රුවන්පුර TV

රුවන්පුර TV TV/FM/Web News
www,rathnapuranews.lk

විවිධ හමුදා උපකරණ අත්පත් කර ගැනීම. ඉදිමුණු නැතිනම් උද්දච්ච ශ්‍රේණිවල නඩත්තුව රටේ ආර්ථිකයට දැඩි පීඩනයක් ඒ කලෙත් එල්ල කල/....
29/10/2024

විවිධ හමුදා උපකරණ අත්පත් කර ගැනීම. ඉදිමුණු නැතිනම් උද්දච්ච ශ්‍රේණිවල නඩත්තුව රටේ ආර්ථිකයට දැඩි පීඩනයක් ඒ කලෙත් එල්ල කල/.. මිලිටරි දෘඩාංග මිලදී ගැනීම නිසා සිදු උනේ එය තවත් උග්‍ර කිරීම විතරයි... සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඍජු හා වක්‍ර බදු ආකාරයෙන් බර දරන්න උනා.... හැබැයි අද තරම් නම් එදබදු ගෙව්වේ නැහැ.... මේ යුද්ධය එක්කම බරපතල අපරාධ වර්ධනය වීමෙන් ඔවුන් නිරාවරණය වන තර්ජනත් තිබුනා... තවදුරටත් එවැනි ක්‍රියාකාරකම් වෙඩි තුවක්කු, ක්‍රිස් පිහි සහ මුගුරුවලින් සිදු කළේ නැහැ. ඒවා වෙනුවට ප්‍රහාරක රයිෆල්, ස්වයංක්‍රීය පිස්තෝල සහ අත්බෝම්බ - මේ සියල්ල යුද්ධය සඳහා ලබා දීලා තිබුන.... මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කුඩා අවි ව්‍යාප්තියේ ආරම්භය වෙලා තිබුන..



සම්පුර්ණ විස්තරය පහත ලින්ක් එකෙන් බලන්න

https://youtu.be/ej-zPmfi9tk

14/10/2024

විසදුමක් නැති පාස්පෝර්ට් ගැටලුව.. අදත් දිගු පෝලිමක්.. ඒ මදිවට සිද්ධවෙන අසාධාරණත් එමටයි.. 2024 10 14 දින පාස්පෝර්ට් කන්තෝරුවේ තත්වය.. බලධාරීන් මාසෙ අන්තිමට පඩියක් ගන්නවා නේද ..

#රුවන්පුරtv ,

ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු උණු කුඩාම කැබිනෙට්ටුවේ මංගල තීරණ ටික පහත ලින්ක් එකෙන් ගන්න In addition to the history of Sri La...
01/10/2024

ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු උණු කුඩාම කැබිනෙට්ටුවේ මංගල තීරණ ටික පහත ලින්ක් එකෙන් ගන්න

In addition to the history of Sri Lanka, get the wedding decisions of the smallest cabinet from the link below👉👉

👉👉👉👉https://youtu.be/XP0MQdd5luI

22/09/2024
22/09/2024

ඔබ දෙදෙනාටම අපගේ සුභ පැතුම් එක් කරනුයේ ඔබ දෙදෙනාම ජනතා නායකයන් බැවිනි.

එසේම තවමත් ජනාධිපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාටද අපගේ ගෞරවය පිරිනමන්නෙමු. ඒ නිදහස් සහ නිවහල් ලෙස මැතිවරණය පැවැත්වීමට ඉඩ කඩ ලබා දීම සහ ඉතිහාසයේ අඩුම ප්‍රචන්ඩත්වයක් සහිත මැතිවරණය මෙය බවට පත් වු බැවිනි.

අප සියල්ලෝම එකම රටක මිනිස්සුය. ප්‍රශ්නය ඇත්තේ උගත් , නුගත් කම තුලය.

සැමට සම අධ්‍යාපනයක් තිබුණේ නම් අපට මෙසේ එකිනෙකා පරයා ගොස්, රජුන් තනන්ටත්, පසුව දුක් වන්නටත් අවැසි දේ සිදු නොවේ.

වර්තමානය සහ අනාගතය තුලදීවත් අපට යහපත් රටක් නිර්මාණය කර ගැනීමට සෙබා දහමේ ශක්තිය ලැබේවා යන්න, අපගේ එකම පැතුමයි.

, ゚, , , , #ජනාධිපති, #ජනාධිපතිවරණය, , ' , ' '

22/09/2024

Address

Godakawela
02004

Telephone

+94710256565

Website

Alerts

Be the first to know and let us send you an email when රුවන්පුර TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රුවන්පුර TV:

Share