Picture Bazzare & Cinema Plus

Picture Bazzare & Cinema Plus We are Picture Bazzare & Cinema Plus

පළිගුවක සිරවූ වියරු වැටුණු මවකගේ ආත්මය 😧 මෙතනින් බලන්න 👉 https://www.youtube.com/watch?v=m1ot4lNjD3QGuardian 2024 Sinhal...
10/05/2024

පළිගුවක සිරවූ වියරු වැටුණු මවකගේ ආත්මය 😧 මෙතනින් බලන්න 👉 https://www.youtube.com/watch?v=m1ot4lNjD3Q

Guardian 2024 Sinhala Sub
Guardian 2024 Sinhala subtitles
Guardian 2024 Recap
Guardian 2024 Ending explain
Guardian 2024 Film review
Guardian 2024 sinhala film review
Guardian 2024 film review sinhalen
Guardian 2024 subtitles
Guardian 2024 sinhala film review

14/04/2024

කෝටි 5000ක් හොරා කාපු ඇමතිට හමුදා නිළධාරියා දුන් දඩුවම ��Sinhala film review

මේ වගේ වීඩියෝ දිගටම බලන්න cinema plus අපේ Youtube channel එකට සෙට් වෙන්න https://www.youtube.com/

14/04/2024

එහෙනම් Film පිස්සොන්ට අපෙන්....
නිවාඩුවෙ බලන්න මෙන්න සුපිරිම film එකක් " Gumrah" බලන අයව අන්තිම විනාඩියේ කරකවල අතාරින සුපිරිම කතාවක් Gumrah_2023 �� Sinhala film review

14/04/2024
27/01/2024

ලංකාවෙ උඩරට පෙරහැරේ යන්න හිටපු එකෙක් ගෙදර අයගෙ උවමනාවට Cricket ගහන්න ගියාම 😇
Kevin Sinclair ❤

ඇත්තටම England පව්😇
27/01/2024

ඇත්තටම England පව්😇

27/01/2024

දැන් ජොබ් වලට...
Phone වලට...
Busy උනාට
ඉස්සර හවස් වරුවවල් කියන්නෙ ...වෙනම Vibe එකක් ❤

゚viralシ

05/05/2023

සිත් පහන් වන වෙසක් මංගල්‍යයක් වේවා!!!

“එයාට දෙන්න ඔන නිසා වෙන්නෙලාව එයාට දුන්නට, මේ වේදනාව එයාට දෙන්න බැහැ. ඒ මගේ යාළුවා.”🎥 𝐌𝐨𝐯𝐢𝐞 𝐍𝐚𝐦𝐞 | 𝐃𝐚𝐬𝐚𝐫𝐚 (𝟐𝟎𝟐𝟑)ජීවිතේ අ...
29/04/2023

“එයාට දෙන්න ඔන නිසා වෙන්නෙලාව එයාට දුන්නට, මේ වේදනාව එයාට දෙන්න බැහැ. ඒ මගේ යාළුවා.”

🎥 𝐌𝐨𝐯𝐢𝐞 𝐍𝐚𝐦𝐞 | 𝐃𝐚𝐬𝐚𝐫𝐚 (𝟐𝟎𝟐𝟑)

ජීවිතේ අපිට කලාතුරකින් හම්බෙන ගොඩක් වටින කෙනෙක් තමයි හොද යාළුවෙක් කියන්නේ. ගොඩක් මිනිස්සු අපිට ලන් වෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න විතරයි. එයාලාට අවශ්‍ය දේ ලැබුනට පස්සේ ඒ අය අපේ ජීවිත වලින් ඇත් වෙලා යනවා. ඊට පස්සේ එයාලට අපි ගැන මතකයක් වත් නැහැ.

හැබැයි හොද යාළුවෙක් කිසිම වෙලාවක තමන්ගේ යාළුවාව තනි කරන්නේ නැහැ. කොච්චර දුරක හිටයත් අවශ්‍යම වෙලාවේ එයා යාළුවාත් එක්ක ඉන්නවා. ඔනම දේකදි කොන්දේසි විරහිතව එයාගේ පැත්තෙන් හිටගන්නවා. ඒ විතරක් නෙවෙයි මොනම කැපකිරීමක් වුනත් කරන්න එයා දෙපාරක් හිතන්නේ නැහැ.

