Sanu girl & Danu boy

Sanu girl & Danu boy Welcome to Sanu girl & Danu boy Vlogs

Simple lifestyle

Dhananjaya Lakmal-(Danu)
Sandeepa Sewmini-(Sanu)

ඉතින් යාළුවනේ අලුත් Vlog එකක් අරන් ගොඩාක් දවසකින් මේ ආවේ....❤️චුටි බබාලා ඉන්න, මාළුන්ට ආස ඔයාලා හැමෝටම යන්න පුළුවන් ලස්ස...
29/03/2025

ඉතින් යාළුවනේ අලුත් Vlog එකක් අරන් ගොඩාක් දවසකින් මේ ආවේ....❤️
චුටි බබාලා ඉන්න, මාළුන්ට ආස ඔයාලා හැමෝටම යන්න පුළුවන් ලස්සන තැනක්...😍
ඉතින් මේක බලලා ඔයාලත් ගිහින් බලන්න...❤️

16/01/2025

අඩුවට පට්ට රස බිරියානි එකක් කන්න සුපිරි තැනක්....❤️ ゚

24/12/2024

අපි කරපු ලස්සනම ලස්සම Tamil Bridal Shoot එක...🩷👰‍♂💐😚 ඔයාලටත් ඔයාලගේ ජිවිතේ ලස්සනම දවස ලස්සන කර ගන්න ඕන නම් අදම Salon Easy එකට මැසේජ් එකක් දාන්න....🩷 ඒ වගේම ඔයාලගේ ජිවිතේ විශේශ අවස්ථා මතක හිටින මතකයක් විදිහට තියා ගන්න photograph සම්බන්ද කර ගන්න...🩷🥀💐

10/12/2024

අයිස් ක්‍රීම් කොන් එක දියත් උනා...😂 අහන්න ප්‍රශ්ණ මතක් වෙන්නෙත් නෑ දෙයියෝ....🥹

27/11/2024

ලබුගම නාන්න තියන සුපිරි තැනක්....❤️💐🫶🏻

24/11/2024

Thank you all...❤️🫶🏻ඔන්න යාළුවනේ ඔයාලා අපිට මේ දෙන ආදරේ නිසාම Youtube එකට දාන. vlogs සේරම අපි page එකෙනුත් දාන්න තීරණය ක...
24/11/2024

Thank you all...❤️🫶🏻
ඔන්න යාළුවනේ ඔයාලා අපිට මේ දෙන ආදරේ නිසාම Youtube එකට දාන. vlogs සේරම අපි page එකෙනුත් දාන්න තීරණය කරා...❤️ Vlogs දාන්නෙත් නැතුව අපිව Follow කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි...ඒ වගේම ගොඩාක් ආදරෙයි...😘 මේ වගේ දිගටම අපි එක්ක ඉන්න... අපේ Youtube Channel එක Subscribe කරපු නැති යාළුවන්ට අපිව Subscribe කරන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා....❤️

Address

Godagama

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu girl & Danu boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category