SHAN - ෂාන් ツ

SHAN - ෂාන් ツ ❤️ Page එක Follow කරලා සෙට් වෙන්න ❤️

" සමහර මිනිස්සු හිටියා මම කඩාගෙන වැටෙද්දි පොඩි මුක්කුවක් ගහලා උන් මාව හයියෙන් අල්ල ගෙන හිටියා.එයාලට මම හරි ආදරෙයි "
🙂❤

03/11/2025

අපේ හිත හයිය උනා මිසක්
❤️
ජීවිතේ ලේසි උනේ නෑ
හිතවතුනි !

03/11/2025

ඇති වෙනකල් අඬපු ඇස් හිනාවෙනකොට හරි ලස්සනයි ❤️‍🩹🥰

03/11/2025

ඊර්ෂ්‍යාවක් ගෑවිලාවත් නැති මිනිස්සු ආශ්‍රය කරන්න.
එයාලා හැමතිස්සෙම හිතට දෙන්නේ සැනසීමයි..! ❤️

03/11/2025

එක වෙලා⁣වක් එනවා මිත්‍රයා ගහන ගහන තුරුම්පුව වැඩ කරන ඒ වෙනකල් මහන්සි වෙන්න

01/11/2025

දැන් මම ඉන්නේ
" පස්සෙ කෝල් එකක් දෙනවා" කියලා හිතන් වෙන වැඩක් කරල ඉවර වෙලා පස්සේ කෝල් කරන්න අමතක වෙන වයසේ!
😵‍💫

🩷🙏
01/11/2025

🩷🙏

01/11/2025

නිවාඩු දවසක
යන්න හිතෙන්නේ ම මහගෙදර පැත්තේ නේද..?
දුවෙකුට නම් එක නිතරම හිතෙනවා නේද🥹

01/11/2025

මගේ List එකේ ඉන්න හැමෝගෙම ජීවිත දවසක හරියන්න ඕනි.
ලස්සන මිනිස්සු ටිකක් ඉන්නේ
හැමෝටම ආදරෙයි.💙🌸

Hello November 😍🥰SHAN - ෂාන් ツ
01/11/2025

Hello November 😍🥰
SHAN - ෂාන් ツ

01/11/2025

අදින් පටන් ගත්ත November මාසය ඔයාට ❣️

ජයම වෙන්න ඕනේ !!
සුබම වෙන්න ඕනේ !!

31/10/2025

ඔයා හිතනවටත් වඩා හැමදේම හොදින් සිද්ධ වෙනවා..!ඔයා ආසම ජිවිතේ ඔයාට ලැබෙනවා..! ස්තුති කරන්න ඔයාට ලැබුණු හැමදේම වෙනුවෙන්..

30/10/2025

සියලු වැඩ කටයුතු සාර්ථක වන
වාසනාවන්ත දිනයක් වේවා.!
🌸🍃🕊

Address

Nuwaraeliya
Ginigathena
032

Website

Alerts

Be the first to know and let us send you an email when SHAN - ෂාන් ツ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share