ධරනි සහ සූරි කියන්නේ අන්න ඒ වගේ යාළුවෝ දෙන්නෙක්. පුංචි කාලේ ඉදන්ම එකටම හැදුණු හැම දේම බෙදාගෙන ජීවත් වුන යාළුවො දෙන්නෙක්. කිසිම වෙලාවක මේ දෙන්නා අනිත් කෙනාව තනි කරන්නේ නැහැ. අනික් කෙනාගේ හිත රිදෙන වචනයක් වත් කියන්නේ නැහැ.

හැබැයි මේ යාළුවෝ දෙන්නම එකම කෙල්ලට ආදරේ කලොත්... මොනවා වෙයිද? ඒකෙන් මේ දෙන්නාගේ යාළුකම නැති වෙයිද?

Film 1 මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=73OZQeC1qQ4&lc=UgwVxPgD3TQEwOxfTE94AaABAg.9p53sXxwMvg9p5XuhZCHJq

Movie : Dasara

IMDb rating : 7.2/10

Genres : Action / Adventure / Drama

Language : Telugu

Release Date : 30 March 2023

Starring : Nani (ධරනි)
Keerthy Suresh (වෙන්නෙලා)
Shine Tom Chacko (නම්බි)
Dheeksh*th Shetty (සූරි)
Samuthirakani (ශිවන්නා)
Sai Kumar (රාජන්නා)
Jhansi (වෙන්නෙලාගේ අම්මා

22/04/2023

ඔබ සියලු මිනිසුන්ගේ මනසෙහි පාලකයා ය !

බල්ලෙක් මැරුණත් ඒක ගැන ප්‍රශ්න කරන්න මිනිස්සු අපේ රටෙත් ඉන්නවා. එහෙම රටක මනුස්සයෙක් මැරුණම ප්‍රශ්න කරන්න බැරි තැනට, ඒකට විරුද්ධව කතා නොකරන තැනට දේශපාලනය විසින් මිනිස්සුන්ව පත් කරලා තියනවා. ප්‍රශ්න කරන කෙනාට දඩුවම් කරන තැනට පත් කරලා තියෙනවා. හැබැයි ඒක වැරදියි. මොකද මේ රට කාගෙවත් බුදලයක් නෙවෙයි.

මේක අපේ රට.
අපි හැමෝගෙම රට!

𝐌𝐨𝐯𝐢𝐞 𝐍𝐚𝐦𝐞 | 𝐉𝐚𝐧𝐚 𝐆𝐚𝐧𝐚 𝐌𝐚𝐧𝐚 (𝟐𝟎𝟐𝟐) | ඔබ සියලු මිනිසුන්ගේ මනසෙහි පාලකයා ය (ඉන්දියාවේ ජාතික ගීය)

ගොඩක් වෙලාවට ආත්මාර්ථකාමී මිනිස්සු තමන්ගේ වැඩේ කරගන්න ඔනම දෙයක් පාවිච්චි කරනවා. ඒ දේ කොච්චර යුක්ති සහගතද කියන කාරනාව ඒ අයට අදාලම නැහැ. මැරුණු කෙනෙක්ගේ ආත්මය විකුණලා හරි තමන්ගේ පටු අරමුණු ඉශ්ඨ කරගන්න තරම් පහත් දෙයක් කරන්න උනත් ඒ වගේ අය දෙපාරක් හිතන්නේ නැහැ.

හැබැයි එක මොහොතක් එනවා ඔවුන් කරපු සියළුම දේවල් වරදින. මිනිස්සු ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඉතින් අන්න ඒ වෙලාවෙදි තමයි සත්‍ය, යුක්තිය කියන දේ ජයග්‍රහණය කරන්නේ.

Cinema Plus වලින් වීඩියො එක මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=tlXgKCIk_iE

Movie Name : Jana Gana Mana

IMDb rating : 8.3/10

Genres : Crime / Thriller / Drama

Language : Malayalam

Release Date : 28 April 2022

Starring : Prithviraj Sukumaran (නීතීඥ අරවින්ද්)
Suraj Venjaramoodu (ACP සජන්)
Mamta Mohandas (Prof. සභා)
Vincy Aloshious (ගෞරි)
Dhanya Ananya (විද්‍යා)
Rajesh Babu (Prof. පවන්/ උපකුලපති)
Vinod Sagar (වික්ටර්)
G.M. Sundar (N.G. Rao/ මහ ඇමති)
Ilavarasu (අන්බුමනි)

Address

Godakawela

Website

Alerts

Be the first to know and let us send you an email when Picture Bazzare & Cinema Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share