Nana Bima Institute of Education

Nana Bima Institute of Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nana Bima Institute of Education, Digital creator, Banadarawela Road, Hali Ela.

නැවතත් ඔබේ  සුපුරුදු ශිෂ්‍යත්ව ගුරුවරයා හාලි ඇල නැණබිම ආයතනයට......🌿🔰දශකයකට වැඩි කාලයක් ප්‍රදේශයේ උසස් ප්‍රතිඵල අත්කරදුන...
31/08/2025

නැවතත් ඔබේ සුපුරුදු ශිෂ්‍යත්ව ගුරුවරයා
හාලි ඇල නැණබිම ආයතනයට......🌿

🔰දශකයකට වැඩි කාලයක් ප්‍රදේශයේ උසස් ප්‍රතිඵල අත්කරදුන් අත්දෑකීම් බහුලම ගුරුවරයා නැවතත්...

💥සැප් 06 සෙනසුරාදා සිට
4 ශ්‍රේණිය දරුවන්ට ....
🌿නව පන්ති ආරම්භය
ප.ව 2.00 -5.00 දක්වා

📕ගණිත ගැටලු හා ප්‍රශ්න පත්‍ර පන්තිය...

ඔබේ දරුවා ඉහළින්ම සමත් කරන්න සහභාගී කරවිය යුතුම පන්තිය .......

5 ශ්‍රේණිය පන්තිය ඇතුලු
සියලුම විමසීම 0715578491

06|07|08| 09|10 ශ්‍රේණි දරුවන්ට තුන්වන වාරයේ වැඩ පටන්ගන්න අපි සූදානම් .......♻English වලටදෙවන වාර විභාගයට ලකුණු අඩු ඔබටත...
21/08/2025

06|07|08| 09|10 ශ්‍රේණි දරුවන්ට තුන්වන වාරයේ වැඩ පටන්ගන්න අපි සූදානම් .......

♻English වලට
දෙවන වාර විභාගයට ලකුණු අඩු ඔබටත් පන්තියට සහභාගි වීමට අවස්ථාව ......

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
සා.පෙළ English ගොඩ දාගන්න කැමති ඕනෙම දරුවෙකුට
Revision & Paper class සැප්තැම්බර් මුල සිට......
✅ Grammar
✅ Vocabulary
✅ Short Essays | Notices | Notes/ Graphs/ Diagrams
✅ Letter writing
ඇතුළු විභාගය ගොඩ දාගන්න ඕනි හැමදේම සරළව.....

විමසීම්071 733 6000

ආරම්භ කිරීමට ඇති මාර්ගය නම් කතා කිරීම නවතා එය කිරීමට පටන් ගැනීමයි                                                       ...
17/07/2025

ආරම්භ කිරීමට ඇති මාර්ගය නම් කතා කිරීම නවතා එය කිරීමට පටන් ගැනීමයි

ඔබේ අසාර්ථකත්වය නිසා ලැජ්ජාවට පත් නොවන්න ඒවායින් ඉගෙනගෙන නැවත පටන් ගන්න...
15/07/2025

ඔබේ අසාර්ථකත්වය නිසා ලැජ්ජාවට පත් නොවන්න ඒවායින් ඉගෙනගෙන නැවත පටන් ගන්න...

ඔබේ විනෝදාංශය බොහෝ විට ඔබේ සාර්ථකත්වයේ මාවත විය හැකියි...
14/07/2025

ඔබේ විනෝදාංශය බොහෝ විට
ඔබේ සාර්ථකත්වයේ මාවත විය හැකියි...

ඔබ නිවැරදී තීරණ ගන්නේ ඔබ තනිවුන විටදීය...   Nanabima Institute of Education
13/07/2025

ඔබ නිවැරදී තීරණ ගන්නේ ඔබ තනිවුන විටදීය...

Nanabima Institute of Education

Address

Banadarawela Road
Hali Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Nana Bima Institute of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share