06/11/2025
"මගේ සිඟිති වැඩ පොත -1" සහ "මගේ සිඟිති වැඩ පොත -2"
(වැඩි විස්තර සඳහා පහත කියව බලන්න)
"මගේ සිඟිති වැඩ පොත -1" වට්ටම් මිල රැපියල් 1000/- පමණි.....
"මගේ සිඟිති වැඩ පොත -2" වට්ටම් මිල රැපියල් 1000/- පමණි.....
පොත් දෙකම එකවර මිල දී ගන්නේනම් ඩිලිවරි නොමිලේ
දිවයින පුරා බෙදාහැරීම 300/-
COD පහසුකම් සහිතව දින දෙකෙන් නිවසටම ගෙන්වා ගත හැක..
ඇනවුම් කිරීමට
WhatsApp - 077 172 90 89
Messenger - Sandaraa Publications
"මගේ සිඟිති වැඩ පොත -1"
වයසඅවුරුදු 3- 6 අතර සිඟිත්තන්ගේ පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරමින් සම්පාදනය කර ඇත.
● පිටු - 200
● ක්රියාකාරකම් 500 ක්අඩංගුවේ..
මිල රැපියල් 1000/-
● වර්ණ මුද්රිත ඝණකම් ලැමිනේටින් කවරය
● ඝණකම් පිටු A 4
සිඟිත්තන්ගේ මුල් ළමාවිය සංවර්ධනට සහ පෞරුෂ සංවර්ධනයට අවශ්ය නිර්මාණාත්මක කුසලතා ,
තාර්කික හැකියාවන්,
රසවින්දනයට කවි කතන්දර හා ඒ ආශ්රිත ප්රශ්න,
හැඩතල,
වර්ණ ගැන්වීම් ,
මූලික ගණිත සංකල්ප,
පරිසර අධ්යනය,
සිංහල භාෂා ක්රියාකාරකම්,
හොඳ පුරැදු හඳුන්වා දීමටඅභ්යාස
රෑප හඳුනා ගැනීම්
පෙරලිවීම්අභ්යාස 50 ක්
සහ
මතකය මැන බැලීමට පුනරීක්ෂණ අභ්යාස ද ඇතුළත්ව ක්රියාකාරකම් 500 ක් ඇතුලත්කර ඇත...
● වෙහෙසකාරී ,අඩු ගුණත්වයකින් යුතු පොත් කිහිපයක් වෙනුවට ඉහළ ගුණාත්මක බවින් යුතු ,මිලෙනුත් අඩු වැඩ පොතකි..
"මගේ සිඟිති වැඩ පොත -2"
වයසඅවුරුදු 5 - 7 අතර දරුවන් සඳහා, 2016 නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරමින් සම්පාදනය කර ඇත.
● පිටු - 204
මිල රැපියල් 1000/- පමණි.....( මුද්රිත මිල 1450/- )
● වර්ණ මුද්රිත ඝණකම් ලැමිනේටින් කවරය
● ඝණකම් පිටු A 4
● වර්ණ ඡයා රූප
1 ශ්රේණිය නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම පොත, 1 ශ්රේණිය, පෙර පාසල් අවසාන වසර සහ මේ වන විටත් 2 ශ්රේණියේ සිටින නමුත් 1 ශ්රේණියේ පාඩම් මගහැරුණු ඕනෑම දරුවෙකුට උචිත වන පරිදි සකස් කර ඇත.
දරුවන්ගේ කුසලතා සහ බුද්ධි වර්ධනය තීව්ර කර ගත හැකි වන පරිදි,
වචන හඳුනා ගැනීම් සහ කුඩා වාක්ය ලිවීම්,
සිංහල භාෂා ක්රියාකාරකම්,
රසවින්දන ක්රියාකාරකම්,
වර්ණ ගැන්වීම් ,
ඇලවීම්,
හැඩතල ඇතුළු සියලුම ගණිත ක්රියාකාරකම්,
නිර්මාණාත්මක විෂය සමගාමී පරිසර ක්රියාකාරකම්,
ඇතුළු තවත් ක්රියාකාරකම් රාශියක්
ඇතුලත්කර ඇත...
● වෙහෙසකාරී ,අඩු ගුණත්වයකින් යුතු පොත් කිහිපයක් වෙනුවට ඉහළ ගුණාත්මක බවින් යුතු ,මිලෙනුත් අඩු සියල්ලම අඩංගු එක් වැඩ පොතකි.. #වැඩ පොත් # workbooks