Hungry Us

Hungry Us Hey we ara hungry us ,

16/01/2024
15/11/2023
12/11/2023
 #මස්ඉඹුලගොඩකවෙල රක්වාන පාරෙ කිලෝමීටර් 3-4ක් යනකොට හම්බෙන සුන්දර ගම.කොහොමත් රක්වාන පාර කොතනත් ලස්සනයි , ගොඩකවෙල අවට කොල්...
30/04/2023

#මස්ඉඹුල

ගොඩකවෙල රක්වාන පාරෙ කිලෝමීටර් 3-4ක් යනකොට හම්බෙන සුන්දර ගම.කොහොමත් රක්වාන පාර කොතනත් ලස්සනයි , ගොඩකවෙල අවට කොල්ලෙක් නම් දැන් වයසත් 25ට වැඩී නම් අනිවාරෙන්ම ඇනිකට් එකෙන් නාන්න,ටැංකිය ගාවට එහෙමත් ගිහින් ඇති.ටවුන් එකෙන් රයිස් එකක් අරගෙන් එකතු කරගත්ත සල්ලි වලින් ගලකුත් අරං කලුවර ගහ ගාවට නාන්න ගියෙ සිග්නල් බිංදුවක්වත් නෑ කියල දැන දැනමයි.ටැංකිය ගාව තිබ්බ නිදහස සතුට නම් වෙන කොහෙවත්ම නෑ. හවස් වෙනකොට ටවුමෙ කඩවල ලයිට් දානව බලාගෙන හෙන මනොපාරවල් ගැහුවා මතකද ,අහසට ලගටම ගිහින් නිවුටල් පාරක් ගහගෙනම ටවුමට ආව ඒ සුන්දර මතක ආයෙ අලුත් කරගන්න . ඒ තැන් තාම එහෙමම තියනවා පරන යාලුවො ටිකත් සෙට් කරගෙන ආයෙ ගිහින් ආතල් එකක් දාල පරිස්සමින් එන්න .Skynamic Film යූටියුබ් චැනල් එකේ සම්පූර්ණ විඩියෝ එක තියනවා ගිහින් බලලා ඒ අතිතෙට ආයෙත් ගිහින් එන්න.

හැමෝම බොන්න ගිය මස්ඉඹුල Masimbula Sri Lanka Tik tok https://vt.tiktok.com/ZS8vHFNfU/Instagram https://instagram.com/dishan_abe...

Address

Godakawela

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94767220655

Website

Alerts

Be the first to know and let us send you an email when Hungry Us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hungry Us:

Share

Category