanani Media Unit former Official Galahitiyawa Central College Media Unit Page (2016 - 2023) Galahitiyawa Central College Media Unit Official Fan Page

ගලහිටියාව මධ්‍ය විද්‍යාලීය ඉතිහාසය තුල බිහිවූ කීර්තිමත් ආදි සිසුවකු මෙන්ම,විශිෂ්ඨ රංගන ශිල්පී , වැඩසටහන් අධ්‍යක්ෂක, නිෂ්...
09/10/2023

ගලහිටියාව මධ්‍ය විද්‍යාලීය ඉතිහාසය තුල බිහිවූ කීර්තිමත් ආදි සිසුවකු මෙන්ම,

විශිෂ්ඨ රංගන ශිල්පී , වැඩසටහන් අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සංස්කාරක, නවකතා රචක, ගීත රචක,

ජැක්සන් ඇන්තනී මහතාණෙනි,
ඔබට නිවන් සුව 🏳️
(1958 - 2023 )

“Teaching is a very noble profession that shapes the character, caliber, and future of the individual"    HAPPY TEACHER'...
06/10/2023

“Teaching is a very noble profession that shapes the character, caliber, and future of the individual" HAPPY TEACHER'S DAY!
2023-10-06

#2023
💙💛

ගම්/ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශයේ අංශ ප්‍රධාන මාපා කුසුමලතා ගුරු මෑණියන්ගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන්..2016 වර්ෂ...
02/10/2023

ගම්/ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශයේ අංශ ප්‍රධාන මාපා කුසුමලතා ගුරු මෑණියන්ගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන්..

2016 වර්ෂයේ ගිණුම්කරණ ආචාර්යවරියක් ලෙස ස්ථාන මාරුවී අප විද්‍යාලයට මාපා කුසුමලතා ගුරු මෑණියන් පැමිණි අතර 2017 වාණිජ අංශයේ අංශ ප්‍රධානියා ලෙස වසර 7 ක කාලයක් තමන්ගේ ධනය, ශ්‍රමය, කාලය වැය කරමින් පාසලේ උන්නතිය සඳහා ද දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා ද ඇය වෙහෙස මහන්සි වී කටයුතු කළාය.

2023, 9 වන මස 26 වන දිනට ඇය වසර 31 පමණ ගුරු සේවා කාලයෙන් පසු විශ්‍රාම දිවියට එළඹුණි.

මාපා කුසුමලතා මෑණියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියක් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ පැරකුම්වරුන් වශයෙන් ප්‍රාර්ථනා කරමු..🇺🇦

Each the children how to think rather than what to think.....🫶🏻
01/10/2023

Each the children how to think rather than what to think.....🫶🏻

30/09/2023
16/09/2023
🔰 The newly appointed board of Officers (2023-2024)  Sanjanani Media & Broadcasting Unit  Galahitiyawa Central CollegePr...
19/08/2023

🔰 The newly appointed board of Officers (2023-2024)
Sanjanani Media & Broadcasting Unit
Galahitiyawa Central College

President - Janindu Bash*tha
Technician President - Kaveesha Vilochana
Announcing President - Ushan Anjula
Secretary - Arosha Karunanayaka

Congratulations !!!
06/07/2023

Congratulations !!!

29/06/2023

Address

Ganemulla

Telephone

+94332260025

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjanani Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjanani Media Unit:

Share